නිදහස් අධ්‍යාපනය - මට යන්න බැරි උන තැන් වලට මගේ දරුවෝ යන්න

DjAnomaly

Well-known member
  • Aug 13, 2018
    1,601
    1,674
    113
    Crooked Island
    ඒක ඉතින් උඹ කියන්න ඕනේ නෑ... යකෝ! අවුරුදු 4 නර්සිං ඩිග්‍රියක් දෙනවට විරුද්ධ වෙච්ච ඩොකාලා අපේ රටේ ඉන්නේ. ඉතින් හිතාගනිං ප්‍රමිතිය!

    කැනඩාවේ හාට් සර්ජන් කෙනෙක් මට බොස්ටන් වල්දි හම්බුනා. ඌ චීනෙන් ආපු එකෙක්. හැබැයි නිකං අපේ වගේ පෙනුම. බැලුවම ඌ Uighur මුස්ලිම්. දැන් ඌ රිසර්චර් කෙනෙක් විදියට වැඩ. මට පුදුමයි, කවුද යකෝ හාට් සර්ජරි දාලා රිසච් කොරන්නේ? බැලුවම කැනඩාවෙදි සතියක් ඇතුලත මූ ඔපරේට් කරපු පෙශන්ට්ලා 5ක්ම ඔපෙරේටින්ග් තියටර් එකේම සෙත්තපෝච්චි..ඒ ශොක් එකට ඌ සර්ජරි දාලා රිසච් කොරනවලු...:ROFLMAO::ROFLMAO: මට නොකිව්වට මම දැනගත්තා මුගේ ලයිසන් කැන්සල් වෙලා කියලා...
    ඒක තමයි බහුතරයක් ඡන්දවලින් මෛත්‍රීපාල සිරිසේන සෞක්‍ය ඇමති ඉඳලා ජනාධිපති උනේ. බහුතරයක් හිතන්නේ 3% ට ඕනේ විදියට නෙවෙයි. මිනිස්සු හැදෙන්නේ සුනාමි ගැහුවම, සහරාන්ගේ බෝම්බ කෑවම. ප්‍රමිතිය ගැන හිතන්නේ කෙල උනාම.
     
    DjAnomaly

    Well-known member
  • Aug 13, 2018
    1,601
    1,674
    113
    Crooked Island

    HOW TO BECOME A PRACTISING PHYSICIAN IN CANADA

    :LOL: :LOL: :LOL: උඹේ නෑයට භාසා ප්‍රස්නයක් වගේ එකක් තියෙන්ටැ මයෙ හිතේ...
    අර වර්ල්ඩ් ඩිරෙට්ටරියේ කොලඹ, පේර දෙකම අහුවුනා ...
    IMG_20210713_134524.jpg

    Kothalawa Defence University ekath thiyanawa.
     
    Tharaka25

    Well-known member
  • Feb 12, 2018
    2,621
    2,232
    113
    free education kiyanne ona ekekta thaman kamathi onama field ekakin higher education ganna puluvan kama mn ahala thiyena widihata.
    eka gonek kiyala thibba duppath ewnta salli naha kiyala ewa karanna. ekata thamai vena ratavala educational loan kiyala ekak thiyenne. thava gonek kiyala thibba hama ratakama AL vage vibaga thiyenavalu. ehema thiyenava hamai, habai ewalin fail vena untath puluvan community college wage ehekin patan aran hoda lakunu aran one campus ehekata yanna.

    lankave thiyenne okkoma kalavam vela. me labbo hithanne eka vayas seemavak athulatha vibagekin pass venna barinam uta thavaduratath igena ganna aithiyak naha kiyala. vocational ugannana thanvalath vayas seemavak dala thiyenava mn dakapu vidihata.

    habai vasanavakata vage, rag , deyyo passe yana gon docala, pedofile docala, online education, vage deval nisa me manasika thathve venas viigena yanava. dan minissu dostharalava deyyo budun vage adahanne naha. minissunta penava awrudu ganan gov campus vala idala avilla mun ratata karana deval. mn podi kale vage dan gov un bus walata enne naha kata holla holla. awath minissu issara tharam unva ganan ganne naha.

    lankave minissunge puduma mannayak thiyenne. gatekeepin vadavalata ape un tharam daksha vena ekekvath naha. puduma kuhakayo. govcampus vala un bayai vena un degree aran awilla thamanta vada hodata vada karanavata. mokada unta ethakota ice gagaha inna bahane. ithin kapaanava. docala nurse lava kapanava.
     
    • Love
    Reactions: dmsupun

    shenat

    Well-known member
  • May 13, 2007
    58,683
    87,059
    113
    ආශ්චර්යමත් රටක
    අනේ මචං නොතේරෙන නිසා අහන්නේ..නර්ස්ලා දොස්තරලාට වඩා වෘත්තීය හයරාකි එකේ පහලින්ද ඉන්නේ? එහෙම හයරාකි එකක් අනිත් වුර්තීන් සම්බන්දයෙනුත් තිබේද?

    නෑ එහෙම පහළින් ඉන්නවා කියල මං කිව්වෙ නෑ. (ඒ කිව්වෙ ඒක අඩු කුලේ වගේ අදහසක් නෙවෙයි කිව්වෙ)

    නමුත්,
    නර්ස්ලා දොස්තරලාට වඩා වෘත්තීය හයරාකි එකේ පහලින්ද ඉන්නේ? මගේ දැනුම අනුව ඔව්.(එහෙම නැත්නම් පෙන්නන්න)

    එහෙම හයරාකි එකක් අනිත් වුර්තීන් සම්බන්දයෙනුත් තිබේද? ඔව්. එහෙම එකක් නැතුව කොහොමද ආයතනයක් පවතින්නෙ??

    තව මෙතන අහලා නැති කට්ටිය වරදවා වටහා ගෙන ඉන්න තව දේකුත් එකතු කරන්නං.

    දියුණු රටවල් වල නර්ස්ලාගෙ වැටුපයි, දොස්තරලාගේ වැටුපයි අතර සැලකිය යුතු වෙනසක් තියෙනවද? ඔව්.

