1. araki

    වයස 95 දී විශ්‍රාම ගත් පිලිප් කුමාරයාගේ කතා

    වයස 95 දී විශ්‍රාම ගත් පිලිප් කුමාරයාගේ කතා වයස 95 දී විශ්‍රාම ගත් පිලිප් කුමාරයාගේ කතාව බි්‍රතාන්‍ය මහ රැජිනගේ දයාබර සැමියා එඩින්බරෝහි ආදිපාදතුමා පිළිබඳව ලෝකයම කතා කරන මොහොතකි මේ. දෛවයට පිටුපාන්නට නොහැකිය යන කතාවට කදිම උදාහරණයක් ලෙස මේ ආදිපාදවරයාගේ ජීවිත කතාව සාකච්ඡා කිරීම බෙහෙවින් වටී...
  2. araki

    මහ පාරේ දන් වළඳන තායි හිමිවරු

    මහ පාරේ දන් වළඳන තායි හිමිවරු මහ පාරේ දන් වළඳන තායි හිමිවරු කඩි ගුලක් ඇවිස්සුණු ලෙස ජනාකීර්ණ මාර්ගයකි. එය වරෙක ආහාර පිසින මුළුතැන් ගෙයකි. තවත් වරෙක මේස පුටු තබාගෙන ආහාර ගන්නා ආපන ශාලාවකි. තවත් විටෙක භික්‍ෂූන් වහන්සේ දන් වළඳන ද‌ානශාලාවකි. මේ සියල්ල එකවර සිදුවෙන සුවිශේෂි මාර්ගයක් දැක...
  3. araki

    අශ්ව කෝච්චි කාලයේ රසමුසු සිදුවීම්

    අශ්ව කෝච්චි කාලයේ රසමුසු සිදුවීම් අශ්ව කෝච්චි කාලයේ රසමුසු සිදුවීම් ආසියාවේ පළමුවැනි තැපැල් ගෙන යන අශ්ව කෝච්චිය ලංකාවේ ධාවනය වෙයි. කොළඹ සිට මහනුවරට ප්‍රථම මේල් කෝච් හෙවත් අශ්ව කෝච්චි ගමනට පැය 14 ක්. කොළඹ සිට මහනුවරට ගමන් ගාස්තුව පැන්ස 7 කි. රේස්වලට නුසුදුසු අශ්වයන් අශ්ව කෝච්චිවලට...
  4. araki

    ඔරායන් තාරකාවෙන් ඍතුභේදය හඳුනාගත් වසර 6000ක&#3

    ඔරායන් තාරකාවෙන් ඍතුභේදය හඳුනාගත් වසර 6000ක&#3 ඔරායන් තාරකාවෙන් ඍතුභේදය හඳුනාගත් වසර 6000ක් පැරැණි අපේ නෑයෝ මීට වසර දහස් ගණනකට එපිට ජීවත් වූ දඩයක්කරුවන් ගොවිතැනට හුරුවෙමින් ඔවුන් විකාශය වූයේ කෙබඳු ආකාරයෙන්ද පිළිබඳව මේ දිනවල කැලණිය සරසවියේ මහාචාර්ය රාජ් සෝමදේව මහතා කැණීම් සිදුකරන්නේ...
  5. araki

    විද්වතුන් සහ අධ්‍යාපන ඇමැති අතර පාසල් පෙ&#3535

    විද්වතුන් සහ අධ්‍යාපන ඇමැති අතර පාසල් පෙ&#3535 විද්වතුන් සහ අධ්‍යාපන ඇමැති අතර පාසල් පොත් ගැටුම මුල් යුගයේ පාසල්වල භාවිතය සඳහා නියමිත නිර්දිෂ්ට ග්‍රන්ථ මුද්‍රණය කොට ප්‍රකාශයට පත් කිරීම සඳහා විශාල වෙළෙඳ පොළක් තිබුණි. 1955 දී පමණ එවකට සිටි රජය විෂය මාලා ලිවීමටත්, පාසල් ​ෙපාත් ලිවීමටත් විෂය...
  6. araki

