ජ වි පෙ තුල කුල බේදය ප්‍රයොජනයට ගත් ආකාරය .
මෙය අදටත් වලංගුවේ.
(71 කැරැල්ල ආරම්භයේ සිට අවසානය දක්වා පුර්ණ සමාලෝචනයක් කෘතිය ඇසුරෙනි - වෛද්‍ය රුවන් එම් ජයතුංග)
ලොකු අතුලට තුති පිදූ මා මීළඟට හමු උනේ පොඩි අතුල හෙවත් වික්ටර් අයිවන්ය. රාවය පුවත්පතේ ප්‍රධාන කර්තෘවරයා වන ඔහු දක්ෂ සමාජ විශ්ලේෂනාත්මක...