Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
ව්‍යාපාර, Tuition පන්ති සහ Personal Portfolios සඳහා Web Setup එකක් රු. 9,099/- කට (වාර්ෂික renewal ර
thathsilura
Updated:
Yesterday at 6:17 PM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Aug 19, 2026
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Aug 18, 2026
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Aug 18, 2026
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Aug 18, 2026
Electronics
Vehicles
Property
Search
Search results
Search
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser
.
Singapore Airlines to pay staff 8 months’ bonus as profit soars to US$1.6 billion😦
Emirates also gave 6 months salary bonus. Even UL says it has broken even for the first time in over a decade.
hariuda
Post #17
May 19, 2023
Forum:
ElaKiri Talk!
14 හැවැරදි පිරිමි දරුවෙකුට බරපතල ලිංගික අතවර කළ finance companyයෙ තිදෙනෙක් පොලිසිය සොයයි
මේක තමා වෙන්න ඕන. ඒත් තට්ටයෝ සෙට් එක කැමති නෑ.
hariuda
Post #16
May 18, 2023
Forum:
ElaKiri Talk!
FitsAir ගුවන් මගීන් 50,000කට සේවා සපයයි
මුන්ගේ fleet එක SriLankan එකටත් වඩා පරණයි නේද? අනික මුන් budget උනාට අනික් ඒවා එක්ක ගානේ ලොකු වෙනසක් නෑ.
hariuda
Post #26
May 18, 2023
Forum:
ElaKiri Talk!
Spa යන උං පරිස්සමෙං ඈ....
පොලිස් කාරයෝ මුගේ ගෙවල් ගාවම උන්ද දන්නේ නෑ. නැත්තන් කොහොමද මුගේ ගෙදරයි වැඩ කරන තැනයි දන්නේ? එහෙම නෙවෙයි නම් මූ අමු ගොනෙක්.
hariuda
Post #18
May 17, 2023
Forum:
ElaKiri Talk!
ටියුෂන් තහනම් කර පාසල් කාලය හවස 4.30 දක්වා දීර්ඝ කිරීමේ වැදගත්කම..😎
China Tried to Ban Private Tutoring. It Created a Huge Black Market. A thriving network of underground study centers, serving the children of wealthy, well-connected families. link
hariuda
Post #28
May 15, 2023
Forum:
ElaKiri Talk!
ලංකාවේ Attorney
ඒ යන රටේ bar qualification එක ගන්න ඕනි නේද practice කරන්න? ලංකාවේ එක valid මෙහෙට විතරයි. Australia එහෙම state එකෙන් state එකට වෙනම qualify වෙන්න ඕනි මම දන්න විදිහට.
hariuda
Post #4
May 14, 2023
Forum:
ElaKiri Talk!
Pressure washer replacement hose
Pressure waster වල replacement hoses ගන්න තියෙන්නේ කොහෙද? Kärcher K2.17 model එක. aliexpress එකෙන් ගෙනාවා ඒක fit වෙන්නේ නෑ. TIA
hariuda
Thread
May 10, 2023
Replies: 1
Forum:
ElaKiri Help
Guardian of the galaxy vol 3 බැලුවද.
ඔව්. මටනම් guardians movies සෙට් එකේ හොඳම එක මේක. හැබැයි James Gunn ආයේ Marvel movies direct නැති වෙයි නේද DC එකේ creative head නිසා.
hariuda
Post #10
May 10, 2023
Forum:
ElaKiri Talk!
ඤොඤ් ඤොඤ් තරිකිට..හම්මෝ. බලපියව් කෝ...ලොල්
ගොන් හැත්ත දන් සැලක් දැක්ක ගමන් පාර මැද වාහනේ නතර කරනවා. පිටි පස්සේ ඉන්න උන් අරුන් කාලා බීලා ඉවර වෙනකන් ඉන්න ඕනි යන ගමන යන්න.
hariuda
Post #3
May 7, 2023
Forum:
ElaKiri Talk!
Sri Lankan Airlines හාල නේද
hariuda
Post #59
May 6, 2023
Forum:
ElaKiri Talk!
Binance P2P Selling Help
මටත් හිතෙන්නේ උස්සපු card details වලින් topups දානවා ඇති. ඕවා මාට්ටු උනොත් කෙලවෙන්නේ topup ආව number එකටනේ. Bank transfer තමා safest option එක.
hariuda
Post #6
May 3, 2023
Forum:
eMoney (Internet Marketing & Business)
ශක බුම් Airtel = Dialog
මුන්ගේ ඉන්දියාවේ market share එකත් දැන් අඩු වේගන එන්නේ jio ලා නිසා.
hariuda
Post #29
May 2, 2023
Forum:
ElaKiri Talk!
interlock assen wal enawa, suggest a wal nashakayak?
