1. Dothraki

    Avengers:Endgame Trailer

    hA6hldpSTF8
  2. Dothraki

    දැන් ඉන්න පොඩි උන්

    දැන් ඉන්න පොඩි උන් අඩො මුන් අපිට වැඩිය උසයි නෙ බන් ? උඹලාට එහෙම එකක් හිතෙන්නෙ නැද්ද ? ළාමක ගතිය නම් ටිකක් තියෙනවා අපිට වඩා එත් උස මහත පෙනුම තියෙන උන් ඉන්නෙ දැන්. අද ඔ ලෙවල් කරන්න ඉන්න පොඩි උන් දැක්කාහම හිතුණෙ. කෙල්ලොත් එහෙමද මන්දා
  3. Dothraki

    USA යන්න

    ඇමරිකාවට යන්න පුළුවන් විදි මොනවාද (ඔව් ෆ්ලයිට් එකෙ තමා සමහරු බොට්ටුවෙනුත් කියාවි :P ) මන් කිව්වෙ ඉගෙනීම පැත්තෙන් තියෙන ක්‍රමෙ :yes: රැකියාව පැත්තෙන් ක්‍රමෙ :yes: වෙනත් ක්‍රම තිබෙ නම් එව්වා. :yes:;) දන්න කෙනෙක් කියනවාද ? :( ටොෆල් (TOEFL) එක්සෑම් එක හොඳටම ස්කොර් කරොත් ඉගෙන ගන්න ස්කොලර්ශිප් එහෙම...
  4. Dothraki

    Campus Help !!

    මචංලා මොරටුවෙ ආර්කිටෙක්ට් ඩිග්‍රී එක කොහොමද ? ඒක හොඳයිද ? ඒකට සිලෙක්ට් වෙන්න ඔනි ඉසෙඩ් එක කීයක් වගෙද ? ෆිසිකල් ෆැකල්ටි වලට සාපෙක්ෂව හොඳද නරකද ? ජොබ් මාකට් එක කෙසෙද ? දන්න සුපින්වතෙක් උදව් කරනු මැනවි
  5. Dothraki

    Facebook

    ෆෙස්බුක් නැති උන් වරෙල්ලා කියාපල්ල උඹලා ෆෙස්බුක් එකෙන් අයින් වෙන්නෙ හො කවදාවත් එකවුන්ට් එකක් නොතිබ්බ හෙතුව ඒ වගෙම කොච්චර කල් හිටියාද කියන එක එහෙම
  6. Dothraki

    මොකද බන් වෙන්නෙ ?

    මොකද බන් වෙන්නෙ ? මොකද බන් වෙන්නෙ ? දැන් කවුද හරි අගමැති මන් කිව්වෙ බහුතරය ඇති අගමැති රනිල්ව අයින් කරලා මහින්ද අගමැති උනා අද කථානායක කිව්වා පාර්ලිමෙන්තුව තුළ මහින්ද සහ ඔහුගෙ ආණ්ඩුව පිළිගන්නෙ නැහැ කියලා පසුගියදා පාර්ලිමෙන්තුව තුළ ඡන්දය විමසීමෙන්. පොහොට්ටු සෙට් එක කියනවා පාර්ලිමෙන්තුවෙ ඡන්ද...
  7. Dothraki

    Tik Tok

    මොකක්ද බන් මෙ ටික් ටොක් සීන් එක, දන්න එකෙක් පැහැදිලි කරපන්,.
  8. Dothraki

    Ashen Vlogs

    මෙන්න පොන්නයා වීඩියො එකක් දාලා අළුතෙන් ඉතිං සුපුරුදු පරිදි ජාතිය අමතමුද ෆ්‍රෙන්ඩ්ස් ලා, එච්චරම අශ්ශිල වෙන්නත් එපා ඉතිං .පව් ඉතිං ටිකිරි පොන්නයා නෙ ? Zl3PULwmXTQ
  9. Dothraki

    My vote for Bandula Gunawardhana

  10. Dothraki

    Thanos

  11. Dothraki

    Chethana

    මන් සාමාන්‍යෙන් කෙල්ලන්ගෙ ෆොටොස් දාන එකෙක් නෙමෙ. එත් මෙ කෙල්ලගෙ පොඩි ගතියක් තෙරුණා , උඹලාට එහෙම හිතෙන්නෙ නැද්ද?
  12. Dothraki

    s. viyalanderan and Mahesh walatara

    මුන් දෙන්නා ටිකක් ලඟින් යනවා වගෙ නෙද ?
  13. Dothraki

    මොකක් වෙවිද ?