    චේගුවේරා ඝාතනය කර වසර 50 යි

    චේගුවේරා ඝාතනය කර වසර 50 යි චේගුවේරා ඝාතනය කර වසර 50 යි සිටි ද‌ාර්ශනිකයකු වූ ෂන් පෝල් සාත‍්‍ර ඔහු හැඳින්වූයේ ‘තම යුගයේ ජීවත් වූ පරිපූර්ණම මිනිසා’ ලෙසිනි. පිරිසකට ඔහු වීරයෙකි. මානව හිතවාදියෙකි. සැබෑ විප්ලවවාදියකි. ආදරණීය මිනිසෙකි. තවත් පිරිසකට ඔහු දරුණු මිනීමරුවෙකි. අපරාධකාරයෙකි. කවුරුන්...
  7. araki

    ගබ්සා වෙන්න ගිය දරුවකු බේරා දී ලෝප්‍රකට ව&#354

    ගබ්සා වෙන්න ගිය දරුවකු බේරා දී ලෝප්‍රකට ව&#354 ගබ්සා වෙන්න ගිය දරුවකු බේරා දී ලෝප්‍රකට වූ ලංකාවේ වෛද්‍යවරයා නිවුන් දරු ප්‍රසූතියකට සූද‌ානම්ව සිටි මවකගේ එක් දරුවකු ගබ්සා වූ අවස්ථාවේ අනෙක් දරුවාට එලෙස ගබ්සාවලට ඉඩ නොතබා එම දරුවා නිරුපද්‍රිතව මෙලොවට බිහිකරන්නට සමත් වූ ලොව ප්‍රථම වෛද්‍යවරයා ලෙස...
  8. araki

    ඉන්දු-ලංකා ​ෙද්ශ සීමාවේ ලිහිණි රාජ්‍යය

    ඉන්දු-ලංකා ​ෙද්ශ සීමාවේ ලිහිණි රාජ්‍යය ඉන්දු-ලංකා ​ෙද්ශ සීමාවේ ලිහිණි රාජ්‍යය නිල් පැහැයෙන් බබළන අහස් කුස මුදුනත කුඩා තිතක් හා සමව ඒ මේ අත කරක් ගැසූ ගොදුරු කුරුල්ලෙක් අප රැඳී සිටිනා දූපත වෙත සමීපවෙමින් සිටියි. ඉලක්කය ගෙන ඊයක් විද්දාක් හා සම වූ ගමන වේගවත්. නිශ්චිතයි. ඉහළ ගොදුරු සොයමින්...
  9. araki

    දිසාපාමොක් නොදුටු සරස්වතිය එලීනා ජයවර්ධ&

    දිසාපාමොක් නොදුටු සරස්වතිය එලීනා ජයවර්ධ& දිසාපාමොක් නොදුටු සරස්වතිය එලීනා ජයවර්ධන චිංචි මානවිකාව කාන්තාවකි. මහාමායා දේවිය ද කාන්තාවකි. දෙදෙනා උත්පත්තියෙන් කාන්තාවන් වුව ද කළකම් අතින් දෙවිදියකි. පුරුෂයා අභියස කාන්තාව ද එක්කෝ චිංචාවකි. නැතහොත් දෙවියෙකි. කලකට පෙර, (තමන්ගේ ස්වාමි...
  10. araki

    රස්සාවට මිනී කපන යක්කුන්ටවත් බ්ය නැති යු&#3520

    රස්සාවට මිනී කපන යක්කුන්ටවත් බ්ය නැති යු&#3520 රස්සාවට මිනී කපන යක්කුන්ටවත් බ්ය නැති යුවතිය මහා වන මැද ඇති පාළු මාවතකි. මහා රාත්‍රි දෙගොඩහරි ජාමයේ මේ මාවත දිගේ මෝටර් රථයක් පදවාගෙන එන්නී තරුණ රූමතියකි. සිය ගමනාන්තයට තව දුරකි. ඉඳහිට ඇසෙන උළමුන්ගේ හා වෙනත් සතුන්ගේ කන් කරච්චලය ඇය කිසිසේත් භීතියට...
  11. araki

