මේක හොඳද?

rukmalranaweera

Well-known member
  • Jan 1, 2007
    2,711
    1,510
    113
    මචං මගේ වත්තේ පොඩි පොඩි වැඩට ට්‍රැක්ටර එකක් ගන්න බලන්නේ.
    ලොකු ගානක් යට කරන්න බෑ.
    මේක හොඳද?
    මේකේ spares ගන්න තියෙනවද?
    රොටරිය, කොකු නගුල, ටේලර් එක තියෙන නිසා වටිනවද?

    https://m.facebook.com/groups/1993487024063767?view=permalink&id=3140756362670155
     
    • Like
    Reactions: D_Mad

    D_Mad

    Well-known member
  • Jun 11, 2013
    25,606
    42,097
    113
    Deniyaya
    මමත් අත් ට්‍රැක්ටර් නම් පදිනවා මචං.කොකු නගුල තමා බලන්න ඕන.. බම්ප්
     
    • Haha
    Reactions: JohnSnow

    windows_ubuntu

    Well-known member
  • Jun 2, 2018
    17,364
    25,869
    113
    Fantasy
    ඉස්සර ටීවී එකේ ගියපු ලොකු ට්‍රක්ටර්(මහ ට්‍රැක්ටරේ කියන්නේ)ැඩ් එකක්. ඒකේ කියනවා ට්‍රැක්ටරය සමග රට ‍රවුටරයක් නොමිලේ දෙනවා කියලා.
    මන් බලනවා ඒ මොකක්ද ඒ කියලා. බල්පුවම රොටවේටරයක් නොමිලේ කියන එක මට ඇහිලා තියෙන්නේ අර විදිහට :(