1. hariuda

    🔺 සීතල රටවල්ම දියුණුවීමේ අභිරහස.. - 25C is essential..

    Singapore? average temp 27-38c. ඔය මුකුත් නෙවෙයි බන්. අපේ උන්ගේ තියෙන කම්මැලිකමයි කුහකකමයි නිසා තමා මේකේ මුකුත් කරන්න බැරි. අනික් එක තමා හැම දේම නිකන් හම්බවෙනකන් බලන් ඉන්න එක.
  2. hariuda

    Elon musk x

  3. hariuda

    ලක්ෂෙට අඩුවෙන් ගන්න හොඳ ෆෝන් ඵකක්..

    iphone x එකට ios 17 update එක එන්නේ නෑ නේද? Apple rumored to drop support for these iPhones and iPads iPhone 8 iPhone 8 Plus iPhone X iPad (5th generation) 9.7-inch iPad Pro (1st generation) 12.9-inch iPad Pro (1st generation) link
  4. hariuda

    💉 ඉන්දියාව ලංකාවට ඒඩ්ස් බෝ කරපු හැටි...

    යකෝ මේක 2021 ජූලී පත්තරයක්නෙ?:unsure:
  5. hariuda

    බොනස් එකටත් කෙලලා බන් - Lumpsum Tax

    දැන් තව ටික දවසකින් පාරට වාහනේ දාන හැම පාරම road tax එකත් ගෙවලා යන්න උනාම තවත් ආතල්.
  6. hariuda

    ඩාලි road හොරු

    අප්පෝ කවුද බන් උන්ගෙන් බඩු ගන්නේ? පංචිකාවත්තේ ඉන්න කාක්කොත් ඔච්චර තමා.
  7. hariuda

    ඇයි අපි මෙච්චර ලෝකයා ඉස්සරහා පච වෙවි Tourism කරන්නේ ? Plz ban Tourism..😡

    foreign service එකෙයි embassy වලයි ඉන්න උන් ඔක්කොම වගේ කිසිම වැඩක් කර ගන්න බැරි දෙශපාලන ගොට්ටෝ හරි උන්ගේ ළමයි හරි. අපේ ඒ රටවලට යන උනුත් බගෙට බාගයක් හොරෙන් පනින්න බලගෙන යන්නේ. ඉතින් ඒ රටවල උන් අපේ උන් දිහා බලන්නේ හොරු දිහා බලන විදිහට තමා. දැන් ගොබ්බ රටවල් වලට යන්නත් salary slips, work...
  8. hariuda

    Mr Koththu

    මූ කෝට්ටේ නගර සභා මන්ත්‍රී කෙනෙක් නේද?
  9. hariuda

    Waren Crispy Chicken Burger ekak kanna

    මෙච්චර චිකන් දාලා ඔය ගානට දෙන්න උන්ට පාඩු නැදද බන්? තව චිකන් ටිකක් අඩු කරා නම් හරි.
  10. hariuda

    බොඳ වෙන යල්පැනපු මාක්ස්වාදී කුහක ජෙපි සිහින: විදේශ විනිමය සංචිතය 20%කින් ඉහළට

    ඒ උනාට අහන අහන tourism කරන හැම එකාම කියන්නේ දැන් එන tourist ලාට වඩා local උන් වියදම් කරනවා කියලා.
  11. hariuda

    Mun wathayak wegena enne

    නාකි මයිනාගේ හොඳම ගොලයෙක් තමා. මූ රාජපක්ෂලාව අදහගෙන ඉන්නේ. මූ එක්ක තව ශ්‍රී මුදිත් කියලා එකෙකුත් ඉන්නවා මුගේ නැට්ට වගේ පස්සෙන් යන.
  12. hariuda

    බල්ලවයි පූසවයි යාලු කරවගන්න විදියක්

    පූසා පොඩි කාලේ ඉඳන් බල්ලා එක්ක හිටියේ නැත්තන් යාලු කරන්න පොඩ්ඩක් අමාරුයි. අපෙත් පූසා එක්ක යාලු කරන්න කියලා බල්ලෝ සෙට් එකටම් muzzle දාලා පූසව ගේ ඇතුලට ගත්තා. ඌ GSDලා දෙන්නාගේම ඇස් වලට ගැහුවා. Lab මෝඩයා වගේ ඉන්න නිසා ඌට මුකුත් උනේ නෑ. Vet ගාවට අරන් ගිහින් surgery කරලා තමා ඇහැ බේර ගත්තේ. හැබයි උගේ...
  13. hariuda

    Mr. Beast ලංකාවට... 😱😱😱

    ඊලඟට වෙන්නේ මුන් ඊට පස්සේ එන සුද්දොන්ගෙනුත් ඔය වගේම ලොකු ගනන් බලාපොරොත්තු වෙනවා. උන් දුන්නේ නැති උනාම උන්ට බනිනවා.
  14. hariuda

    online බෑංකින් වලින් එපාම කරපු සේවාව

    මමත් BOC account එක තියන් හිටියේ highway etc topup කර ගන්න. උන් reset කරන්න බැංකුවට එන්න කිව්වම බම්බු ගහගනින් කියලා නිකන් හිටියා.
  15. hariuda

    ඉස්සරහට පාරට බැස්සොත් කදුළු ගෑසුයි බේරේ වැවේ වතුරයි තමා...- රෝහිත අබේගුණවර්ධන

    මෙන්න මේක තමා වෙලා තියෙන්නේ. දැන් වැඩි ගනන් වලට හරි මිනිස්සුන්ට කරන්ට් එකයි තෙලුයි තියෙන නිසා ආයේ ලොකු දෙයක් වෙනකන් මිනිස්සු පාරට බහින්නේ නෑ. මුනුත් ඒක දන්න නිසා දැන් හැම තැනම ගිහින් පඩ ටෝක් දෙනවා. මේවා දකින ටොබයියෝ උන්ට හුරේ දානවා.
  16. hariuda

    Rajangane sadu scurvy ponsda?

    මූට නම් මොකක් හරි mental disorder එකක් වගේ.
  17. hariuda

    Nodakin cheena...

    මූ දැන් වෙන කොහේ හරි නේද ඉන්නේ? මූවයි මුගේ යාලුවයි දෙන්නවම එලෙව්වා නෙද china වලින්?
  18. hariuda

    උඹලා ලංකාවේ ගෑණුන්ගේ ඩ්‍රයිවින් ගැන මොකෝ හිතන්නේ?🤬🤬🤬

    ගෑනූ විතරක් නෙවෙයි ලංකාවේ වාහන පදින උන්ගෙන් 90%ක් වගේ road rules දන්නෙත් නෑ road etiquette කියන්නේ මොකක්ද කියලා දන්නත් නෑ. වාහනේ පාරට දාගත්තාම තමන් විතරයි පාරේ යන්න ඕනි කියලා හිතගෙන ඉන්නේ.

    No contents