    උදාහරණයක් විදියට ඒක ගත්ත එක වැරදියි. මං ඒක ඉල්ලා අස් කරගන්නං. සමාවෙන්න. හැබැයි මොන එක උදාහරණ විදියට ගත්තත් කවුරහරි වරදක් කියනවා.

    මොකද සමහර රටවල නම් වුර්තිය ජොබක් පමණයි! ඒකේ හයරාකි එකක් නැත.

    සම්පූර්ණ වැරදි කතාවක්. වෘත්තීය හයරාකි එකක් නැතුව කොහොමද ආයතනයක් හරියට වැඩ කරන්නෙ??

    ධනවාදී ඇමරිකාවේ නම් නර්සිං ඩිග්‍රිගත් බොහො අය දොස්තර විභාගේ පාස්කරනවා. කවුරුවත් උන්ට "නර්ස්ලා වෙන්න සුදුසු" කියා කපන්නේ නැත?? උන්ගේ ක්ලිනිකල් එක්ස්පෝශර් එකට වැඩි ලකුණු ලැබෙයි, ඇත්තටම ඇමරිකං ගොන් හැත්ත කියන්නේ නිකංද?

    ගත්ත උදාහරණේ වැරදි විදියට ගන්න එපා. ඒක නිකන්ම "සුදුසු නෑ" කියල ගන්න. "නර්ස් කෙනෙක් වෙන්නවත් සුදුසු නෑ" කිව්වෙ ඔයා ඔය හිතන අදහසින් නෙවෙයි මචන්. Entry requirements වෙනස් වෙනවා රටින් රටටත් University එකෙන් University එකටත්.

    විභාගෙ පාස් කරන්න පුළුවන් නං එහෙම බැරිකමක් නැති වෙන්න ඕන ලංකාවෙත්. ඒ හරි විදියට විභාග තියනව නං.ඇමෙරිකාවයි ලංකාවයි සසඳන්න බෑ ඒ අතින්. නීතියේ ආධිපත්‍යයක් නැති රටක ඕක හරියට වෙන්නෙ නෑ. ඔයා ඒක විශ්වාස කරනවද ? නැද්ද?

    ඒකට උත්තර දෙන්නකෝ ඉස්සෙල්ලා. එතකොට ඊළඟ එකට එන්නං මම.
    ------ Post added on Jul 13, 2021 at 3:52 PM

    Ok,

    1. දැන් සයිටම් දාලා ඒ ළමයින්ට අවස්ථාව හම්බුණාද?

    ඔව්, දන්න අයගෙ ළමයි ගියා. මහලොකු සල්ලි කාරයො නෙමෙයි, දෙන්නෙක්ගෙම දෙමාපියන් රජයේ සේවකයන්.

    හම්මට දෙන්නෙක්ම ගිහිල්ලා. ඒ දෙන්නට සුදුසුකම් තිබුණද කියල ඇහුවෙ. අවම C3 ක්?

    කියාගෙන එන්නෙ නූලෙන් මෙඩිසින් මිස් වෙන ළමයින්ට අවස්ථාව දෙන්න. ආවට පස්සෙ 200 ක් විතර බැච් එකෙන් 2යි 3යි. 🤣🤣

    2. අමාරුවෙන් හම්බ කරලා ලක්ෂ 120ක් ගෙවලා යාන්තම් medical faculty යාගන්න බැරි වුණ ළමයි කීදෙනෙක් එහෙම ඉගෙන ගත්තද? (ඇතුළත් උන ගානෙන් ප්‍රතිශතයක් විදියට)

    යාන්තම්, මෙඩිකල් යන්න බැරිඋන ළමයි ගැන ඩේට නෑ.

    ඒක තමයි. ඩේටා හොයාගෙන එන්නකෝ. මම දන්න උබත් බොහෝවිට දන්න ප්‍රසිද්ධ එක්කෙනෙක් මතක් වෙනවා. එයාට නං සුදුසුකම් තිබුණා.

    3. එහෙම අය දෙතුන් දෙනෙක් ඉස්සරහට දාලා ඒගොල්ලන්ට මුවා වෙලා දොස්තර නෙවෙයි, නර්ස් වෙන්නවත් නුසුදුසු කීදෙනෙක් සල්ලි බලෙන් , දේශපාලන බලෙන් දොස්තරල වෙන්න හැදුවද කියල දන්නවද? 🤣

    නෑ, උඹ දන්නවද?? දන්නවනම් කීයද??

    ගාන දන්නෙ නෑ. රාජිතගේ ලේලිට මොනවද තියෙන සුදුසුකම්? තව ඒවගේ ගොඩක් ඉන්න බව මට 100% ක් විශ්වාසයි.

    දොස්තර කෙනෙක් නර්ස් කෙනෙක් වෙන්න ඉගෙන ගන්න ලංකාවෙ අවම සුදුසු කම් මොනවද??

    ඒකවත් දන්නෙ නැති කෙනෙක් එක්කද මං මේ සුදුසුකම් ගැන කතා කරන්නෙ? 🙈🤦🤦

    4. රජයේ විශ්ව විද්‍යාල වලට සහ ඔය වගේ පුද්ගලික විශ්ව විද්‍යාල වලට ඇතුළත් කරගැනීමේ සුදුසුකම් මොනව වෙන්න ඕනද?

    දැනට රජයේ විශ්ව විද්‍යාල වලට ඇතුලත් වෙන්න තියෙන්නෙ ඕනෙ අවම සුදුසුකම්. Minimum retirements, Not merit based.

    ඔව්. ඒ Minimum requirements සයිටම් ගියපු ගොඩකට නෑ කියල තමයි මේ කියන්නෙ. එක්කෙනෙක්ව මෙන්ෂන් කරා උඩ. දැන්වත් තේරෙනවද?

