අපෙත් ඉන්නවා බන් ඔය විදියේ ඥාතියෝ, මන් කැමති නැහැ බන් ඒවා විස්තර කරන්න. මොකද අපි දන්නවනේ ඉතින් පම්පොරියෙන් වැඩක් නැහැ, උන්ගේ වෙන අවුලක් ඇත්තෙත් නැති නිසා හිත රිදවන්න ඕනෙත් නැහැ, එක නිසා උන් කියන එක අහගෙන ඉන්නවා. ගණන් ගන්න එපා. සමහර වෙලාවට හරි කරදරයක් තමා.