මුත්තලාගේ කාලේ පාරවල් පිරිසුදුයි, ඉඳල හිටලා බුලත් කෙළ පැල්ලමක් එහෙම තිබ්බට අවුළක් නෑ. දැන් ඉන්න උන් විට කනවා, බුලත් කෙළත් ගහනවා, පරිසරය වනසනවා. අපි බන් ටොෆි කොළෙත් බෑග් එකේ දාගෙන ගෙදරට අරං එනවා. ඊයේ ට්‍රිප් එක ගිය වෙලේ අපේ කසල එකතු කරන්න වෙනම බෑග් එකක් අරං ගියා. ඒ ඔක්කොම එකතු කරගෙන ඇවිත් ඉවත් කරේ.