1. hariuda

    මියුසික් කොන්සර්ට්ස් ගියපු කට්ටිය

    මුන් frankfurt ආවම එක පාරක් ගියා.. මාරම experience එකක් ඒක.
  2. hariuda

    වාහනෙ ඉස්සරහා ආදායම් බලපත්‍රෙ Photocopy එක අනිවාර්යද?

    පොලිස් කාරයො හරියට දන්නේත් නෑ. එකෙක් එකපාරක් වාහනේ පොතේ කොපියක් නෑ කියලා දඩ ගහන්න ආවා.
  3. hariuda

    ‘ගෝඨා නැවත රජ වෙනවා.. ඔහුගේ දෛවය වළගම්බා රජුට සමානයි…’- අධ්‍යාත්මවේදියෙක් අනාගතය කියයි…

    මේ වගේ මානසික ලෙඩ තියෙන උන්ට platform එකක් හදලා දෙන youtube හිඟන්නොන්ට ගහන්න ඕනි ඔක්කොටම කලින්. ඊට පස්සේ ගහන්න ඕනි මේවා පිලිගන්න ගොන් හැත්තට.
  4. hariuda

    අපි පෝලිම් යුගය අවසන් කළා...බැසිල් රාජපක්ෂ මේ රටේ දේශපාලන අනාගතය දකින නායකයෙක්

    රට මේට් තත්වෙට වට්ටලා පෝලිම් ගෙනාවේ මේ හුත්තිගේ පුතාලගේ ආණ්ඩුව කියලා කියන්න එකෙක් ඔතන හිටියේ නැද්ද?
  5. hariuda

    how old is your car ?

    11 - Hyundai Tucson (diesel) :love2: :love2: 5 - Toyota CHR
  6. hariuda

    Debit Card Online Payment

    ඒ කියන්නේ personal use වලටවත් online බඩු order කරන්න බැරිද එතකොට?
  7. hariuda

    පිහි ජාති..

    මේ පොරගේ බඩු හොඳයි. අපිත් මන්නයක් ගත්තා අවුරුදු දෙකකට විතර කලින්. තාම කැපෙනවා හොඳට.
  8. hariuda

    නෙත්මි අහිංසා නාමල් රාජපක්ෂ වෙත කැඳවා ආවේ නොදැනුවත්ව කතාව දුරදිග යයි

    මේ ලක්ෂ්මන් හැමදාම කිසිම දෙයක් දන්නේ නෑ.
  9. hariuda

    දැවැන්ත පාඩු මැද ශ‍්‍රී ලන්කන් උපදේශකයන් 18ක් බදවාගනී.. වැටුප් කෝටි 14යි..

    රනිල වැඩක් කරොත් ඉතින් අහන්න දෙයක් නෑ. කලින් උගේ කාලේ හිටිය chairman සුරේන් රත්වත්තේ අයින් වෙද්දි ඌටයි උගේ family එකටයි lifetime එකටම Melbourne - Colombo free tickets. Airline එක වැහුවත් වෙන airline එකකින් ඒ tickets වලට යන ගාන government එකෙන් ගෙවන්න ඕනී. මේ ගත්ත උන්ගෙත් agreement ඔය වගේම ඇති.
  10. hariuda

    Sri Lankans make crypto Ponzi scam claims - AlJazeera

    Colombo, Sri Lanka–When 37-year-old Harshana Pathirana quit his job in the hotel sector, sold his car and invested in what he believed was a cryptocurrency, he dreamed of making a fortune, especially as the economy around him cratered. More than a year later, with the tourism sector battered in...
  11. hariuda

    ශ්‍රී ලාංකිකයන් දැන් අධි අවදානම් සංචාරකයින් ලෙස සැලකේ

    schengen visaත් දැන් මාර විදිහට reject වෙන්නේ.
  12. hariuda

    🔴 මහා ඉන්දන දාන පිංකම. ඉන්දන ලීටර් 10 බැගින්

    ඕකත් එක්කම ගිණි කූරු පූජාවකුත් තියන්න තිබ්බේ.
  13. hariuda

    ජාවාරම්කරුවන්ගේ දිවයින! Srilankan Airlines

    baggage handle කරන්නේ srilankan එකෙන් නෙවෙයි. airport & aviation services එකෙන්. මේකේ ගොඩක් ඉන්නේ ප්‍රසන්න රණතුංග දාපු උන් තමා.
  14. hariuda

    ලංකාව හදන්න බැහැ

    prime mover කාරයොත් threewheel කාරයෝ වගේ තමා. උන් diesel ගහගෙන යාඩ් එකට ගිහින් ඇදලා ආපහු පෝලිමේ ඉස්සරහෙන් රිංගනවා. එක කතා කරන්න ගියම මන්ද බුද්දිකයෝ වගේ තේරෙන්නේ නෑ වගේ ඉන්නවා.

    No contents