උන් එහෙම කර නිසා උඹලත් එහෙම කරාට කමක් නැද්ද බන්? උඹල ආවේ නාකියෙක්ට ගෙදර යතුරවත් දෙන්න එපා කියාගෙන. එත් උඹල දන්නවද ජෙප්පෝ 88/89 කාලේ කරපු පිස්සුව දැකල ජනාධිපති කොමිසමක් පත්කරලා කොමිසමේ නිර්දේශය අනුව උපාධිධාරීන්ට රජයේ තනතුරු සඳහා පත්කරන්න විභාග පවත්වන්න තීරණය කළා. ඔය තීන්දුව නිසා තමයි...