1. Inigo Montoya

    දක්ෂිණ අධිවේගී මාර්ගයේ සිදුවූ බිහිසුණු අනතුරේ නවතම දර්ශන

    එක හරි බන්, මන් එක පිලිගන්නවා. එත් කොමන් සෙන්ස් පාවිච්චි කරපං. බස් එක වෙනුවට සිමෙන්ති ලොරියක් වගේ වාහනයක් ආව නම් නඩු දාන්න වන්දි ගන්න එකෙක් ඉතුරු වෙන්නේ නැහැ. මන් උඩින් දාපු වීඩියෝ එකත් බලපන්. පාරේදී මොළෙත් පාවිච්චි කරන්න ඕන.
  2. Inigo Montoya

    Metro bus අදෝනා අංක 1

    මට ආස ඔය කැපිටල් එක ඉවර වුනාම මොකද වෙන්නේ බලන්න. ආණ්ඩුවේ මූලික ප්‍රාග්ධනය ඉවර වුනාම වෙන දේ. දැන් යමෙක් කියන්න පුළුවන් ප්‍රවාහනේ කියන්නේ මහජන සේවයක් ආදී වසහයෙන්. එත් ඔය දේම තමයි ලංකාවේ පටන් ගත්ත බිස්නස් වලටත් වුනේ. ප්‍රාග්ධනය අවසන් වෙනකම් ලස්සනට සේවය සැපයුවා. ඊටපස්සේ රටට බරක්! ආණ්ඩුවෙන් දෙන...
  3. Inigo Montoya

    මෙන්න මේ පොර ලංකාවටත් ඇවිල්ල

    මන් යූ ටියුබ් එකෙත් දැක්ක ඉන්දියන් මීඩියා චැනල් කීපෙකින් නිවුස් එක දාල තියෙනවා. බලන්න ගියේ නැහැ. අපරාදේ.
  4. Inigo Montoya

    Questions ### නෙලුම් අල කන එක

    ඔවු බන්, කොහිල සම්බලේ නම් තම්බන්නේ නැතිව හදන්න. එතකොට හොඳට හැපෙනව. මමත් ආසයි ඒ හැපෙන ක්රිස්පී ගතියට. කොහිල අල සම්බලේ හදනකොට කපන්නේ ගිණිකූරු වගේ සයිස් එකට කූරු. කොහිල පොත්ත එහෙමත් රැහ ගන්න ඕන. ------ Post added on 1786461603
  5. Inigo Montoya

    Questions ### නෙලුම් අල කන එක

    නෙලුම් අලෙ සෝදලා අරන් පෙති කපා ගන්න ඕන, එක ඊට පස්සේ තම්බා ගන්න ඕන. ඊට පස්සේ සම්බලේ හදල්ල. රටළූණු, අමු මිරිස්, තක්කාලි කපල දාල ලුණු ටිකක් දෙහි දාල කවලම් කරගන්න.
  6. Inigo Montoya

    Questions ### නෙලුම් අල කන එක

    මන් ආස තම්බලා සම්බලේ හදන්න. රට ළූණු කපල අමු මිරිස් කපල තක්කාලි කපල දාල හදන්න. මාර රසයි. ඔය නෙලුම් අලේ ගැන මෙහෙ කවුද විද්‍යාඥක් පරීක්ෂණ කරලා තිබ්බ. ආසනික් ප්‍රෂ්න නැහැ කියල.
  7. Inigo Montoya

    අපේ පැත්තෙ මාර්ග අනතුරකින් දෙන්නෙක් මැරිල

    ඔවු බන්, ඔය ටිපර් පොන්නයෝ පිස්සු බල්ලෝ වගේ, ලෝඩ් එකක් බාලා ඊළඟ එක ගන්න යන්නේ ඔහොම, පාරේ මිනිස්සු ගැන කිසිම තැකීමක් නැහැ.
  8. Inigo Montoya

    මම යෝජනාවකින් ගෑනු ළමයෙක් එක්ක යාළු වුණා.

