Penis Problem (18+)

surarocks

Active member
  • Apr 17, 2008
    694
    176
    43
    Machanla mata loku help ekak oni .... mage penis eke lagadi indala podi mark ekak tiyenawa .... eka tikak dawillaith wage... mata meka hena upset ekak ban ... mama hitanne menna me seen eka tama mata set wela tiyenne... (oya pic eke tiyena taram lokuwata nam ne podiyata mata tiyenne):no:

    http://www.yeastcandidatreatment.com/yeast-infections/male-yeast-infection/

    mama mekata mokada karanne ban ... meka hadenne kohomada ban .... me wage seen ekak normal doc kenekuta pennala beheth gattama harida ... nattam oya subject ekata inna specilities la kauda ban .... danna kenek mata wistara kiyapallako ....... loku udawwak....

    :no::no::no::no::no::no:
     
    • Like
    Reactions: Spider-Man

    MeGusta

    Banned
    Sep 11, 2012
    10,585
    512
    0
    Mchn penis eke top ekeda tiyenne foreskin ekeda?nattan athule oya rosa pata skin ekeda?enan dokekta kiyala beth ganna...antibiotic wage dei...tiyaganna epa wana wenawa nikan hoda wenne ne
     
    GT9

    Well-known member
  • Jun 22, 2013
    1,564
    167
    63
    [email protected]
    හිරි ඔතප් පැත්තකින් ති‍යල ගිහන් පෙන්නන්න මොකක්ද දන්නෑනේ...;) මගෙත් ඉස්සර ෂාෆ්ට් එකේ බිබිලක් ඇවිල්ලා මම බයවෙලා ගියා තනියම හොස්පිටල් එකට මාව අහු උනෙත් ‍ලේඩි ඩොක්ට කෙනෙක්ට.. :lol: මොනව කරන්නද ලැජ්ජාව පැත්තකට දාල පෙන්නුව ඉතින්.. උෂ්න බිබිලක් කිව්ව.. බයවෙන්න එපා.. ටික දවසින් නැති වෙලා යයි කිව්ව..බෙහෙත් මුකුත් දුන්නෙත් නෑ.. ඒ වගේම ඉබේටම හරි ගියා..:)
     
    luckyluke111

    Member
    Nov 16, 2012
    2,886
    1,545
    0
    කොන්ඩම් නොදා මොනවා හරි කලාද..? ෆන්ගල් ඉන්ෆෙක්ශන් එකක් වගේ (Fungal Infection ) ක්‍රීම් එකක් මටත් දෙන්න බැරිකමක් නැහැ.. ඒත් වඩා හොඳයි ගෙවල් ලඟ දොස්තරට පෙන්නලාම ක්‍රීම් එකක් ඉල්ල ගන්න.. ( කොන්ඩම් නොදා මොකක් හරි නොසන්ඩාල වැඩක් කලානම් පොඩ්ඩක් කියන්න PM එකකින් )
     
    • Like
    Reactions: ~Hansel~

    hancok

    Well-known member
  • Aug 16, 2008
    36,592
    19,040
    113
    පිළි-ඇඳි-දොළ
    හිරි ඔතප් පැත්තකින් ති‍යල ගිහන් පෙන්නන්න මොකක්ද දන්නෑනේ...;) මගෙත් ඉස්සර ෂාෆ්ට් එකේ බිබිලක් ඇවිල්ලා මම බයවෙලා ගියා තනියම හොස්පිටල් එකට මාව අහු උනෙත් ‍ලේඩි ඩොක්ට කෙනෙක්ට.. :lol: මොනව කරන්නද ලැජ්ජාව පැත්තකට දාල පෙන්නුව ඉතින්.. උෂ්න බිබිලක් කිව්ව.. බයවෙන්න එපා.. ටික දවසින් නැති වෙලා යයි කිව්ව..බෙහෙත් මුකුත් දුන්නෙත් නෑ.. ඒ වගේම ඉබේටම හරි ගියා..:)

    :sorry::sorry::sorry:math monaa hari karagana yanawa. mokakda hospital eka:sorry::sorry:
     
    GT9

    Well-known member
  • Jun 22, 2013
    1,564
    167
    63
    [email protected]
    කොන්ඩම් නොදා මොනවා හරි කලාද..? ෆන්ගල් ඉන්ෆෙක්ශන් එකක් වගේ (Fungal Infection ) ක්‍රීම් එකක් මටත් දෙන්න බැරිකමක් නැහැ.. ඒත් වඩා හොඳයි ගෙවල් ලඟ දොස්තරට පෙන්නලාම ක්‍රීම් එකක් ඉල්ල ගන්න.. ( කොන්ඩම් නොදා මොකක් හරි නොසන්ඩාල වැඩක් කලානම් පොඩ්ඩක් කියන්න PM එකකින් )

    micogel ක්‍රීම් එක හොඳ නැද්ද දොස්තර මහත්තයෝ...? :baffled:
     
