1. araki

    හොලිවුඩ් නිළියන්ටත් ලිංගික හිංසන

    හොලිවුඩ් නිළියන්ටත් ලිංගික හිංසන හොලිවුඩ් නිළියන්ටත් ලිංගික හිංසන වසර හැත්තෑ පහක කාලය තුළ අමුතුම ආකාරයේ ගෝල්ඩන් ග්ලෝබ් සම්මාන උළෙලක් පළමු වරට පසුගිය ඉරිදා රාත්‍රියේ (ඇමෙරිකාවේ වේලාවෙන් එය ඉරිදා රැය වුවද අපට එය සඳුදා පාන්දරය) දක්නට ලැබිණි. එදින එයට සහභාගි වූ සියලු කලාකරුවන් කලින් කතාකරගත්...
  2. araki

    වික්ටර්ගේ පුත් ජයන්ත ගේම ඉල්ලයි

    වික්ටර්ගේ පුත් ජයන්ත ගේම ඉල්ලයි වික්ටර්ගේ පුත් ජයන්තගෙන් ආන්දෝලනාත්මක ප්‍රකාශයක් ප්‍රවීණ සංගීතවේදී ආචාර්ය වික්ටර් රත්නායකයන් සිය ගීත ගායනා කිරීම තහනම් කරමින් තමන්ගේ පුතුන් දෙදෙනාට නීතිඥයකුගේ මාර්ගයෙන් ලිපි යවා ඇති බව මීට සති කිහිපයකට පෙර අප හෙළි කළා. ඒ ඔහුගේ වැඩිමහල් පුතු වන සංගීතවේදී ජයන්ත...
  3. araki

    තනියම සෞදියට යන්න පුළුවන්

    තනියම සෞදියට යන්න පුළුවන් තනියම සෞදියට යන්න පුළුවන් සෞදි අරාබියේ සංචාරක කර්මාන්තය දියුණු කිරීමේ අරමුණින් වයස අවුරුදු 25ට වැඩි කාන්තාවන්ට සංචාරක විසා ලබාගෙන තනියම සෞදි අරාබිය තුළ සංචාරය කළ හැකි බව සෞදි සංචාරක හා ජාතික උරුමයන් පිළිබඳ කොමිසම නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කර ඇති බව ජි.ඩි.එන්...
  4. araki

    මගී ගුවන් යානය නූලෙන් බේරිලා

    මගී ගුවන් යානය නූලෙන් බේරිලා නූලෙන් බේරිලා තුර්කි ගුවන් සේවයට අයත් මගී ගුවන් යානයක් ගොඩබෑමට යද්දී, ලිස්සා ගොස් අසල පිහිටි ප්‍රපාතයකින් මූදට වැටීමට ගොස් නූලෙන් බේරුණු පුවතක් වාර්තා වේ. මෙම සිද්ධිය වාර්තා වන්නේ තුර්කියේ ට්‍රබ්සෝන් නමැති ගුවන්තොටුපොළෙනි. මෙම ගුවන්තොටුපොළ පිහිටා ඇත්තේ කළු...
  5. araki

    වික්ටර්ගේ පුත් ජයන්තගෙන් ආන්දෝලනාත්මක ප&

    වික්ටර්ගේ පුත් ජයන්තගෙන් ආන්දෝලනාත්මක ප& වික්ටර්ගේ පුත් ජයන්තගෙන් ආන්දෝලනාත්මක ප්‍රකාශයක් ප්‍රවීණ සංගීතවේදී ආචාර්ය වික්ටර් රත්නායකයන් සිය ගීත ගායනා කිරීම තහනම් කරමින් තමන්ගේ පුතුන් දෙදෙනාට නීතිඥයකුගේ මාර්ගයෙන් ලිපි යවා ඇති බව මීට සති කිහිපයකට පෙර අප හෙළි කළා. ඒ ඔහුගේ වැඩිමහල් පුතු වන...
  6. araki