    හයියෝ මෙහෙමත් පාපයක් මං කරගත්ත reply දාලා. 🙈🙈🙈
    ------ Post added on Jul 13, 2021 at 4:34 PM
     
    • Like
    Reactions: windows_ubuntu

    shenat

    Well-known member
  • May 13, 2007
    58,683
    87,059
    113
    ආශ්චර්යමත් රටක
    ඒක ඉතින් උඹ කියන්න ඕනේ නෑ... යකෝ! අවුරුදු 4 නර්සිං ඩිග්‍රියක් දෙනවට විරුද්ධ වෙච්ච ඩොකාලා අපේ රටේ ඉන්නේ. ඉතින් හිතාගනිං ප්‍රමිතිය!

    කැනඩාවේ හාට් සර්ජන් කෙනෙක් මට බොස්ටන් වල්දි හම්බුනා. ඌ චීනෙන් ආපු එකෙක්. හැබැයි නිකං අපේ වගේ පෙනුම. බැලුවම ඌ Uighur මුස්ලිම්. දැන් ඌ රිසර්චර් කෙනෙක් විදියට වැඩ. මට පුදුමයි, කවුද යකෝ හාට් සර්ජරි දාලා රිසච් කොරන්නේ? බැලුවම කැනඩාවෙදි සතියක් ඇතුලත මූ ඔපරේට් කරපු පෙශන්ට්ලා 5ක්ම ඔපෙරේටින්ග් තියටර් එකේම සෙත්තපෝච්චි..ඒ ශොක් එකට ඌ සර්ජරි දාලා රිසච් කොරනවලු...:ROFLMAO::ROFLMAO: මට නොකිව්වට මම දැනගත්තා මුගේ ලයිසන් කැන්සල් වෙලා කියලා...

    මොකක්ද මේ සිද්ධි වල සම්බන්ධෙ?

    හොඳ දෙයක් කියල තියෙන්නෙ කොහොම උනත්. ඔය හා සමානම සිද්ධියක් මෙහෙත් (Australia) වෙලා තියෙනවා. ඒකෙන් අහු වෙලා හොර ඩොකෙක් කියලා. මට කියපු කෙනා කියපු විදියට ඒත් චයිනීස් කාරයෙක්.
    එයින් පස්සෙ ලේසි නෑ මෙහේ දොස්තර කෙනෙක් විදිහට practice කරන්න enter වෙන්න. ඔක්කොම ආසියාවටම තමයි ෂොට් එක හම්බුණේ ඒ වගේ වේ@ගෙ පුතාලා නිසා. වැඩි කාලයක් නැතිලු ඕක වෙලා අවුරුදු 10ක් වගේ කියල කිව්වෙ.

    ඊට කලින් ලංකාවෙ ඉඳන් ඇවිත් කිසිම විභාගයක් නැතුව practice කරන අය ඉන්නවා තාමත්. කිසිම ප්‍රශ්නයක් වෙලා නැති. ඔය සිද්ධියෙන් පස්සෙ තමයි strict වෙලා තියෙන්නෙ ලංකාවෙ degree වල අවුලක් නෙවෙයි කලාපය ගැන ෂුවර් නෑ මේ රටට දැන්. ආසියානු කලාපය විතරයි එහෙම වෙලා තියෙන්නෙ. ඒ වගේම ඉන්දියාවෙ medical colleges 500+ ක් තියෙනවලු. බහුතරය qualify වෙන්නෙ නෑ මෙහේ exam කරන්න මං හිතන විදියට. ඔන්න ඕකම තමා වෙන්නෙ ලංකාවටත්. Degree quality එක regulate කරන ආයතනය quality එකක් නැති ඒවට ඉඩ දුන්නම ෂොට් එක හම්බ වෙන්නෙ අනිත් අයටත් එක්ක.

    Canada වලත් WES එකේ SAITM, KDU ලිස්ට් වෙලා නෑ දැනුත්. මං දන්නෙ නෑ අනිකෙ(physicianapply) මොකද තියෙන්නෙ කියලා. ඉස්සර නං KDU එක තිබුණා වගේ මතකයි. SAITM ගාව ගත්තට පස්සෙද මන්ද ඒකත් අයින් කරල තියෙන්නෙ.
     
    bonji

    Well-known member
  • Jan 4, 2008
    3,449
    181
    63
    41
    E=382959.743, N=2844423.290
    නිදහස් අධ්‍යාපනය සහා නොමිලේ අධ්‍යාපනය.. ලන්කාවේ නොමිලේ අධ්‍යාපනයක් තියෙන්නේ භාගෙට.. ටියුෂන් වෑහි වෑහලා.. එහෙනම් ටියුෂන් ඉදන් නවත්තලා, ප්‍රයිවට් පාසල් නවත්තලා දාන්න වෙනවා/.. මොකද ඈත්තටම ප්‍රයිවට් පාසල් වලට යන ළමයින්ට රජයේ කෑම්පස් වලට යන්න බෑනේ.. උන්ට රට යන්නම වෙනවා උපාදිය ගන්න.. ලන්කාවේ ප්‍රයිවට් කෑම්පස් තියෙන්න ඕනේ.. රජයේ කෑම්පස් තියෙන්නත් ඕනේ. අපි ඉන්ටර්වීව් කරලා අපිට හොද එකා ගන්නව.. මගේ මෑතක කරපු ඉන්ටර්වීව් වල හෑටියට නම් ප්‍රයිවට් කෑම්පස් වල එවුන්ගේ කඩ්ඩ සහා උත්තර දීම සෑහෙන්න ඉස්සරහින් තියෙනවා රජයේ අයට වඩා.. රජයේ කෑම්පස් වල ළමයි ටිකක් උත්තර දෙන්න මෑලියි, තමන්ව විකුනන්න තියෙන උනන්දුව අඩුයි.. උඹලට ඔනේ නම් මාව ගනින් වගේ තමා හුගක් වෙලාවට උත්තර දෙන්නේ

    සමහර අයගේ බාහිර ක්‍රීයාකාරකම් ඈත්තෙම නෑ. ඒක කමක් නෑ.. හෑබෑයි සමහරුන්ගේ බාහිර දෑනුමත් අඩුයි ප්‍රයිවට් එවුන් එක්ක බලනකොට. ඒක වෙලා තියෙන්නේ කෑම්පස් එකෙන්මද කියලා හිතෙනවා
    Government campus wala inee gon poniyo ....
     
