Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
ව්‍යාපාර, Tuition පන්ති සහ Personal Portfolios සඳහා Web Setup එකක් රු. 9,099/- කට (වාර්ෂික renewal ර
thathsilura
Updated:
Thursday at 6:17 PM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Aug 19, 2026
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Aug 18, 2026
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Aug 18, 2026
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Aug 18, 2026
Electronics
Vehicles
Property
Search
Search results
Search
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser
.
හපොයි
ඔවු බන් ලංකාවෙත් හරක් මොළය එහෙමත් උයනවා නෙ, බඩවැල් උයනවා. සොසේජස් හදන්නේ සුන්බුන් කුඩු කරල කියල නේ කියන්නෙත්. එක ඇත්ත වෙන්න ඇති. මට එක සැරයක් සොසේජ් එකක් කපනකොට පිහාටු කෙඳි අහු වුන.
Inigo Montoya
Post #2
Aug 12, 2026
Forum:
ElaKiri Talk!
ලයිසන් එක කැන්සල් කරන්න ඕන කියන්නේ මේකයි...
බ්ලයින්ඩ් ස්පොට් තිබ්බට මෙවයෙ වංගු ගන්න කිසිම බැරිකමක් නැහැ, ගොඩක් උසයි කෙලින්ම ඉස්සරහ පාර හොඳට පෙනෙනවා. මේ බූරුවා ෆෝන් එක දිහා බලන් ගිහින් වගේ.
Inigo Montoya
Post #38
Aug 12, 2026
Forum:
ElaKiri Talk!
මේ නාන අරාබියට කැමති නැද්ද ?
ඌ කියන කතාව හරි, ලෙබනන් එහෙමත් නිල වශයෙන් මරණ දඬුවම් අයින් කළා. දරුණුම අපරාධකාරයෝ මැරෙනකම්ම හිරේ විඳව වින්දවා ඉන්න දුන්නම හරි. උන්ගේ වියදමත් උන්ගේ දේපල වෙන්දේසි කරලා අය කරගන්න ඕන.
Inigo Montoya
Post #2
Aug 12, 2026
Forum:
ElaKiri Talk!
හිනා වෙවී පාස්කු තීන්දුවට සැරසෙන සහරාන්ගේ ගෝලයෝ 💥
උන් හිනාවෙන්නේ උන්ගේ විශ්වාසයට අනුව උන් කරන්නේ දෙවියන් වෙනුවෙන් සේවයක් එකට උත්තරය විදියට අනිවාර්යෙන් ජන්නාතයට යන්න ලැබෙනවා කියන එක නිසා. මිනීමරු ත්‍රස්තවාදියෝ.
Inigo Montoya
Post #3
Aug 12, 2026
Forum:
ElaKiri Talk!
තවත් සුපිරියක් 🔥 | Verity | Anne Hathaway, Dakota Johnson, Josh Hartnett | Official Trailer | In Cinemas October 2
මේ ඩකොටා ජොන්සන් මගේ පරණ ක්‍රෂ් එකක් වගේමයි.
Inigo Montoya
Post #5
Aug 12, 2026
Forum:
Movies TV and Radio
ඩස්පයෝ සිංහලු ගැන 🇱🇰
ලංකාවේ ඉතිහාසේ පරණයි, මෙගලිතික සුසාන භූමි තියෙනවා. ඒ කියන්නේ ශිෂ්ඨාචාරයක් තිබුන කියන එක නෙ.
Inigo Montoya
Post #2
Aug 12, 2026
Forum:
ElaKiri Talk!
Next president
අනාගතේ දවසක කොටා හිටන් එක්ක හිටගන්නවා.
Inigo Montoya
Post #14
Aug 12, 2026
Forum:
News
ජූලි 31 එවලා අගෝස්තු 08 ත් රටේ අධිකරණ ඇමති දන්නෙ නෑ කිව්ව අස්ගිරි, මල්වතු, අමරපුර, රාමඤ්ඤ මහනාහිමිවරුන් ජනාධිපතිට යවපු ලිපිය leak වෙයි!
ඔවු උඹ දැක්කේ නැද්ද? මේකෙත් ශෙයා වුනාද කොහෙද? එකෙක් නම් ලිස්ට් එකක්ම දාල, ඌට උත්තර තියා ලියුම ලැබුනා කියලවත් නැහැ. මැනර්ස් කියන නාමයක් නැති අඩුකුලේ මුඩුක්කු තක්කඩි හැත්ත. ------ Post added on 1786535380
Inigo Montoya
Post #35
Aug 12, 2026
Forum:
ElaKiri Talk!