    නිදහසේ 70 සමරන්න රැජිනගේ බාලපුතා ලංකාවට

    නිදහසේ 70 සමරන්න රැජිනගේ බාලපුතා ලංකාවට නිදහසේ 70 සමරන්න රැජිනගේ බාලපුතා ලංකාවට නිදහස් ශ්‍රී ලංකාවේ 70 වන සැමරුම වෙනුවෙන් පැවැත්වෙන සමරු උත්සවයේ ප්‍රධාන ආරාධිතයා ලෙස එඩ්වඩ් කුමාරයා සහ කුමරිය මෙරටට පැමිණීමට නියමිතය. එලිසබෙත් මහරැජිනගේ නියෝජිතයා ලෙස එඩ්වඩ් කුමරු මෙම උත්සවයට සහභාගි වනු ඇත...
  7. araki

    මම එයාට ආදරේ කළේ එයා බැඳලා ළමයි ඉන්න බවත් ද&#3

    මම එයාට ආදරේ කළේ එයා බැඳලා ළමයි ඉන්න බවත් ද&#3 මම එයාට ආදරේ කළේ එයා බැඳලා ළමයි ඉන්න බවත් දැනගෙනයි අපි හැමෝගෙම ජීවිතවල විවිධාකාර රහස් හැංගිලා තියෙනවා. මගේ ජීවිතෙත් එහෙමයි. ඒත් කාලාන්තරයක් ජීවිතේ දිගේම ආපු රහසක් තමයි අද මම මේ හෙළිකරන්නේ. වයස 6දී 7දී විතර ඉඳන් මම ක්‍ෂේත්‍රයට එනතුරා හා ඉන් පසු...
  8. araki

    Please read this .. Please

    ක්‍රිකට් මැච් බලන්න මට වේලාවක් නෑ ඒ වෙලාවට හේන උදලු ගානවා යාපනය සිට නුවර දක්වා දිවෙන ්-9 මාර්ගයේ ගමන් කරන විට පලුගස්වැව ප්‍රදේශයේ පිහිටි 127 කිලෝමීටර් කණුව අසලින් දකුණට හැරී කිලෝමීටර් තුනක් පමණ ගමන් කරන විට සට්ටම්බිකුලම නම් දුෂ්කර ගම්මානය පිහිටා තිබේ. මෙම ගම්මානයේ හා අවට ගම්මාන ජනතාවගේ...
  9. araki

    ලංකාවට උපසම්පදාව ගෙනෙන්නට තෙවරක්ම මුහුද&

    ලංකාවට උපසම්පදාව ගෙනෙන්නට තෙවරක්ම මුහුද& ලංකාවට උපසම්පදාව ගෙනෙන්නට තෙවරක්ම මුහුදෙන් ගිය විල්බාගෙදර මුදියන්සේ වැලිවිට අසරණ සරණ සංඝරාජ නාහිමියන්, සියම් දේශයෙන් පැමිණි උපාලි හිමියන් සහ කීර්ති ශ්‍රී රාජසිංහ රජුගේ අප්‍රතිහත ධෛර්යය, කැපවීම නොතිබුණා නම් අද ශ්‍රී ලංකාව තුළ පිරිසිදු​ ථෙරවාදී...
  10. araki

    දීපිකා පදුකොන්ගේ හිස ගසා දමන කෙනාට රුපිය&#3517

    දීපිකා පදුකොන්ගේ හිස ගසා දමන කෙනාට රුපිය&#3517 දීපිකා පදුකොන්ගේ හිස ගසා දමන කෙනාට රුපියල් කෝටි 100ක් කුල භේදය සහ ආගම් භේදය ඉන්දියාවේ ඉහවහා ගොස් තිබේ. ඉන්දියාව දෙකඩ කිරීමට ද සමත්වුණු ‘හින්දු මුස්ලිම් විරසකය’ විවිධාකාරයේ මුහුණුවරින් විටින්විට ඉස්මතු වෙයි. මේ වනවිට ‘පද්මාවතී’ බොලිවුඩ්...
  11. araki