අපෙත් ඕක මල කරුමයක් වෙලා තියෙන්නේ. කොච්චර සුද්ද කරත් පොඩ්ඩක් වැස්ස ගමන් ආයේ එනවා.
hariuda
Post #6
Apr 28, 2023
Forum:
ElaKiri Help
අන්ත දිළිඳු පවුලකට රු. 15,000 ක මාසික දීමනාවක් | Two million families to receive welfare benefits from July 1
දැන් ඔය පවුල් 400,000 තමා ඉස්සරහට ලංකාව පාලනය කරන්නේ කවුද කියලා තීරනය කරන්නේ. උන්ගෙන් රටේ economy එකට කිසිම දායකත්වයකුත් නෑ. tax ගෙවන්නෙත් නෑ. මරු system තමා මේවත් හැබැයි.
hariuda
Post #8
Apr 25, 2023
Forum:
ElaKiri Talk!
Kandy paththe hoda vet kenek
පේරාදෙණියේ තමා හොඳම. උන්ගේ තියෙන සමහර equipment කොළඹ තියෙන animal hospitals වලත් නෑ. අපේ අම්මලාගේ lab ගේ tumor එක හොයගෙන surgery කරලා අයින් කරේ එහෙන්. දැන් ඌ ආතල් එකේ ඉන්නවා.
hariuda
Post #17
Apr 23, 2023
Forum:
ElaKiri Talk!
ඩුබායි බලා පිටත්ව ගිය ශ්‍රී ලන්කන් ගුවන් යානයක් යළි කාර්මික දෝශයකට ලක් වෙයි
මටත් හිතෙන්නේ වහලා දාන සීන් එකකට වගේ තමා යන්නේ. director board එකටත් දැන් රනිල්ගේ 4ක් දැම්මා. ගිය සතියෙත් අලුත් එකෙක්ව දාලා කියලා දැක්කා. FitsAir තියෙන aircrafts srilankan එකටත් වඩා පරනයි. උන්ගේ A320-200 තුනෙන් දැන් operate කරන්නේ දෙකයි.
hariuda
Post #53
Apr 22, 2023
Forum:
News
මුගේ ලයිසන් නැති කරන්න නීතියක් නැද්ද ලංකාවේ
අද කඩවත හරියෙදිත් නුවර කොළඹ intercity එකෙක් phone එකත් කනේ ගහගෙන ලේන් දෙකම බ්ලොක් කරන් ගියා. මිනිස්සු කීයකගේ ජීවිත එක්කද මේ සෙල්ලම් කරන්නේ.
hariuda
Post #9
Apr 17, 2023
Forum:
ElaKiri Talk!
Kisi වග වීමක් නැති ශ්‍රී ලංකන් , මෙල්බර්න් මගීන් අතරමං කරයි
Engineering එකේ කට්ටිය අකුරට වැඩ නිසාලූ flights delay වෙන්නේ.
hariuda
Post #14
Apr 17, 2023
Forum:
ElaKiri Talk!
🔺 සීතල රටවල්ම දියුණුවීමේ අභිරහස.. - 25C is essential..
අනික් හේතුව තමා මෙන්න මේ වගේ ළිඳ ඇතුලේ ඉඳගෙන සියල්ල පම්පෝරි ගහන උන්. (මම අවුරුදු 3ක් එහේ තමා වැඩකරේ යකෝ. පෙබරවාරිත් ගිහින් ආවේ. ආපහු මැයි වල යනවා. දන්න මගුලක් කතා කරපන්.)
hariuda
Post #34
Apr 13, 2023
Forum:
ElaKiri Talk!
🔺 සීතල රටවල්ම දියුණුවීමේ අභිරහස.. - 25C is essential..
☝️☝️☝️☝️☝️☝️☝️☝️☝️☝️☝️☝️☝️☝️☝️☝️☝️☝️☝️☝️☝️☝️☝️☝️☝️☝️☝️☝️ අනික් හේතුව තමා මෙන්න මේ වගේ ළිඳ ඇතුලේ ඉඳගෙන සියල්ල දත් වගේ 2500යේ ලබ්බ ගැන පම්පෝරි ගහන උන්.
hariuda
Post #32
Apr 13, 2023
Forum:
ElaKiri Talk!
Prev
1
2
3
4
5
…
Go to page
Go
10
Next
First
Prev
3 of 10
Go to page
Go
Next
Last
No contents
Top
Bottom