1. Inigo Montoya

    අනුරාධගෙ පොපයිල් එක

    ටික ටික හරි යාවි බන් ඒවා. උඹ වැඩිය සමාජෙට ගියපු නැති එකෙක් නෙ. අනිත් සැරේ මාරු සල්ලි තියාගෙන ඉන්න. කොමත් මාරු සල්ලි තියන් ඉන්නත් එපයි.
  2. Inigo Montoya

    1983 කළු ජුලිය දවසේ ජනාධිපති ජාතිය අමතා කල කථාව..Black July 1983🔥🔥

    මමත් 83 කාලේ හිටිය, එත් මන් ඒවාට සහභාගී වුනේ නැහැ නේ මහත්තය.
  3. Inigo Montoya

    මන්නාරම් ද්‍රෝණියේ තෙල් - ගෑස් කැණීමට ජාත්‍යන්තරයෙන් ලංසු කැඳවයි 🔴🤩

    ඔන්න බලපන් ඕකුන් ආණ්ඩුවේ සල්ලි වලින් තෙල් ලිං හෑරිල්ල පටන් ගන්නවා. අන්තිමට බිලියන ගානක් සල්ලි පුච්චලා නවත්තන්නේ
  4. Inigo Montoya

    අනුර අවුරුදු 30කට කලින් ආවා නම් ලංකාව අද සිංගප්පූරුවක්!..තව අවුරුදු 10කට රට අනුරට - A.S.P. ලියනගේ

    මේ යකා ඇමරිකන් ඉලෙක්ෂන් එකකට පස්සේ ලංකාවේ හැම පත්තරේකම පිටු දෙකක ඇඩ් එකක් දානවා සුබ පතල. එහෙව් එකෙක්ගෙන් වැලිඩේශන් ඉල්ලනවද බන් උඹලා?
  5. Inigo Montoya

    Man’s EXACTLY where he wants to be 😂😂😂

    හියුමන් සෙන්ටිපීඩ්
  6. Inigo Montoya

    Smart හොරකම්!

    ආණ්ඩුව ළඟකදී ඩොලර් ණයක් එහෙමත් ගත්ත, මට හිතෙන්නේ මුන් විදේශ විනිමය හිඟයක් නිසා අවුල් වෙලා ඉන්නේ කියල. එහෙම අමාරුවෙන් ඉන්න අතරෙත් හොරකම කිසිම අඩුවක් නැහැ.
  7. Inigo Montoya

    ලයිසන් ගැටලුවක්.....

    ඊ චැනලින් එකෙන් මෙඩිකල් ඇපොයින්ට්මන්ට් දාන්න පුළුවන් නෙ ?
  8. Inigo Montoya

    ලයිසන් ගැටලුවක්.....

    එහෙම ඇඩ් කරන්න බෑ බන්, ලයිසන් එක සැහැල්ලු වාහන වලට ගන්න ට්‍රයල් යන්න එකෙන් පාස් වෙන්න එහෙම ඕන නේ. නිකම්ම ඇඩ් කරන්න බෑ.
  9. Inigo Montoya

    වරෙල්ලා නාමල් රාජපක්ශගෙ සැප බස් එක බලන්න , කොහොමද මූ ගත්ත සැප ඒ කාලෙ

    මේ වගේ RV එකක් හදල රෙන්ට් කරන්න තියෙනවා නම් මරු බිස්නස් එක නේද.
  10. Inigo Montoya

    පුපුරා නොගිය මිසයිලය ලඟට ගිය විට පුපුරා යාම

    ඔවු බන් ඔය තරම් ලඟින් මිසයිල් එකක් පිපුරුනා නම් ෆෝන් එකේ කුඩු වත් ඉතුරු වෙන්නේ නෑ.
  11. Inigo Montoya

    කොත්තු රයිස් දාන අයට

    ඔවු බාස් කියන්නේ ලන්දේසි වචනයක් නෙ.
  12. Inigo Montoya

    අනුරාධගෙ පොපයිල් එක

    හරි හොඳයි බන්, දිගටම කරන යන්න
  13. Inigo Montoya

    1983 කළු ජුලිය දවසේ ජනාධිපති ජාතිය අමතා කල කථාව..Black July 1983🔥🔥

    උඹ දන්නේ නැහැ ශ්‍රීලංකා උන් නිකම් හිටියෙත් නැහැ. හිටපු ක්‍රිකට් ක්‍රීඩකයෙක් ගේ තාත්තා ලොරි පිටින් මැරයෝ අරන් ගියා කියල කතාවක් තියෙනවා. ඕක ලංකාවේ සිංහල මිනිස්සු කරගත්තු මරිම මෝල් වැඩක්. එකට දශක 3ක් ලේ වලින් වන්දි ගෙව්වා. දැන් ඒවා ඉවරයි. එක බොරු කතාවක්. ජේ ආර් කිව්වා තමන්ගේ ආරක්ෂාව බලාගන්න වෙනවා...
  14. Inigo Montoya

    මේ ආණ්ඩුව සුපිලිපන්නයි කියන්නෙ...

    මේකෙම එකෙක් කිව්වා තවමත් ඩ්‍රයිවින් ලයිෂන් පගාවට හදනවා කියල. මුන් ගෝසා කලාට පරණ පුරුදු පාරේම තමයි යන්නෙ.
  15. Inigo Montoya

    මොකක්ද බං මේකට දැං කරන්නෙ?

    උඹ ඕක කෙලින්ම සොකට් එකකට ගහල බැලුවද? සවුත්තු එක්ස්ටෙන්ෂන් කෝඩ් වලට ගහල වැඩක් නැහැ.
  16. Inigo Montoya

    දේපල බද්ද ක්‍රියාත්මක කරන්න IMF බලපෑම් කරනවලු

    මුන් මේ සල්ලි වලින් මොනවා කරනවද? මට පෙනෙන විදියට ආණ්ඩුවේ වියදම් අඩු කරනවා කිව්වට ඒවා දෙතුන් ගුණයකින් වැඩි වෙලා. අර මන්දිර පාවිච්චි කරන්නේ නෑ කියාගෙන හිටියට ඒවායේ නදත්තුට තාම මිලියන ගණන් වියදන් කරනවා. ඇමතිලාට නිවාස දෙන්නේ නැහැ කිව්වට උන්ට තෙල් දීමනා එක්ක වැටුප් වැඩි කරලා තියෙනවා. එත් ඒවා ආණ්ඩුවේ...
  17. Inigo Montoya

    බස් පෙන්නලා අැරියා නේද..🤣

    ඕක බන් ඩොමිනෝ ඉෆෙක්ට් එකක් තියෙනවා. උඹ මෝඩ @hu KANNA නිසා තේරෙන්නේ නැහැ

    No contents