1. hariuda

    Genie App Stock Trading

    ow. softlogic thama broker. charts mukuth balanna ba. nikan buy and sell thama.
  2. hariuda

    ශ්‍රී ලංකාවේ සර්පයෝ

    TFS Machan. Posts like this remind us of the incredible biodiversity in SL. Imagine the positive impact if both people and the government took a genuine interest in preserving these creatures.
  3. hariuda

    ලන්කන් පුතෙක් බීලා සලාම් air ගුවන් යානයේ පිස්සු නටයි

    මම 16 වෙනිදා ආව එකෙත් එකෙක්ට බීලා වැඩි වෙලා ඌ නැගිටලා කියවන්න ගත්තා ඌ මීගමුවේ crew එකේ ඔක්කොටම ගහනවා ඒ පැත්තේ ආවොත් කියලා. කටුනායකින් බැස්ස ගමන් ඌවත් කුදලන් ගියා. 😂 😂
  4. hariuda

    Duty Free Shopping Help

    අවුරුදු එකහමරකට $1750ක allowance එකක් තියෙනවා. ඔතන තියෙන කඩ ඔක්කොම එක වගේ තමා.
  5. hariuda

    Plane eke rape karala

    උඹ හිතන්නේ ඔතන comment කරලා තියෙන උන් ඔහොම දෙයක්වත් තෙරුම් ගන්න පුලුවන් එවුන් කියලාද?
  6. hariuda

    Freelance Tax File karada ?

  7. hariuda

    කඨින බිස්නස් එකක් කරමුත ?

    :yes::yes:lot of consultants do this.
  8. hariuda

    UK ගියපු ඇත්තෝ

    මටත් තියෙන ප්‍රශ්නේ මේක තමා. මුන් IELTS පාස් උනේ කොහොමද?
  9. hariuda

    SpaceX Starship Test Flight Ends in Explosion on Second Try🚀💥

    Space shuttle 1.6 billion per flight, Soyuz 225 million per launch, Atlas5 109 million, Falcon9 67million. Starship 10 million per launch plus rapid reusability.
  10. hariuda

    SpaceX Starship Test Flight Ends in Explosion on Second Try🚀💥

    SN15 එක dismantle කරා. මේ පාර ගියේ booster 9 එකයි ship 25 එයයි. Falcon 9 එක 280 පාරක් launch කරලා land කරලා තියෙනවා. Falcon 1 එකත් 4 පාරක් fail වෙලා 5 වෙනි පාර තමා හරියට launch කරේ. මුන් මේකත් ඊළඟ අවුරුද්ද වගේ වෙද්දී ලස්සනට land කරයි.
  11. hariuda

    Questions බල්ලෝ පුසෝ එක්ක ජීවත් වෙන එවුන් කියපන් $%^$^%$

    බල්ලෝ 3යි. පුසෝ 8යි ඉන්නවා. GSDලා දෙන්නා විතරයි මුලින් හිටියේ අනික් උන් ඔක්කොම පාරේ දාලා ගිහින් අපි ගෙදරට ගත්ත උන්.
  12. hariuda

    Fuel additive use කරන අය ඉන්නවද ?

    මගෙත් Tucson එකක් තියෙනවා. දැන් නම් super dieselම තමා ගහන්නේ. කලින් super diesel පොඩ්ඩක් හොයා ගන්න අමාරු කාලේ කරේ Liqui Moli common rail additive එක දාපු එක.
  13. hariuda

    අරජුන රණතුංග ට මොන්ව වෙලාද බන්

    Gastric sleeve surgery එක කරලා ඉන්නේ ප්‍රසන්නයි මූයි ප්‍රසන්නගේ පුතයි.
  14. hariuda

    පෝට් සිටි එකේ ක්‍රිප්ටො මධ්‍යස්ථාන දෙකකට අවසර

    Bitazza International Ltd from Thailand & Scallop (Pvt) Ltd from the UK will be looking to set up regional exchangers to cater to the region -CPCEC -The Morning
  15. hariuda

    සීයට තිහ ගන්න ඕනී.... උදව් කරන්න සින්හලු....

    ඔව් පොර 2019දි ඔක්කොම කරලා දෙන්න ගත්තේ 10,000. දැන් ටිකක වැඩි වෙලා ඇති. මේකේ මේ අහලා තියෙන්නේ loan එකක් පියවන්න කියලා documents හදන කතාවක් නේද?
  16. hariuda

    සීයට තිහ ගන්න ඕනී.... උදව් කරන්න සින්හලු....

    මීගමුව පැත්තේ රාජූ කියලා පොරක් හිටියා ඔක්කොම documents හදලා දෙන. පොර අපි යන්න ඕනි එක labour office ගවටම documents ටික ගෙනල්ලා දෙනවා. contact number එක හම්බුනොත් මේකේ දාන්නම්.
  17. hariuda

    යුරෝපය වැටෙයි!

    මුන් උන්ගේ රටවල ජීවත් වෙන්න බෑ කියලා බෝට්ටු වලයි ලොරි අස්සෙයි හැංගිලා දුක් විඳගෙන quality of life හොඳට තියෙන රටවලට asylum දාගෙන ඇවිත් ඒ රටවල් උන් ආපු රටවල් විදිහට convert කරන්න යනවා. මොන ගොබ්බ හැත්තක්ද මන්ද.
  18. hariuda

    තායිලන්තෙන් කැමරාවක්

    මමත් 2014දී මගේ පරණ 6D එක ගත්තේ MBK එකේ shop එකකින්. කඩේ නම නම් මතක නෑ.

    No contents