    මැතිනිගේ කාලයේ සිට හාරන මන්නාරමේ ඛනිජ තෙ&#3517

    මැතිනිගේ කාලයේ සිට හාරන මන්නාරමේ ඛනිජ තෙ&#3517 මැතිනිගේ කාලයේ සිට හාරන මන්නාරමේ ඛනිජ තෙල් 1974 මැතිනියත්, 2011 මහින්ද රාජපක්ෂ රජයත් ලංකාවේ සොයාගත් දැවැන්ත තෙල් සම්පතට මොකද වුණේ? ලංකාවේ තෙල් සොයාගත් විට කියූ කවි “තව මොනවද අඩු මෙන්න බොලේ බඩු යූඇන්පිය කුඩු යමුද මචෝ මඩු” පසුගිය...
  12. araki

    කෝලිගේ අතගත් සුරංගනාව

    කෝලිගේ අතගත් සුරංගනාව කෝලිගේ අතගත් සුරංගනාව සුරංගනා කතාවක් සැබෑ වීමක් බඳු විවාහ මංගලෝත්සවයක් දෙසැම්බර් 11 වැනිදා ඉතාලියේ ටස්කන් ප‍්‍රදේශයේ කුඩා ගම්මානයකදී පැවැත්විණි. මේ ගම්මානය මොන තරම් කුඩා ද යත් එහි ඇත්තේ සියයකටත් වඩා අඩු ජනගහණයකි. එහෙත් මෙහි ඇති බොර්ගෝ ෆිනෝචියේටෝ හෝටලය ලෝකයේ මිල...
  13. araki

    ජෙරුසලම නිසා ගිනිගත් මැදපෙරදිග

    ජෙරුසලම නිසා ගිනිගත් මැදපෙරදිග ජෙරුසලම නිසා ගිනිගත් මැදපෙරදිග ඊශ‍්‍රායලයේ අගනුවර ජෙරුසලම ලෙස තමා නිල වශයෙන් පිළිගන්නා හෙයින් ඇමෙරිකානු තානාපති කාර්යාලය ජෙරුසලමේ ස්ථාපනය කරන බවට පසුගිය 6 වැනි දින ඇමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට‍්‍රම්ප් ප‍්‍රකාශ කළේය. එම ප‍්‍රකාශයත් සමඟ මැද පෙරදිග පමණක් නොව...
  14. araki

    සුපිරි ධනවතුන්ගේ හොර වත්කම් යළිත් එළියට

    සුපිරි ධනවතුන්ගේ හොර වත්කම් යළිත් එළියට සුපිරි ධනවතුන්ගේ හොර වත්කම් යළිත් එළියට ලොව පුරා සිටින ධනවතුන් හා අයථා ලෙස මුදල් රැස්කළ පුද්ගලයන් තම ධනයට බදු ගෙවීම පැහැර හැරීම සහ අයථා මුදල් විශුද්ධිකරණය සඳහා පැනමාවේ අක් වෙරළ සමාගම්වල මුදල් ආයෝජනය කර තිබූ බවට මුලින්ම අනාවරණ වූයේ 2016 ‘පැනමා...
  15. araki

    ගේම්ස් ඔෆ් ත්රොන්ස් 2019 අවසන්

    ගේම්ස් ඔෆ් ත්රොන්ස් 2019 අවසන් ගේම්ස් ඔෆ් ත්‍රොන්ස් 2019 අවසන් ගේම්ස් ඔෆ් ත්‍රොන් රූපවාහිනි කතා මාලව අද වන විට ලෝකයේ බොහෝ දෙනා අතර ජනප්‍රිය වී ඇත. 2011 වසරේ ආරම්භවූ මෙම කතා මාලාවේ මේවන විට කතාංග 07ක් නිර්මාණ වී ඇත. එම කතා මාලාවේ විකාශන අයිතිය තිබෙන HBO නාළිකාව සඳහන් කරන්නේ මෙම කතාමාලාව 2019...
  16. araki

    ට‍්‍රම්ප්ට පිස්සුද ?

