1. rukmalranaweera

    නැව පුපුරයි වගේ බං මේ බලපංකො 😱😱😱😥😥

    ඕකෙ තෙල් ටික වෙන නැවකට අදින්න බැරිද?
  2. rukmalranaweera

    KIA Sportage 2011

    Sportage 2011/12 එකේ diesel එකද petrol එකද හොඳ මචං?
  3. rukmalranaweera

    ලක්ෂ 50කට විතර SUV එකක්

    Sportage 2012 Diesel 50-52අතර ikman එකේ තියෙනවා. Sportage Diesel ද Petrolද හොඳ? Sportage ගන්නකොට විශේෂයෙන් බලන්න තියෙන දේවල් මොනවද?
  4. rukmalranaweera

    ලක්ෂ 50කට විතර SUV එකක්

    මචං මට ලක්ෂ 50කට විතර ගන්න පුළුවන් හොඳ SUV එකක් කියන්නකෝ. # KIA SPORTAGE 11/12 (Diesel or Petrol) ? # Toyota Harrior ? # Hyundai Tucson ? තව මොනවද මේ ගනට තියෙන්නේ? මම වැඩියෙන්ම හිතන්න maintenance / reselling market එක තමා. 2011 ට වඩා අලුත් ඒව තමා බලන්නේ. මෙව්වා වලින් උඹලා මොකක්ද recommend...
  5. rukmalranaweera

    Free Office 365 | Windows 10 - Giveaway

    මේවා දැම්මේ ද දෙන්නේ. මටත් ගන්න පුලුවන්ද?
  6. rukmalranaweera

    පාඩුවෙ යද්දි වාහනේ හැප්පුවොත්

    මම නම් ගේම ඉල්ලලා කොහොම හරි සල්ලි ඉල්ලා ගන්නවා.
  7. rukmalranaweera

    ලක්ෂ 45-50 අතර SUV එකක්?

    ලක්ෂ 45-50 අතර SUV එකක් ගන්න මොකක්ද හොඳ? Maintenance අඩු, Second hand market එකක් තියෙන, spare parts එහෙම ගන්න හොඳ SUV මොනවද? Car වැඩ්ඩන්ගෙන් help එකක් ඕනේ!
  8. rukmalranaweera

    හච් youtube පැකේජ් එක හොඳද සිංහලු

    මමත් පාවිච්චි කරන්නේ hutch YouTube package එක. මටනං 720p උනත් බලන්න පුළුවන් අවුලක් නැතුව. මගේ signal හොඳට තියෙනවා. (කඩවත). හැබැයි ළඟදි ඉඳලා 360p ත් buffer වෙන්න ගත්තා. ඒක හින්දා මම dialog වලට මාරු උනා.
  9. rukmalranaweera

    මේක හොඳද?

    මචං මගේ වත්තේ පොඩි පොඩි වැඩට ට්‍රැක්ටර එකක් ගන්න බලන්නේ. ලොකු ගානක් යට කරන්න බෑ. මේක හොඳද? මේකේ spares ගන්න තියෙනවද? රොටරිය, කොකු නගුල, ටේලර් එක තියෙන නිසා වටිනවද? https://m.facebook.com/groups/1993487024063767?view=permalink&id=3140756362670155
  10. rukmalranaweera

    My new Sofa Set Kurumitto!

    Antique shop එකකින් ගත්තේ මචං?🙈
  11. rukmalranaweera

    Questions eBay AliExpress බඩු දැන් එනවද?

    මචංලා පිටරටින් බඩු ගෙන එක limit කරලා හින්දා eBay AliExpress site වලින් දැන් බඩු ගෙන්න ගන්න බැරිද?
  12. rukmalranaweera

    දත්ත සුරැකිව තබාගන්න හොඳම ක්‍රමය

    Google Drive වල දාපන්. 20GB free storage තියෙනවා. 100gb ගන්නවනම් අවුරුද්දකට Rs 3000 යි. Photos වලට data count වෙන්නෙත් නෑ.
  13. rukmalranaweera

    Hutch youtube ada me case eka awa

    Hutch srilanka FB page එකට message එකක් දාපන්. උන් reply කරනවා.
  14. rukmalranaweera

    CCTV දෙන්න පුළුවන් මිල කියපන්

    මොකක්ද මචං 9900/- ට ගත්ත DVR එක?

    No contents