    ආදම්ගේ පාලම මිනිස් අතින් තැනූ නිර්මාණයක්

    ආදම්ගේ පාලම මිනිස් අතින් තැනූ නිර්මාණයක් ආදම්ගේ පාලම මිනිස් අතින් තැනූ නිර්මාණයක් වාල්මිකී විසින් රචිත රාමායණය ප‍්‍රබන්ධයක්ද? නැතිනම් සත්‍යයක්ද? රාම, සීතා, රාවණා, හනුමාන් සැබවින්ම ජීවත් වුණාද? රාම් සේතු පාලම ඉදිකරන ලද්දේ රාමගේ වානර හමුදාව ද? මේ පිළිබඳව යළි සොයා බැලීමට කාලය පැමිණ තිබේ...
  12. araki

    සිරිපාද හිමේ ‘දෙයියන්ගේ රටේ’ හැදුණු හැටි ’

    සිරිපාද හිමේ ‘දෙයියන්ගේ රටේ’ හැදුණු හැටි ’ සිරිපාද හිමේ ‘දෙයියන්ගේ රටේ’ හැදුණු හැටි ’ ‘සිරිපා මළුවට පිවිසෙන මොහොත වන්දනාකාරයනට හැම දෙයක්ම මතක නැති කරවන මොහොතකි. දින ගණනක් මුළුල්ලේ නොයක් ගැහැට විඳිමින් කන්නට නැතිව - නිදන්නට නැතිව - යන්නට බැරිව - නොයෙක් දුක් විඳිමින්, මුදුන් පමුණුවන ලද...
  13. araki

    සාමාන්ය පවුලක් ලෙස ජිවත්වන ලොව ධනවත්ම යු&#3520

    සාමාන්ය පවුලක් ලෙස ජිවත්වන ලොව ධනවත්ම යු&#3520 සාමාන්ය පවුලක් ලෙස ජිවත්වන ලොව ධනවත්ම යුවල ඇය මැකන්සි ටට්ල්ය. ඔබ ඇය ගැන අසා නැතුවා නිසැකය. එහෙත් ඇය ලොව පොහොසත්ම මිනිසාගේ බිරිය බව කිවහොත් ඒ ගැන දැනගැනීමට නම් ඔබ මැලි නොවනු ඇති. “මගේ බිරිය හරිම විචක්ෂණයි. බුද්ධිමත්. කලඑළියට ඉන්න ඇය හරිම...
  14. araki

    කට සහ දිව මට්‌ටු කළ නොහැකි ඇමරිකාවේ ප්‍රථ&#351

    කට සහ දිව මට්‌ටු කළ නොහැකි ඇමරිකාවේ ප්‍රථ&#351 කට සහ දිව මට්‌ටු කළ නොහැකි ඇමරිකාවේ ප්‍රථම පුරවැසියා ඩොනල්ඩ් ට්‍රම්ප් පිළිබඳව ලෝකයාට කතා කළ යුතු මාතෘකාවන් දෙකක්‌ පසුගිය දිනයන්හි මාධ්‍යන් ඔස්‌සේ කතාබහට ලක්‌විය. එයින් එකක්‌ වූයේ මේරිලෑන්ඩ් වෛද්‍ය මධ්‍යස්‌ථානය වෙතින් ඉදිරිපත් කළ යුතුව...
  15. araki

    වකුගඩු, මුත්‍රා රෝග පිළි`බද අලුත්ම සොයා ගැ&#35

    වකුගඩු, මුත්‍රා රෝග පිළි`බද අලුත්ම සොයා ගැ&#35 වකුගඩු, මුත්‍රා රෝග පිළි`බද අලුත්ම සොයා ගැනීම මෙන්න * පවුලේ කාට හෝ වකුගඩු ගල්, මුත්‍රා ගල් තිබුණා නම් ප්‍රවේසම් වන්න සමන්තී වීරසේකර දරු ප්‍රසූතියකදී මවකට දැනෙන ප්‍රසව වේදනාව, පිරිමියකු ට දැනෙන එකම අවස්‌ථාව වකුගඩු වේ හෝ මුත්‍රාශයේ...
  16. araki

