1. Inigo Montoya

    ඩ්‍රෝන යානයක් කඩන් වැටෙයි !! තිදෙනෙකු තුවාල

    එක මහා විසාල ද්රෝන් එකක් නේ, හෙලිකොප්ටර් එකක් වගේ
  2. Inigo Montoya

    ගේමිං චෙයා

    හිස්ටරි එකේ බලපන්කො
  3. Inigo Montoya

    කොත්තු රයිස් දාන අයට

    ඔවු පුටි අදින උන් ඔය වගේ එකකින් නේ ඒ වැඩේ කරන්නෙත්
  4. Inigo Montoya

    සුප්‍රසිද්ද Beegeesලගෙ staying alive - ඉස්සර Auto-tune නැති කාලෙ මෙහෙම තමා music හැදුවේ

    මන් ආවේ බීට්ල්ගූස් තරුව ගැන බලන්න. මන් හිතුවේ එක ගැන මොකක් හරි කියල
  5. Inigo Montoya

    Japan වල introduce කරපු BYD Racco Car එක ශ්‍රී ලංකාවේ මාකට් එකටත් ගැලපෙනවා.

    ලෝකේ කිසිම රටකට බැරි වුන දෙයක් නේ ජපන්නුන්ට ගැලපෙන කෙයි කාර් එකක් හදල ජපන් මාකට් එකට දාන්න.
  6. Inigo Montoya

    18+ film

    මන් ආස නෑ බන් එරෝටික් ෆිල්ම් බලන්න. ඒවා බැලුවම අවුල් නිකම් ක්රින්ජි ෆීලින් එකක් එනවා. එරෝටික් සීන් එහෙමත් මන් ස්කිප් කරනවා. මන් ආස මිස්ටරි, හොරර් නැත්නම් ම්යිතොලොජි ඒවාට. හොරර් වුනත් ස්ලෑෂර් ඒවටත් කැමති නෑ. කාටූන් නම් ඕන එකක්.
  7. Inigo Montoya

    මට පොතේ නම මතක් කරගන්න බෑනෙ

    මන් ගාව ඔය පොත තියෙනවා නේ බන්. එත් රික්ෂෝකාරයෙක් ගැන මට මතක නැහැ නේ මේකත් කියෙව්වා, ඔලුව රිදෙන්න ගත්ත ලාඳුරු ලෙඩ්ඩු ගැන කියවල.
  8. Inigo Montoya

    DevOps කරන්න කැමති අය එන්න

    මේක අප්ඩේට් කරන්න සනීප වෙලා එන්න.
  9. Inigo Montoya

    මට පොතේ නම මතක් කරගන්න බෑනෙ

    සාරභූමි පොතෙත් රික්ෂෝකාරයෙක් ගැන තියෙනවා. එත් එක චීන කතාවක්. තව විස්තර කිව්වොත් මතක් වෙයිද බලමු.
  10. Inigo Montoya

    දේපල බද්ද ක්‍රියාත්මක කරන්න IMF බලපෑම් කරනවලු

    බස් ලෝන් ෆී එක ගෙවාගන්න බැරි වුනාම උන් සර්විස් එකත් රිමොට්ලි නවත්තයි. බ්ලැක් මේල් කරන්න උත්සාහ දරාවි නේ.
  11. Inigo Montoya

    ගෙවල්වල කුස්සියක් නැති කරනවා - episode ii

    7,8 වසරේදී ඔය පොත තේරුම් ගන්න ටිකක් අමාරුයි. හොඳ පොතක්. මටත් ආපහු කියවල බලන්න උවමනාව ආවා.
  12. Inigo Montoya

    කාලකන්නි ඩෝබියෝ සිරසත් එක්ක එකතු වෙලා උඹලගෙ ඉතුරුවෙලා තියෙන කටත් වහන්න ගේමක් ගහනවා 🤭🤭

    රනිල් ආපහු එන්නේ නැහැ නෙ, නාමල් තව අවුරුදු 20කින් විතර හොඳට හැදිලා ආවොත් සළකා බලන්න පුළුවන්. ඉතින් වෙන විකල්පයක් හොයාගන්න පුළුවන් වෙයි. මේ උඹ වුනත් මේ කොටා ඇතුළු මාලිමා සාපයට වඩා හොඳ තේරීමක් තමයි.
  13. Inigo Montoya

    වන්ඩියෙන් බැහැපු අක්කා රතු අයියලාගෙන් ගේම ඉල්ලයි

    මන් බනින්න ආවේ, වෙලාවට ස්පොයිලර් එක බැලුව.
  14. Inigo Montoya

    ගෙවල්වල කුස්සියක් නැති කරනවා - episode ii

    ඔය එන්නේ සෝවියට් සමූහ ගොවිපොළ කියන තැනට. උඹල පෙරළු නැවුම් පස කියල සෝවියට් පොතක් තියෙනවා. එක කියවපල්ලා, ඒ පොත සෝවියට් ක්‍රමේ උත්කර්ෂයට නංවන්න ලියපු පොතක් වුනත් උන්ගේ අසාර්ථකත්වයට හේතුවත් ඒකෙන්ම දැනගත හැකි.
  15. Inigo Montoya

    බයිසිකලේ යද්දී බුරපු බල්ලට උගන්නපු පාඩම

    බල්ලා දුවන්නේ ඔය චීනා ඌව මරන් කන්න එළවන් එනවා කියල බයේ.
  16. Inigo Montoya

    නෙල්ලිගල හාමුදුරුවෝ රණවිරු දඩයමට උල්පන්දන් දෙයි

    කවුරුහරි ජෙපි ජරාවක්, හාමුදුරුවරුන් නම් ඔහොම නම් දාගන්නේ නැහැ.
  17. Inigo Montoya

    🛑BREAKING🛑 ඉරාන ප්‍රහාර නිසා බහරේනයේ තිබු ඇමරිකානු නාවික හමුදා සැපයුම් මූලස්ථානය ඩියා ගෝ ගාෂියා වෙත ගෙන එයි! 😱

    උක්රෙන් යුද්ධය නිසා දැන් ලෝකේ යුද්ධ කෙරෙන හැටි වෙනස් වෙලා. රුසියාව මහා බවලතා වුනාට තාම අල්ලගන්න බැරි වුනා නේ අර ඇබිත්තන් රට? උක්රෙන් උන් දැන් රුසියාව ඇතුලේ කිලෝමීටර 2000ක් තරම් දුර ද්රෝන් යවල ප්‍රහාර එල්ල කරනවා. ලංකාවේ යුද්ධය වෙලාවට ඉවර කරගත්තේ. වැරදිලාවත් කොටා වගේ කරුමයක් නායකයා වෙලා උන්න නම්...

    No contents