    • Sad
    Reactions: malakadss

    shenat

    Well-known member
  • May 13, 2007
    58,683
    87,059
    113
    ආශ්චර්යමත් රටක
    ඕක ඕනි ඕනි විදියට කරකව ගන්න පුලුවන්, ලංකාවෙ ල්ක්ෂ 120 කියන්නෙ පට්ට ලොකු ගාණක් කියන හිතන උන්ට තමා ස්කොල් එකක් අරන් යන්න චාන්ස් එක තියෙන්නෙ.
    කාර් එකක් කීයද, පොඩි ගෙයක් කීයද??
    ඕව ගන්නෙ පට්ට සල්ලි කාරයොද?? මම උඹට කලිනුත් කිව්ව උඹට ලක්ෂ 120ක් කියන්නෙ හෙන ලොකු ගාණක් කියල හිතෙන්නෙ උඹ හිටපු පරිසරය අනුව.

    බ්ලා බ්ලා බ්ලා..

    මධ්යම පංතියෙ කෙනෙකුට ළමයෙක්ගෙ අධ්යාපනයට ල්ක්ෂ 120ක් වියදම් කරන්න බෑ කියල කොහෙද ඔප්පු වෙලා තියෙන්නෙ?

    ලක්ෂ 120 ක් වියදම් කරන එක විතරක් නෙවෙයි බං කිව්වෙ. අයි අයියෝ මාව කාපන්.. 🙉🙉🙆🙆🙈🙈🤦🤦

    ඕකනෙ මං කිව්වෙ උබලට ඩිග්රි දෙන්න වටින්නෙ නෑ කියලා. 🙈🙈

    ලක්ෂ 120 ක් වියදම් කරන්න පුළුවන්කම නෙවෙයි ඇහුවෙ උබලා කියන විදියට සුදුසුකම් තියෙන + ලක්ෂ 120 වියදම් කරපු කීදෙනෙක් ඉන්නවද?

    ඇත්තටම උඹ අහන පුරස්නේ යටින් තියෙන්නේ මෙච්චරයි. ලංකාවේ උසස් අධ්‍යාපනයේ එකම, සර්ව බල්ධාරි මුර කපොල්ල තමයි ඒ ලෙවල්. ඒක ඇනගත්ත එකෙක් නම් ඌට අනාගතයක් තිබිය යුතු නැත. ඌට අධ්‍යාපනය පැත්තෙන් නම් සියල් දොරවල් වසා දැමිය යුතු අමු ගොනෙකි! ඔන්න ඔය තියරියෙන් තමයි අපේ රට දුවන්නේ. ඒ ලෙවල් වලින් උගේ ඇකඩමික් ලයිෆ් එක ජීවිතාන්තය දක්වා සීමා කරනු ලබන්නේය!

    එහෙම කියන අය නං වැරදියි.
    ------ Post added on Jul 13, 2021 at 4:57 PM

    Oya hena duppath neda? Amaruwen nomile igena gena dan yamak kamak thiyenawa neda?

    හෙන දුප්පත් නෑ. හෙන පෝසතුත් නෑ.

    "අපිට වියදම් කරන්න සල්ලි තියෙනව නං අපිට ඕනෑම දෙයක් ඉගෙනගෙන ඕනෑම තනතුරකට යෑමේ හැකියාව තිබිය යුතුයි."

    Meke mokakda weredda?

    ඒකෙ වරද තේරුම් යනවා ප්‍රාථමික අධ්‍යාපනය වත් ලබපු එකෙක්ට. මෝඩයො නලවන්න වෙලා නෑ.

    Kuhakayo ke gahanne private camps niyamanaya karanna kiyala newei, ewa wahanna kiyala.

    එහෙම කියනව නං වැරදියි. මං ඒගොඩට අදාළ නැති නිසා යන්නං හොඳේ. 🖖

    Kuhaka heththa. Un hithan inne SLIIT NSBM wage ewwagen salli dunnama degree kole denawa kiyala. Ehema hithana ewunta thamai ආයෙත් ප්‍රාථමික අධ්‍යාපනයේ ඉඳන් යවලා බුද්ධිය, දැනුම වර්ධනය කරගන්න ඉඩක් දෙන්න ඕන. ;-):p

    උබට නං ඇත්තටම degree දෙන්න සුදුසු නෑ බන් අවංකවම. 😆
    ------ Post added on Jul 13, 2021 at 5:01 PM
     
    Last edited:

    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,810
    167,466
    113
    එකමත් එක රටක
    මේකේ 11 දෙනාට දැන් මොකද වෙලා තියෙන්නේ බන් ? කොහොමහරි ඔය සෙට් එක අර මුදල(120) ගෙවල ගිය අය නෙවෙයි.
    SAITM ප්‍රවර්ධයනයට දුන්න ශිෂ්‍යත්ව
     
    shenat

    Well-known member
  • May 13, 2007
    58,683
    87,059
    113
    ආශ්චර්යමත් රටක
    ඕව ගැන කතා කරල වැඩක් නෑ, කොටසක් ඉන්නව තමන් ආපු තැනකට වෙන කෙනෙක් ලේසියෙන් එනවට අකමැති. මේක වෙනස් වෙන්න කාලයක් යයි. නමුත් අනිවාර්යයෙන් වෙනස් වෙනව.

