අප්පච්චීගේ පැත්තේ සෙට් එක නම් උන්ගේ වැඩක් කරන් ලස්සනට ඉන්නවා. අම්මාගේ සෙට් එක සක්කිලි. මම UK ඉන්නකොට අපේ අම්මලාගේ ඇඩියාවට එකෙක්ට show money වලට මගේ සල්ලිත් දීලා අපේ අම්මලා ඌට ticket එකත් අරන් දීලා එහේ ආවට පස්සේ මූ මගේ යාලුවෙක්ට කියලා ඌ තනියම කට්ට කාලා ආවේ. අපි ඌට කිසිම උදව්වක් කරේ නෑ. උන්ට...