1. Inigo Montoya

    Prince Walatara

  2. Inigo Montoya

    මෙන්න කොලටි foods කන බොන රටකත් පිලිකා වැඩි වෙලා ලු..😳🚑🚨

    උඩ එකෙක් දාල තියෙන ලිස්ට් එකේ විදියට හමේ පිළිකා නෙවේ නේ, මුන්ගේ කෑම වල අවුලක් තියෙනවා
  3. Inigo Montoya

    රගපාන්න පීනන්න පුලුවන් වෙන්න ඕනද?

    ඒවාට නේ ස්ටන්ට් කරන උන් ඉන්නේ, එත් පීනන්න උගන්වන එකත් ඉගෙන ගන්න එකත් හැමෝටම හොඳයි
  4. Inigo Montoya

    Gone girl ලංකාවට ඇවිල්ලා 😍 ❤️

    ඕකි සත පහකට විස්වාස කරන්න බෑ, උඹව හිරේ දමයි
  5. Inigo Montoya

    කොලොම්බියාවට 7.4 ප්‍රබලත්වයෙන් යුතු දරුණු භූමිකම්පාවක්

    මෙක්සිකෝ නගරයට භූමිකම්පාවක් ආවොත් ඉවරයි. එක විල් පතුලක් උඩ හදපු නගරයක්. සෑහෙන්න මැරේවි.
  6. Inigo Montoya

    බස්, වෙළෙද සැල්, ගෙවල් වල වැඩි ශබ්ද දැම්මොත් මිලියනයක් දඩ..JBL පික්කෝ අනාථයි..🔴

    සද්දේ වැඩියි කියන්නේ කොහොමද බන්? එකට ප්‍රමිතියක් දීල තියෙනවද? පුද්ගලික වාහනේ සද්දේ දාගෙන ගියොත් අවුල්ද? පොලිස්කාරයෝද සද්දේ චෙක් කරන්නේ?
  7. Inigo Montoya

    අද හවස බස් එකේ එද්දි...

    බය හිතෙනවා නෙ, ස්ට්‍රෝක් එකක්ද මන්දා. එතකොට හිරි වැටෙනවා නේද? මේක රිදිලා තියෙන්නේ. කෝකටත් දොස්තරමහතෙක් හමුවෙලා බෙහෙත් ගන්න.
  8. Inigo Montoya

    ලිස්සල වැටුණා..😕

    පොඩි කාලේ අපි කොපමණ වැටිලා තියනවද බන්, එක සැරයක් පිස්සු කෙලිද්දී වැටිලා ඔලුව බිත්තියේ ඇනුණු සද්දෙට මුලු ගෙදරම උන් ඇවිත් බැලුවා.
  9. Inigo Montoya

    ලිස්සල වැටුණා..😕

    මැරෙන්න විදියක් නෑ බන්. යටින් තියෙන විස්තරේ තියෙන්නෙත් තුවාල වුනා කියල විතරයි. ඔලුව වැදුනට එහෙම අවුලක් නැහැ.
  10. Inigo Montoya

    GEN Z නොදන්න අමතක වූ මතකය..... 8*7/8#8

    රනිල්ලා එහෙම නොකළ නම් විජේවීර මූසලයා මේ රටේ මිනිස්සුන්ගෙන් බාගයක් මරල, ඉතුරු බාගෙන් බාගයක් හිරේ. පොල්පොට් පන්නයේ තරස්තවාදියෙක් ඌ. රනිල්ලා එහෙම මැරෙව්වා නම් රටට සේවයක් කලේ. ඉතුරු බිතුරු ටිකත් වනසලා දැම්ම නම් හරි. පිනෝචේ කරා වගේ මුහුදට ගිහින් දාන්න ඕන මෝරුන්ට කන්න.
  11. Inigo Montoya

    ලයිසන් එක හදා ගත්තා.

    පගාව දෙන්න එපා බන්.
  12. Inigo Montoya

    මුංගෙ ලොජික් ටිල්වින්ට අදාල නැද්ද බන් 🤭🤭

    ගොන් ජෙප්පන්ට සරළම ලොජික් තේරෙන්නේ නැහැ, උන්ගේ බොසා කියන දේ එහෙයි කියාගෙන ඉන්නවා.
  13. Inigo Montoya

    ගෙයක් ගන්න හොඳ නැති ප්‍රදේශ මොනවාද ? 🤔

    ජෙපි මළහොන්තු ඉන්න අඩු කුලේ පළාතක ඉන්න එපා.
  14. Inigo Montoya

    ලංකාවේ එවුන් නිසා - ඉන්දියන් එවුන් බැනුම් අහනවා

    ඉතින් එකී භාරත නාට්‍යම් නෙවේ නේ නැටුවේ, උඩරට නැටුමක්
  15. Inigo Montoya

    මේ දවස්වල වාහනයක් ගන්න හිත හිතා ඉන්න උන් වරෙන්

    එකත් එහෙමද සර්, එත් කමක් නැහැ සල්ලි තියෙනවා නම් මන් ඕක කෑම්පර් එකක් වගේ හදාගන්නවා. සල්ලි නෑ සර්.
  16. Inigo Montoya

    ලංකාවේ එවුන් නිසා - ඉන්දියන් එවුන් බැනුම් අහනවා

    විලිසංගේ නැති මෝඩ උත්ති ඒ වුනාට DDUDG
  17. Inigo Montoya

    කිරියේ ශිෂ්‍යත්වේ ලියපු පොඩ්ඩෝ ටික වරෙන්..

    ඔවු බන්, මේක හිතන්න ඕන පොඩි උන්ගේ ලෙවල් එකෙන්.

    No contents