    ඔව්. එහෙම ඒව නං වෙනස් වෙන්න ඕන. ඒව වෙනස් වෙයි. :yes:
    ඒ වගේම තව ගොබ්බ කොටසක් ඉන්නව අතීසාරය හැදුනොත් අමුඩෙ ගහපල්ලා එතකොට නිට්ටාවට සනීපයි කියන. අන්න ඒ ගොඩේ උන් තමයි ගෝට ගෙනාවම ඔක්කොම හරි, කාටවත් නටන්න හම්බ වෙන්නෙ නෑ කිව්වෙ.. 🤣🤣

    මේ තියෙන සිස්ටම් එකෙන් අපිත් ගොඩ යන්න පාර හදාගත්තා, ලමයින්ටත් පාත් එක සෙට් කරල තියෙන්නෙ. හීන් නූලෙන් අපේ වැඩේ කරගෙන හිටයම ඉවරයි බං.

    ඒක නං මං දන්නවා කලින් ඉඳන්ම. උබලට ඕන පවතින සිස්ටම් එකම තමා. ඒකෙන් පිට පැන්නොත් පැවැත්මක් නෑ කියලා උබලා දන්නවා. ඒ නිසා ඒකම maintain කරන්නයි බලන්නෙ. හීන් නූලෙන් වැඩ කරගන්න ඒව එහෙම ඒගොල්ලො තමයි කරන්නෙ. රටට කෙළවෙන්න හේතුව කියලා මං හැමදාම කියන්නෙ ඒකයි.

    නන්නත්තාර වෙන්නෙ බැරි එකාම තමා.

    ඒක ඇත්ත.

    හම්බුනා පකක්. 🤣🤣

    ඔය තමා ඇම. පවු ඉතින්. ඒගොල්ලන්ව ඉස්සරහට දාගන්නවා ඇම විදියට ගොන් වහන්සේලා ටිකට ගොඩයන්න.

    I don't know. can you say the number with proofs.

    I saw that at that time. I haven't saved any details. I can give you a clue. Find about Rajitha Senarathne's daughter-in-law's qualifications as a start. You will see.

    Even though you have a medical degree, you have to go through SLMC to become a doctor. Any one with a MBBS degree can't be a doctor in srilanka.

    Yes. So?

    If students can get a medical degree from Bangladesh or any other country (and pass the SLMC exam) and become a doctor, that fair chance should have been given to the SAITM students also.

    Who told you that they were not given a fair chance? They were given the same chance to pass the exam ACT16.

    The only case in SAITM was lack of practical experience. We all know that GMOA protested, strick to stop giving chance to have practical in a gov hospital and well known private hospital also. The biggest JOKE is there are separate paid courses in government hospitals to improve the practical knowledge these so called foreign medical degree holders befor facing the SLMC courses. Its a mafia.

    People without proper education and qualifications must not be allowed to enter as interns at hospitals. If I were a patient, I would not allow that. Same goes with GMOA I guess.

    For Gove unis it is 3 S passes for medical faculty 🤣

    You don't even know at least the minimum qualifications. 🙈🤦
    ------ Post added on Jul 13, 2021 at 5:27 PM
     
    Last edited:

    malakadss

    Well-known member
  • Mar 8, 2009
    22,865
    1
    36,597
    113
    xxx
    ලන්කාවේ එවුන් දෑන් ඉතියෝපියාවේ බන්ගලිදේශේ මෙඩිකල් කොලේජ් වලට යනවා කියන්නේ ඈත්තද? ඔය එන හෑම එකාම act 16 පාස් වෙනවද?

    දෑන් ලන්කාවේ මෙඩිකල් කොලේජ් වල, ඒ කියන්නේ රජයේ විශ්ව විද්යාලවල අය ලියන අවසන් විභාගේ තියෙනවා නේ.. ඒක හෑමෝටම පොදු කරන්න ඕනේ. ඒ කියන්නේ ලන්කාවේ ප්‍රයිවට් මෙඩිකල් කොලෙජ් එකක් දෑම්මත් ඒකේ එවුන්ටත් අවසන් විභාගේ අරකම වෙන්න ඕනේ.. එතකොට බෑරි එවුන් ඉවරයි පුලුවන් එවුන් පාස්...

    ලන්කාවේ දෑන් ප්‍රයිවට් පාසල් මාර තොගයක් තියෙනවා. උදාහරණයකට ගත්තොත් මගේ ඔෆීස් එකේ අපේ සෙට් එකේ මගේ පොඩි එකා විතරයි රජයේ පාසලකට යන්නේ අනිත් හෑම එකාගෙම ළමයි ප්‍රයිවට්. උන්ගෙන් බහුතරය කොළඹ ඉස්කෝල වල අදී සිස්සයෝ. ඒ වුනත් බොරු කරලා ළමයි ඉස්කෝලෙට දාන්න අකමෑත්ත හින්දා තමා ප්‍රයිවට් දාලා තියෙන්නේ. ඒ ළමයින්ට ලන්කාවේ විශ්ව විද්‍යාලයක් නෑ යන්න.. හෑමෝගෙම ප්ලෑන් එක රට යවන්න ඕලෙවල් වලින් පස්සේ..

    මේකට ඈත්තටම විසදුමක් ඕනේ
     
    • Love
    Reactions: shenat

    dmsupun

    Well-known member
  • May 13, 2007
    12,399
    10,998
    113
    Kandy
    ඔව්. එහෙම ඒව නං වෙනස් වෙන්න ඕන. ඒව වෙනස් වෙයි. :yes:
    ඒ වගේම තව ගොබ්බ කොටසක් ඉන්නව අතීසාරය හැදුනොත් අමුඩෙ ගහපල්ලා එතකොට නිට්ටාවට සනීපයි කියන. අන්න ඒ ගොඩේ උන් තමයි ගෝට ගෙනාවම ඔක්කොම හරි, කාටවත් නටන්න හම්බ වෙන්නෙ නෑ කිව්වෙ.. 🤣🤣

    ඒක නං මං දන්නවා කලින් ඉඳන්ම. උබලට ඕන පවතින සිස්ටම් එකම තමා. ඒකෙන් පිට පැන්නොත් පැවැත්මක් නෑ කියලා උබලා දන්නවා. ඒ නිසා ඒකම maintain කරන්නයි බලන්නෙ. හීන් නූලෙන් වැඩ කරගන්න ඒව එහෙම ඒගොල්ලො තමයි කරන්නෙ. රටට කෙළවෙන්න හේතුව කියලා මං හැමදාම කියන්නෙ ඒකයි.