    ඕන තරම් පෝර්න් ඇක්සස් තියෙන නිසා කෙල්ලොත් කිසි දෙයක් නොදන්න බබ්බු නෙවේ බන්.
  9. Inigo Montoya

    උඹලා මේක බැලුවද? අනිවා බලපන්

    හම්බෙන්න ඉඳපු එකා තමයි ඔය කතා කරන්නේ. උන් නිසා නිකරුණේ විනාශවෙලා ගියපු පවුල් ගැන මන් දන්නා නිසා මට උන්ගේ පවුල් ගැන කිසි අනුකම්පාවක් නැහැ.
  10. Inigo Montoya

    Random කතා - ලංකාවෙ computer shop වල හරක්

    ලැප් එකේ සර්විස් මැනුවල් එක ඩවුන්ලෝඩ් කරගෙන බලන්න. කරන විදිය තියෙනවා. ඩෙස්ක්ටොප් වගේ ජම්පර් මාරු කරන්න ඉඩ නැති නිසා මේවයේ තියෙන්නේ මදබෝඩ් එකේ ඊයම් ඩොට් දෙකක්. ට්වීසර් එකක් වගේ දෙයකින් ඒ ඩොට් දෙක ෂෝට් කලාම බයෝස් රීසෙට් වෙනවා.
  11. Inigo Montoya

    මුන්ට මොකද උනේ බන්? හොයන්න විදියක් නැද්ද?

    මටත් දැන් මතක් වුනේ. පසන් දකුණේ කොල්ලෙක් නේද. ආණ්ඩුවේ ජොබ් එකක් නේ කර කර හිටියේ. BIT එකත් ඒ දවස්වල ලිව්වා කිව්වා නෙ.
  12. Inigo Montoya

    තල්මස් වමනේ ලෝකේ ගාන වැඩියම දෙයක් සෙන්ට් හදන්න ගන්න , ලංකාවේ විකුණලා සල්ලි කාරයෝ උන් අය ඉන්නවා .

    හක්ගෙඩි එහෙම තියාගන්නත් බෑ බන්. ඒවත් නීති හදා තියෙන්නේ මිනිස්සු සත්තු මරන්න ගන්න නිසා බන්. ඇම්බර් තහනම අයින් කරොත් මිරිස්සේ මාළුකාරයෝ මාළු අල්ලන එක පැත්තක තියල තල්මස්සු මරන්න ගනීවි.
  13. Inigo Montoya

    දක්ෂිණ අධිවේගී මාර්ගයේ සිදුවූ බිහිසුණු අනතුරේ නවතම දර්ශන

    https://www.lankadeepa.lk/news/%E0%B6%9C%E0%B6%BB%E0%B6%AC%E0%B6%BA%E0%B6%9A-%E0%B6%B6%E0%B6%BB%E0%B6%B1%E0%B6%B1-%E0%B6%B6%E0%B6%BB%E0%B6%9A-%E0%B6%9C%E0%B7%83-%E0%B7%80%E0%B7%84%E0%B6%B1-%E0%B6%AD%E0%B6%B1%E0%B6%9A-%E0%B6%87%E0%B6%B1%E0%B6%9C%E0%B6%B1/101-696217 මුන් ගැරඬි බේරන්න ගිහින් හයිවේ...
  14. Inigo Montoya

    Parippu tikak uyanawa 4 am

    මාත් එහෙම හදනවා බන්, පරිප්පු තක්කාලි දාල මිරිසට හදන්න පුළුවන්, මස්කරී කුඩු දාල හදන්න පුළුවන්. මස්කරි කුඩු දාල හින්දවල ගත්තම මරු. එකටම ඉඟුරු සුදුලූනු පේස්ට් ටිකකුත් දාගත්තම සුපිරි. පරිප්පුවලට අල ගෙඩියක් තම්බල දාල හදන්න පුළුවන්. එතකොටත් හොඳ රසක් තියෙනවා. ඒකටම සුප් කැට කෑල්ලකුත් දාගත්තම මරේ මරු...
  15. Inigo Montoya

    Minions And Monsters 2026

    පොඩි පරයෝ මේ සතියේ එනවා කිව්වා. උන්ට බලන්න දෙන්න ඕන.
  16. Inigo Montoya

    නාමල්ට කොහෙන්ද මෙච්චර සල්ලි - ගිය සතියෙත් තාත්තා මට හුත්තක් දුන්නා ~ මෑමෝල්

    ඔවු වෙඩි තියපු එකා හිරේදී මැරුවාට පස්සේ අර ගෑනිත් ආපහු රිමාන්ඩ් කරේ. ඔකුන්ගේ නාට්‍ය.
  17. Inigo Montoya

    වෙන මිනිස්සුන්ගේ ගෙවල් ලග කෑම දදා යනවා වගේ නෙවෙයි මේවා පට්ට වැඩ . . 🐕🐈

    මන් බල්ලෝ හදන්නේ නැත්තෙත් එකයි. උන් ඕනවට වඩා මිනිස්සු එක්ක යාලු වෙනවා, අන්තිමේ උන් මැරිලා ගියාම හිත වේදනාව විතරයි. බළල්ලු එහෙම නෙවේ, උන්ට තනියම වුනත් ඉන්න පුළුවන්. මෙහෙ බළල්ලු 6ක් ඉන්නවා.

    No contents