    ට‍්‍රම්ප්ට පිස්සුද ? ට‍්‍රම්ප්ට පිස්සුද ? අලුත් පොතකින් කලබැගෑනියක් ඩොනල්ඩ් ට‍්‍රම්ප් ඇමෙරිකාවේ ජනාධිපති පදවියට පත්ව ගතවී ඇත්තේ වසරක පමණ කාලයකි. මෙම කාලය තුළ ඔහුගේ ක්‍රියා කලාපය විවිධාකාරයෙන් විවේචනයට ලක් වූ අතර ඒ සම්බන්ධයෙන් කෘති කිහිපයක්ද පළවිය. ඔහුගේ ව්‍යාකූල ක්‍රියා පිළිබඳ තොරතුරු...
  17. araki

    මිසයිල අනතුරු ඇඟවීමේ පණිවුඩයක්

    මිසයිල අනතුරු ඇඟවීමේ පණිවුඩයක් වැරදි පණිවුඩයකින් හවායි වැසියෝ කැලඹෙති ඇමරිකාවේ හවායි දූපත් වෙත වැරදීමකින් ලැබුණු මිසයිල අනතුරු ඇඟවීමේ පණිවුඩයක් හේතුවෙන් බොහෝදෙනා දැඩිලෙස කලබල වූ බව වාර්තා වේ. “හවායි වෙත බැලස්ටික් මිසයිල අවදානමක් පවතින බැවින් වහාම ආරක්ෂිත ස්ථාන කරා ගමන් කරන්න. මෙය පුහුණු...
  18. araki

    අද්භූත ‘දිය සුළිය’

    අද්භූත ‘දිය සුළිය’ අද්භූත ‘දිය සුළිය’ ඒ, 2015 වසරේ අගෝස්තු මාසයයි. සැතපුම් 488 ක් ඉහළින් පෘථිවි කක්ෂයේ ගමන් කරමින් තිබුණු නිරීක්ෂණ චන්ද්‍රිකාවක් ගත් ඡායාරූපවල බිහිසුණු ‘දිය සුළියක’ වැනි යමක දකින්න ලැබුණි. චන්ද්‍රිකාව ගමන් කරමින් තිබුණේ බෝල්ටික් සාගරයට ඉහළිනි. එය වායු ගොලයේ කැළැඹීමක්...
  19. araki

    ට්‍රම්ප්ට පිස්සු නෑ

    ට්‍රම්ප්ට පිස්සු නෑ ට්‍රම්ප්ට පිස්සු නෑ ඇමෙරිකා ජනාධිපති ඩොනල්ඞ් ට්‍රම්ප් ඉතා යහපත් සෞඛ්‍ය තත්ත්වයකින් පසුවන බව ධවල මන්දිර වෛද්‍ය රොමී ජැක්සන්, ට්‍රම්ප්ගේ වෛද්‍ය වාර්තා මාධ්‍ය හමුවට ඉදිරිපත් කරමින් පවසා ඇත. 71 හැවිරිදි වියෙහි පසුවන ඇමෙරිකා ජනාධිපති ට්‍රම්ප්, ඉකුත් සිකුරාදා දිනයේ...
  20. araki

    සුරූපිනියන්ගේ හමුදාව

    සුරූපිනියන්ගේ හමුදාව සුරූපිනියන්ගේ හමුදාව දකුණු කොරියාවේ පැවැත්වීමට නියමිත සීත ඔලිම්පික් උලෙළට උතුරු කොරියාව ද සහභාගී වන අතර, උතුරු කොරියානු ක්‍රීඩක ක්‍රීඩිකාවන් සමඟ ‘සුරූපිනියන් හමුදාවක්’ ද දකුණු කොරියාවේ සෝල් අගනුවර බලා පැමිණීමට නියමිත යැයි වාර්තා වේ. සුරූපිනියන්ගේ හමුදාව යනු උතුරු...

    No contents