    ඒක ඇත්ත.

    හම්බුනා පකක්. 🤣🤣

    ඔය තමා ඇම. පවු ඉතින්. ඒගොල්ලන්ව ඉස්සරහට දාගන්නවා ඇම විදියට ගොන් වහන්සේලා ටිකට ගොඩයන්න.

    I saw that at that time. I haven't saved any details. I can give you a clue. Find about Rajitha Senarathne's daughter-in-law's qualifications as a start. You will see.

    Yes. So?

    Who told you that they were not given a fair chance? They were given the same chance to pass the exam ACT16.

    People without proper education and qualifications must not be allowed to enter as interns at hospitals. If I were a patient, I would not allow that. Same goes with GMOA I guess.

    You don't even know at least the minimum qualifications. 🙈🤦
    ------ Post added on Jul 13, 2021 at 5:27 PM
    හෙන කතා ගොඩාක් කියාගෙන නිදහස් අධ්‍යාපනය කියල හෙලවෙන මනසක් වගේ එකක් උස්සන් යන උඹල වගේ ආත්මාර්ථකාමී කුහක සෙට් එක නිසා තමා රටේ රස්සාවක් කරනවට වඩා දෙයක් කරගන්න බැරි උන් බිහිවෙන්න හේතුව.
    තමන්ගෙම රටේ උන්ට වල කපනව දන්නෙවත් නැතුව.
    කිසිම වැලිඩ් රීසන් එකක් නැතුව මේවට විරුද්ධ වෙන්නෙ, තනිකරම සල්ලි තියෙන එකෙක් දෙන්නෙක් වැඩියෙන් ඉගෙන ගනී කියල තියෙන බයට. ඒක මේ කමෙන්ට් ඔක්කොගෙන්ම පැහැදිලි වෙනවා. සල්ලි බලය තියෙන සුලුතරයකට වල කපන්න ගිහින් මැදි ආදායම් වල ඉන්න ඉගෙනගන්න පුලුවන් කී දාහකට අසාධාරණයක් වෙනවද කියන එක්වත් පේන්නෙ නෑ.
     
    Last edited:

    redux

    Well-known member
  • Feb 19, 2017
    10,932
    18,032
    113
    free education kiyanne ona ekekta thaman kamathi onama field ekakin higher education ganna puluvan kama mn ahala thiyena widihata.
    eka gonek kiyala thibba duppath ewnta salli naha kiyala ewa karanna. ekata thamai vena ratavala educational loan kiyala ekak thiyenne. thava gonek kiyala thibba hama ratakama AL vage vibaga thiyenavalu. ehema thiyenava hamai, habai ewalin fail vena untath puluvan community college wage ehekin patan aran hoda lakunu aran one campus ehekata yanna.

    lankave thiyenne okkoma kalavam vela. me labbo hithanne eka vayas seemavak athulatha vibagekin pass venna barinam uta thavaduratath igena ganna aithiyak naha kiyala. vocational ugannana thanvalath vayas seemavak dala thiyenava mn dakapu vidihata.

    habai vasanavakata vage, rag , deyyo passe yana gon docala, pedofile docala, online education, vage deval nisa me manasika thathve venas viigena yanava. dan minissu dostharalava deyyo budun vage adahanne naha. minissunta penava awrudu ganan gov campus vala idala avilla mun ratata karana deval. mn podi kale vage dan gov un bus walata enne naha kata holla holla. awath minissu issara tharam unva ganan ganne naha.

    lankave minissunge puduma mannayak thiyenne. gatekeepin vadavalata ape un tharam daksha vena ekekvath naha. puduma kuhakayo. govcampus vala un bayai vena un degree aran awilla thamanta vada hodata vada karanavata. mokada unta ethakota ice gagaha inna bahane. ithin kapaanava. docala nurse lava kapanava.
    Ane ow. Loan hari option eka ne. Ara US wala un student loan gewaganna baruwa kagahanawa studen loan cancel karanna kiyala. Salli gewala karanawa kiyannet gatekeeping ekak tamai.
     
    • Haha
    Reactions: shenat

    Tharaka25

    Well-known member
  • Feb 12, 2018
    2,621
    2,232
    113
    Ane ow. Loan hari option eka ne. Ara US wala un student loan gewaganna baruwa kagahanawa studen loan cancel karanna kiyala. Salli gewala karanawa kiyannet gatekeeping ekak tamai.
    ekanam ehema thamai. eth thamanta theeranaya karaganna ehema choice ekak thiyena ekada hoda nathi ekada? me rate apen e choice eka uduragena thiyenne. e ratavala unta ekata kamathi naththan community colleges anan manan thiyenava. degree nathi unath experience/skills ekata jobs hoya ganna puluvan. akamathiy ma nam 30 vithara wenakam jobak karala salli hoyagena nontraditional student kenek widihata campus yanna puluvan. (ape rateth samahara fields valatapuluvan dan dan)

    matanam hithenne lankave campus walata AL kadaimen panina ewnma ganna eken campus system ekama pal wela thiyenne. anith ratavala campus ekka baluvama lankave ewala kochchara aduvenda aluth deyak wenne
     
    shenat

    Well-known member
  • May 13, 2007
    58,683
    87,059
    113
    ආශ්චර්යමත් රටක
    හෙන කතා ගොඩාක් කියාගෙන නිදහස් අධ්‍යාපනය කියල හෙලවෙන මනසක් වගේ එකක් උස්සන් යන උඹල වගේ ආත්මාර්ථකාමී කුහක සෙට් එක නිසා තමා රටේ රස්සාවක් කරනවට වඩා දෙයක් කරගන්න බැරි උන් බිහිවෙන්න හේතුව.