මෙන්න Container හොරු අල්ලලා!
ඔව් ඒ නාකියා උඹලගේ හැත්ත බුරුත්තටම වඩා හොඳයි බන්
Inigo Montoya
Post #10
Aug 12, 2026
Forum:
ElaKiri Talk!
උඹලගෙ ෆයිබර් වැඩද බං? දැං පැයක් තිස්සෙ no connection
වැඩ බන්, වද වුනාට ස්තුති. රනිල් ලොක්කා උඹලගේ කොටා අවුරුදු 50කට හිරේ යවනවා කිව්වා
Inigo Montoya
Post #17
Aug 12, 2026
Forum:
ElaKiri Talk!
Dialog VIP (Match Numbers)
මොන වගේ අංකයක්ද එක? ඉංග්‍රීසි අකුරු දාල පෙන්වන්න
Inigo Montoya
Post #14
Aug 12, 2026
Forum:
ElaKiri Help
අඩෝ මේක දැකලා පට්ට දුකක් ආව 😢😢
අඩෝ උඹ නේද ඉරෝසාන්, ඉරෝසාන් ගේ අනිත් අකවුන්ට් එක.
Inigo Montoya
Post #18
Aug 12, 2026
Forum:
ElaKiri Talk!
How to Create Screen Recording in Meta Quest 3 VR Headset
Up
Inigo Montoya
Post #2
Aug 12, 2026
Forum:
ElaKiri Talk!
ජූලි 31 එවලා අගෝස්තු 08 ත් රටේ අධිකරණ ඇමති දන්නෙ නෑ කිව්ව අස්ගිරි, මල්වතු, අමරපුර, රාමඤ්ඤ මහනාහිමිවරුන් ජනාධිපතිට යවපු ලිපිය leak වෙයි!
කාදිනල්තුමාට නම් එහෙම කරන්නේ නෑ නේද බන්?
Inigo Montoya
Post #18
Aug 12, 2026
Forum:
ElaKiri Talk!
Wireless earbuds සහ මම.
ඔවු මාත් කැමති නැහැ මේ බ්ලුටූත් රෙද්දට. ඊට වඩා හොඳයි පරණ වයර්ඩ් ඉයර්ෆෝන් එක. බැටරි බහින කරදර නැහැ. ප්‍රයිවසි කරදර නැහැ.
Inigo Montoya
Post #5
Aug 12, 2026
Forum:
ElaKiri Talk!
මෙන්න Container හොරු අල්ලලා!
පෙන්ෂන් අරන් ගිය නාකියෙක් නේ මේ? තරුණයෝ හොයාගන්න නැද්ද ඉතින්.
Inigo Montoya
Post #4
Aug 12, 2026
Forum:
ElaKiri Talk!
ලයිසන් එක කැන්සල් කරන්න ඕන කියන්නේ මේකයි...
අර KDU එකා එහෙම නේ කලේ, ලයිසන් එක ගාල්ලේ උසාවියෙන් තහනම් කලාම මූ රත්නපුරේ ගිහින් ලයිසන් එක හදාගත්ත.
Inigo Montoya
Post #14
Aug 12, 2026
Forum:
ElaKiri Talk!
චාමර වීරසිංහ [clone]
උගේ කටහඬ හොඳයි
Inigo Montoya
Post #3
Aug 12, 2026
Forum:
New Artist or Actor
ලයිසන් එක කැන්සල් කරන්න ඕන කියන්නේ මේකයි...
ඔය ටිපර් පදින උන්ගේ හැටියක් බන්, මම නම් එකෙක් එනවා දැක්කම අයින් කරගෙන යනවා. උන් බස් ඩ්‍රයිවර්ලටත් අන්තයි.
Inigo Montoya
Post #7
Aug 12, 2026
Forum:
ElaKiri Talk!
Pasansnoop සහෝදරයා ඔබට නිවන් සුව!
ඌ බන් පෙනීමත් අඩු කොල්ලෙක්, එත් නාහෙන් අඬ අඬා හිටියේ නැහැ ඩිග්රි එකත් කළා, ආණ්ඩුවේ ජොබ් එකකුත් කළා. ඌ දැන් එන්නේ නැත්තේ බිසී නිසා වෙන්න ඇති. මොනවා වුනත් ඌ හොඳින් ඉන්න ඕන කියල තමයි අපි කියන්නේ.
Inigo Montoya
Post #4
Aug 12, 2026
Forum:
News
Prev
1
…
Go to page
Go
6
7
8
9
10
Next
First
Prev
8 of 10
Go to page
Go
Next
Last
No contents
Top
Bottom