    පාර්ලිමෙන්තුවෙ ආණ්ඩුව පැත්තෙ රනිල්ට 106 යි මෛත්‍රීට සපොර්ට් කරපු සන්ධානෙ සෙට් එක 33 යි (උන් මෙ මොහොතෙ අයින් උනාළු ) මුස්ලි කොන්ග්‍රසය ට 1 යි අනික් පැත්තෙ ඒ කිව්වෙ විපක්ෂෙ රාජපක්ෂට ආසන 62 යි දෙමළ ජාතික සන්ධානෙට ආසන 16යි ජෙ වී පී එකට ආසන 6 යි ඊ පී ඩී පී 1 යි විපක්ශෙ...
  14. Dothraki

    60,000 USD

    මචංලා මට හිතුනා අමතර ආදායමක් හදාගන්න මට ඒ අදහසට අනුව හිතුනා අවුරුදු දෙකක් ඇතුලත රුපියල් කොටියක් හො ඊට වැඩියෙන් හොයන්න ඒ කියන්නෙ ඩොලර් වලින් නම් 60,000 ක් මගෙ ප්‍රශ්නෙ මේ ගාන හොයාගන්න පුළුවන්ද ඔන්ලයින් මුදල් හොයන ක්‍රම වලින් ඒ කිව්වෙ YouTube Ad-sense ,Fiverr,Up-work,Amazon ect. අපි හිතමු...
  15. Dothraki

    උඹලාට මෙහෙම වෙලා නැද්ද ?

    උඹලාට මෙහෙම වෙලා නැද්ද ? මන් දිහා බලපු මට ක්‍රශ්කරපු කෙල්ලො ඉද්දි මන් වෙන කෙල්ලොන්ට ක්‍රශ් කරා අද මන් ක්‍රශ් කරපු කෙල්ලො එක්කො වයසක ඇන්ටිලා වගෙ ,එහෙම නැත්තම් කුමනයම් හො සිද්ධියකට චාටර් වෙලා. :sorry::baffled::eek: එත් මන් දිහා බලාපු මට ක්‍රශ් කරපු කෙල්ලො දැන් පට්ට කෑලි වෙලා නම කැත කරගන්නෙ...
  16. Dothraki

    වස්ති ප්‍රඩක්ෂන්

    වස්ති ප්‍රඩක්ෂන් මචං මුන්ට මෙච්චර ඩිමාන්ඩ් එකක් තියෙනවාද රටෙ ? C3Fi8WhPX3I
  17. Dothraki

    මගෙ තත්වෙ දැන්

    මගෙ තත්වෙ දැන් අවුරුදු 30 යි ඩිග්‍රි ඇත රස්සාවක් ඇත එහෙත් ඉතුරුවක් නැත කසාද බැඳ නැත ලෝන් අරන් ඇත මොකක්ද බන් මෙ ජීවිතෙ ?? :(:(:(:(
  18. Dothraki

    Mission: Impossible Fallout

    ෆිල්ම් එක කොහොමද මචංලා .උඹලා බැලුවාද ? ගතිද ,රෙටිංග්ස් වල නම් හොඳ තියෙනවා. කලින් ෆිල්ම්ස් වල වගේමද ?
  19. Dothraki

    Breaking Bad

    ගොඩක් උන් හොඳයි කිව්ව හින්දා බලන්න ගත්තා .එත් මට නම් ලොකුවට සෙට් උනෙ නැහැ බන් මේ ටී වී සීරියස් එක. පට්ටම කම්මැලි සීරියස් එකක්. උඹලාට මොකද හිතෙන්නෙ ?
  20. Dothraki

    එළකිරියෙ ෆෙක් හො ඔරිජිනල් එකවුන්ට්ස්

    එළකිරියෙ ෆෙක් හො ඔරිජිනල් එකවුන්ට්ස් කිරියෙ හිටිය දැන් වැඩිය නැති මෙම්බර්ස් ලාගෙ ෆෙක් හො ඔරිජිනල් වගෙ කියලා දැනිච්ච එකවුන්ට්ස් මොනවාද ? මොකද මන් දැක්කා ගොඩක් අයගෙ ත්‍රෙඩ් වල රිප්ලයි වල කාගෙ හරි ෆෙක් එකක් හො මේ අහවලාගෙ අනික් එකවුන්ට් එක වගෙ දෙවල් කියලා චොදනා එල්ල කරනවා. ඇයි එහෙම හිතෙන්නෙ...

    No contents