    අනේ බන්. රටේ කුණු සිස්ටම් එකෙන් තමන්ගෙ බඩවියත රැක ගන්න උන් උපදෙස් දෙන ලස්සන. 🤣🤣🤣 උබ කරන ගෙවල් renovate කර කර විකුණන එක ඕන එකෙක්ට කරන්න පුළුවන් ඕයි. හෙන කෙරුමා වගේ කියවන්නෙ. උබට ඕන් නං පෙන්නන්නං අපි ගෙවල් හදන ඒවා. 🤣🤣

    තමන්ගෙම රටේ උන්ට වල කපනව දන්නෙවත් නැතුව.
    කිසිම වැලිඩ් රීසන් එකක් නැතුව මේවට විරුද්ධ වෙන්නෙ,

    කොහෙද ඕයි වල කපලා තියෙන්නෙ? එක තැනක් පෙන්නපන්. බයි මොළේට තේරෙන්නෙ නැති එක පුදුමයක් නෑ.

    තනිකරම සල්ලි තියෙන එකෙක් දෙන්නෙක් වැඩියෙන් ඉගෙන ගනී කියල තියෙන බයට. ඒක මේ කමෙන්ට් ඔක්කොගෙන්ම පැහැදිලි වෙනවා. සල්ලි බලය තියෙන සුලුතරයකට වල කපන්න ගිහින් මැදි ආදායම් වල ඉන්න ඉගෙනගන්න පුලුවන් කී දාහකට අසාධාරණයක් වෙනවද කියන එක්වත් පේන්නෙ නෑ.

    කියාගන්න දෙයක් නෑ වගේද බයියොන්ට පුරුදු විදියට බයිලා කියවන්නෙ?
    සල්ලි තිබීම විතරක් ඉගෙන ගන්න සුදුසුකමක් නෙවෙයි. ඔන්න ආයෙත් කිව්වා. අපේ බැච් වල හිටියා සල්ලිකාරයොන්ගෙ ළමයි. මැණික් බිස්නස් කරන අයගෙ ළමයිත් හිටියෙ. එහෙනං අපි උන්ටත් විරුද්ධ වෙන්න එපයි ගොනෝ.
    ඒ වගේම පිටරටවල් වල ගිහින් ඉගෙන ගෙන ඇවිත් හරි විදියට ලංකාවෙ වැඩ කරන්න ආපු අයටත් විරුද්ධ වෙන්න එපයි. ඒක වත් හිතාගන්න මොළයක් නැති උන්ට ඩිග්රි දෙන එකම වරදක්.

    උපාධිය දශමෙන් දෙකෙන් මිස් වෙන අයට මුළු වෙලා සල්ලි විතරක් තියෙන මොලේ කළඳක් නැති උන් ගොඩයන්න හදනවා. ලැජ්ජාවක් නැති හැටි. උන් ගොඩ යයි, දේශපාලන බලෙයි, සල්ලි වලිනුයි, රටේ තියෙන බලු සිස්ටම් එක රන් කරන්නෙ උන් නිසා.
    ප්‍රමිතිය බල්ලට ගියාට පස්සෙ අනිත් උන්ට පුකේ ඇඟිල්ල ගහන් තමයි ඉන්න වෙන්නෙ. රටකට වත් යාගන්න වෙන්නෙ නෑ.

    උබ කොච්චර පෙන්නන්න හැදුවත් ඕකට ලකුණු පොඩ්ඩක් අඩු වෙලා විශ්ව විද්‍යාලෙ යන්න බැරි වෙන 1% ක් වත් යන්නෙ නෑ. ගියා නං ඔප්පු කරපන්. ඒවගේ ළමයි දෙතුන් දෙනෙක් පෙන්නලා සල්ලි විසි කරන්න පුළුවන් නුසුදුස්සො ගේන්න තමයි යන්නෙ. ඒක ඔප්පු වුණා සයිටම් එකෙන්. ආයෙ ආයෙ කොච්චර සුදු හුණු ගාන්න හැදුවත් ඒක තමයි ඇත්ත.

    මැදි ආදායම්/ඉහළ ආදායම් තියෙන අයට ඉගෙන ගන්න බැරිවෙන්නෙ නෑනෙ ඕයි. උඩ කමෙන්ට් වලත් කියල තියෙනවා කරන හැටි. කීපාරක් කියන්නද මේ මෝඩයන්ට. බැරිවෙන්නෙ හොරෙන් නුසුදුස්සො පාස් කරවගන්න එක තමයි. 🖖

    ලන්කාවේ එවුන් දෑන් ඉතියෝපියාවේ බන්ගලිදේශේ මෙඩිකල් කොලේජ් වලට යනවා කියන්නේ ඈත්තද? ඔය එන හෑම එකාම act 16 පාස් වෙනවද?

    දෑන් ලන්කාවේ මෙඩිකල් කොලේජ් වල, ඒ කියන්නේ රජයේ විශ්ව විද්යාලවල අය ලියන අවසන් විභාගේ තියෙනවා නේ.. ඒක හෑමෝටම පොදු කරන්න ඕනේ. ඒ කියන්නේ ලන්කාවේ ප්‍රයිවට් මෙඩිකල් කොලෙජ් එකක් දෑම්මත් ඒකේ එවුන්ටත් අවසන් විභාගේ අරකම වෙන්න ඕනේ.. එතකොට බෑරි එවුන් ඉවරයි පුලුවන් එවුන් පාස්...

    අන්න හරි. එකෙන්ම එකඟයි මං නං.
    එහෙම තමයි කරන්න ඕන. Answer sheets evaluate කරන්න ඕන ආණ්ඩුවෙ University වලින්. මොකද නීතියක් නැති රටක් නිසා ටිකක් හරි විශ්වාස කරන්න පුළුවන් ඒ විදියට ගියොත් විතරයි.