    ශ්‍රීමත් ඔලිවර් ගුණතිලක සමග නඩු කියූ පත්&#3501

    ශ්‍රීමත් ඔලිවර් ගුණතිලක සමග නඩු කියූ පත්&#3501 ශ්‍රීමත් ඔලිවර් ගුණතිලක සමග නඩු කියූ පත්තරකාරිය - අන්තිමේදී තානාපති සේවයටත් ගිහින් ඇය උපත ලද්දේ 1917 ජුලි මස 20 දා කොළඹදීය. මරදානේ ප්‍රසිද්ධ ව්‍යාපාරිකයකු වූ මානගේ පියදාස මහතා ඇයගේ පියාය. මව එලිසබෙත් පොන්වීර මහත්මියයි. එම යුවළට සිටියේද එම දරුවා...
  17. araki

    තිළිණි - සමීර එකතැන මියගියේ තවත් පස්‌දෙනක&#354

    තිළිණි - සමීර එකතැන මියගියේ තවත් පස්‌දෙනක&#354 තිළිණි - සමීර එකතැන මියගියේ තවත් පස්‌දෙනකුට ජීවිත දෙමිනි සමීර සහ තිළිණි මුණගැසුණේ දැනට වසර කිහිපයකට ඉහතදීය. ඒ එක්‌තරා සුවිශේෂී අවස්‌ථාවකදීය. එලෙස මුණගැහී ඇරැඹුණු මිතුදම අවසන් වුණේ ඔවුන් පෙම්වතුන් බවට පත්වීමෙනි. කලක්‌ පෙම්වතුන් ලෙස ඇසුරු...
  18. araki

    යටට අඳින්න මැසූ ටී ෂර්ටය උඩ ඇඳුමක් වුණේ කො&#35

    යටට අඳින්න මැසූ ටී ෂර්ටය උඩ ඇඳුමක් වුණේ කො&#35 යටට අඳින්න මැසූ ටී ෂර්ටය උඩ ඇඳුමක් වුණේ කොහොමද ? විලාසිතා කියන කතා හැම විලාසිතාවකටම ඉතිහාසයක් ඇත. සමහර විලාසිතා සියවස් ගණනක් පැරණි ඒවා වන අතර ඇතැම් විලාසිතා මෑත කාලයක දී උපත ලද ඒවා වෙයි. කෙසේ වෙතත්, ලෝක ඉතිහාසයේ ප‍්‍රධාන සංධිස්ථාන...
  19. araki

    මැලේසියා යානය බ්ම දැමීම අදටත් අබ්රහසක්

    මැලේසියා යානය බ්ම දැමීම අදටත් අබ්රහසක් යුක්රේනයට ඉහළ අහසේදී මැලේසියා යානය බ්ම දැමීම අදටත් අබ්රහසක් ජූලි 17 වැනිදා, 2014 වසර. මැලේසියා ගුවන් සේවයට අයත් එම්.එච්. 17 මගී ගුවන් යානය ඇම්ස්ටර්ඩෑම් නුවරින් ගුවන්ගත වූයේ මැලේසියාවේ ක්වාලාලාම්පූර් බලා පියාසර කිරීමටය. ග‍්‍රිනිච් වේලාවෙන් 12:01 ට යානය...
  20. araki

    ජාතික වීරවරයන්ගේ දෛවය

    ජාතික වීරවරයන්ගේ දෛවය ජාතික වීරවරයන්ගේ දෛවය 1948 පෙබරවාරි මස හතර වැනි දා ශ්‍රී ලංකාවාසී අපට නිදහස ලැබුණේ යෑයි කියනු ලැබේ. නිදහස ලැබුවේ ඉංග්‍රීසි ජාතිකයන් ගෙනි. ඉංග්‍රීසි පාලනය විසින් සිංහල, දෙමළ, මුස්‌ලිම් ආදී සකලවිධ ජනතාව පීඩනයට පත් කළ ආකාරය ඉතිහාසය කියවන විට පැහැදිලි වේ...

    No contents