    Xeroxeen

    Member
    May 20, 2013
    1,935
    73
    0
    ~Logical Address~
    හිරි ඔතප් පැත්තකින් ති‍යල ගිහන් පෙන්නන්න මොකක්ද දන්නෑනේ...;) මගෙත් ඉස්සර ෂාෆ්ට් එකේ බිබිලක් ඇවිල්ලා මම බයවෙලා ගියා තනියම හොස්පිටල් එකට මාව අහු උනෙත් ‍ලේඩි ඩොක්ට කෙනෙක්ට.. :lol: මොනව කරන්නද ලැජ්ජාව පැත්තකට දාල පෙන්නුව ඉතින්.. උෂ්න බිබිලක් කිව්ව.. බයවෙන්න එපා.. ටික දවසින් නැති වෙලා යයි කිව්ව..බෙහෙත් මුකුත් දුන්නෙත් නෑ.. ඒ වගේම ඉබේටම හරි ගියා..:)

    e welawata nagala thibboth maara seen eka ne ban :confused:
     
    navinnuwan

    Well-known member
  • Sep 19, 2006
    7,808
    3,844
    113
    Delaware
    උබ ඔය අනන් මනන් කරන්ඩ ගියේ නැත්තම් ලොකු සීන් එකක් වෙනඩ බැ, කෝකටත් නිකන්
    ඩොකෙකුට පෙන්නපන් ඕකනම් ඉබේ හොදවෙන් නැති වෙයි වගේ,
     
    luckyluke111

    Member
    Nov 16, 2012
    2,886
    1,545
    0
    micogel ක්‍රීම් එක හොඳ නැද්ද දොස්තර මහත්තයෝ...? :baffled:

    අපෝ මේ ඔක්කොටම කලින් ඔය මහත්තයා කෑල්ල අයින් කරගනින් රෙද්ද.. අයියේ කියලා හෝ මචං කියලා කතා කරපන්.. පුලුවන් ඕකත් ගාන්න clotrimazole, butoconazole, miconazole nitrate, tioconazole ඔය ඕනේ ජෙල් එකක් ගාන්න පුලුවන් ඒත් වඩා හොඳයි ඕක ඇස් දෙකෙන්ම බලලා දෙන බෙහෙත... සමේ රෝග වලදී ආවට ගියාට බලන්නේ නැතුව දෙන එක භයානකයි... ඕනේ එකට නැතුව වෙන එකක් කියලා හිතන් ට්‍රීට් කලොත් දෙවනුව ඇතිවෙන ආසාධන එන්න පුලුවන්...
     
    GT9

    Well-known member
  • Jun 22, 2013
    1,564
    167
    63
    [email protected]
    e welawata nagala thibboth maara seen eka ne ban :confused:

    නෑ බන් ඒ වෙලාවෙනම් මල්ලි කානුවට වෙලා නිදාගෙන හිටියේ.. :D

    මම නම් හිතන්නේ.. මේක fungus කේස් එකක් වගේ.. මගේ වම් කකුලේ සුළගිල්ල සහ වෙඳගිල්ල අතර fungus කේස් එකක් ඇති හම යන්න ගත්ත.. ඔය Micogel කියන cream එක සතියක් විතර පාවිච්චි කරාම හොඳටම හොඳ උනා.. මෙයාටත් ඒ ප්‍ර‍දේෂය හෙඳින් පිරිසිදු කරල , පිසදාල වියලි තත්වයේදී ඔය ක්‍රීම් එක ගෑවනම් හොඳ වෙයි.. භාහිරින් ආලේප කරන දෙයක්නිසා අවුලක් වෙන එකක් නෑ..:baffled: දවස් 4ක්විතර යනකොට හරියනව.. ඒත් නවත්වන්නෙ නැතිව ගාන්න ඕන. නැත්නම් බීජානු නැවත වර්ධනය වෙලා. fungus එක එන්න පුලවන්.. :)
     
    GT9

    Well-known member
  • Jun 22, 2013
    1,564
    167
    63
    [email protected]
    අපෝ මේ ඔක්කොටම කලින් ඔය මහත්තයා කෑල්ල අයින් කරගනින් රෙද්ද.. අයියේ කියලා හෝ මචං කියලා කතා කරපන්.. පුලුවන් ඕකත් ගාන්න clotrimazole, butoconazole, miconazole nitrate, tioconazole ඔය ඕනේ ජෙල් එකක් ගාන්න පුලුවන් ඒත් වඩා හොඳයි ඕක ඇස් දෙකෙන්ම බලලා දෙන බෙහෙත... සමේ රෝග වලදී ආවට ගියාට බලන්නේ නැතුව දෙන එක භයානකයි... ඕනේ එකට නැතුව වෙන එකක් කියලා හිතන් ට්‍රීට් කලොත් දෙවනුව ඇතිවෙන ආසාධන එන්න පුලුවන්...

    සුපිරියි ඉතින්...... :) දොස්තර මහත්‍තයෙක් එළකිරියේ ඉන්න එක කොච්චර දෙයක්ද..:baffled: