Dialog එකට call කරාම කැ රියෙක්ට කතා කරන්න ක්රමයක් නැද්ද ?
උන් දෙන option
එකක් වත් customer service එකට කතා කරන්න අවස්ථාවක් දෙන්නේ නැහැ
අන්තිමට අම්ම්මට හු#$$කා ගනින් කියල ඔබ කිසිම හුට්ටක් තෝර ගත්තේ නැහැනේ කියල උන්ම cut කරනවා
එක එක තැන වල 0 ඔබල බැලුව අන්තිමට බඩුවට ගියා
යකෝ අඩුම package එක tax එක්ක 600 යි ලු
මගේ දැන් තියන පරණ package එකත් 8GB එක්කම ඒ ගාන

Last edited:
එහෙම අවුලක් වෙන්නෑනෙ බන්.. මං නම් ඕන තරම් SLT/ Dialog customer care agentලට කතාකරනව අවුලක් ආපු ගමන්...