    ලන්කාවේ දෑන් ප්‍රයිවට් පාසල් මාර තොගයක් තියෙනවා. උදාහරණයකට ගත්තොත් මගේ ඔෆීස් එකේ අපේ සෙට් එකේ මගේ පොඩි එකා විතරයි රජයේ පාසලකට යන්නේ අනිත් හෑම එකාගෙම ළමයි ප්‍රයිවට්. උන්ගෙන් බහුතරය කොළඹ ඉස්කෝල වල අදී සිස්සයෝ. ඒ වුනත් බොරු කරලා ළමයි ඉස්කෝලෙට දාන්න අකමෑත්ත හින්දා තමා ප්‍රයිවට් දාලා තියෙන්නේ. ඒ ළමයින්ට ලන්කාවේ විශ්ව විද්‍යාලයක් නෑ යන්න.. හෑමෝගෙම ප්ලෑන් එක රට යවන්න ඕලෙවල් වලින් පස්සේ..

    මේකට ඈත්තටම විසදුමක් ඕනේ

    ඔව්.
    ------ Post added on Jul 13, 2021 at 7:25 PM
     
    dmsupun

    Well-known member
  • May 13, 2007
    12,399
    10,998
    113
    Kandy
    අනේ බන්. රටේ කුණු සිස්ටම් එකෙන් තමන්ගෙ බඩවියත රැක ගන්න උන් උපදෙස් දෙන ලස්සන. 🤣🤣🤣 උබ කරන ගෙවල් renovate කර කර විකුණන එක ඕන එකෙක්ට කරන්න පුළුවන් ඕයි. හෙන කෙරුමා වගේ කියවන්නෙ. උබට ඕන් නං පෙන්නන්නං අපි ගෙවල් හදන ඒවා. 🤣🤣

    කොහෙද ඕයි වල කපලා තියෙන්නෙ? එක තැනක් පෙන්නපන්. බයි මොළේට තේරෙන්නෙ නැති එක පුදුමයක් නෑ.

    කියාගන්න දෙයක් නෑ වගේද බයියොන්ට පුරුදු විදියට බයිලා කියවන්නෙ?
    සල්ලි තිබීම විතරක් ඉගෙන ගන්න සුදුසුකමක් නෙවෙයි. ඔන්න ආයෙත් කිව්වා. අපේ බැච් වල හිටියා සල්ලිකාරයොන්ගෙ ළමයි. මැණික් බිස්නස් කරන අයගෙ ළමයිත් හිටියෙ. එහෙනං අපි උන්ටත් විරුද්ධ වෙන්න එපයි ගොනෝ.
    ඒ වගේම පිටරටවල් වල ගිහින් ඉගෙන ගෙන ඇවිත් හරි විදියට ලංකාවෙ වැඩ කරන්න ආපු අයටත් විරුද්ධ වෙන්න එපයි. ඒක වත් හිතාගන්න මොළයක් නැති උන්ට ඩිග්රි දෙන එකම වරදක්.

    උපාධිය දශමෙන් දෙකෙන් මිස් වෙන අයට මුළු වෙලා සල්ලි විතරක් තියෙන මොලේ කළඳක් නැති උන් ගොඩයන්න හදනවා. ලැජ්ජාවක් නැති හැටි. උන් ගොඩ යයි, දේශපාලන බලෙයි, සල්ලි වලිනුයි, රටේ තියෙන බලු සිස්ටම් එක රන් කරන්නෙ උන් නිසා.
    ප්‍රමිතිය බල්ලට ගියාට පස්සෙ අනිත් උන්ට පුකේ ඇඟිල්ල ගහන් තමයි ඉන්න වෙන්නෙ. රටකට වත් යාගන්න වෙන්නෙ නෑ.

    උබ කොච්චර පෙන්නන්න හැදුවත් ඕකට ලකුණු පොඩ්ඩක් අඩු වෙලා විශ්ව විද්‍යාලෙ යන්න බැරි වෙන 1% ක් වත් යන්නෙ නෑ. ගියා නං ඔප්පු කරපන්. ඒවගේ ළමයි දෙතුන් දෙනෙක් පෙන්නලා සල්ලි විසි කරන්න පුළුවන් නුසුදුස්සො ගේන්න තමයි යන්නෙ. ඒක ඔප්පු වුණා සයිටම් එකෙන්. ආයෙ ආයෙ කොච්චර සුදු හුණු ගාන්න හැදුවත් ඒක තමයි ඇත්ත.

    මැදි ආදායම්/ඉහළ ආදායම් තියෙන අයට ඉගෙන ගන්න බැරිවෙන්නෙ නෑනෙ ඕයි. උඩ කමෙන්ට් වලත් කියල තියෙනවා කරන හැටි. කීපාරක් කියන්නද මේ මෝඩයන්ට. බැරිවෙන්නෙ හොරෙන් නුසුදුස්සො පාස් කරවගන්න එක තමයි. 🖖

    අනෙ පලයන් බං යන්න උඹලට තියෙන්නෙ පැහැදිලි කුහක කම විතරයි, රැකියා විරහිත උපාධි ධාරින් කියල සෙට් එකක් හැදෙන මට්ටමට පට්ට ආසාවෙන් බෞද්ධ ශිෂ්ඨාචාරය වගේ ඒව ඉගෙන ගන්න සිද්ද වෙන මට්ටමට පත්කරල තියෙන්නෙ උඹලගෙ පටු ආත්මාර්ථකාමී ගොබ්බ වැඩ හින්ද. ආයෙ ඒකෙ හෝදන්න දෙයක් නෑ.

    අන්තිමට මුකුත් කියාගන්න නැතුව පුද්ගලිකවම ගහන මට්ටමට ආව උඹ. අනේ නොදකින්. 😂😂😂
    උඹගෙ වැඩ මට පෙන්නන්න ඕනෙ නෑ, ගොබ්බයගෙ වැඩ හිතාගන්න පුලුවන්. උඹ හිතනව ඇති මම මෙතන හෙන පොරක් කියල හිතන් කතා කරනව ඇති කියල. එහෙම එකක් නෑ, එතනත් උඹට තියෙන්නෙ ඉරිසියාවයි හීනමානෙයි.
    අනේ තෝ වගේ චීත්ත ගෝතයෙක්.
    මාත් මෙතන් කන්න නෑ බොන්න නෑ කාර් එකක් ගන්න නෑ කියාගෙන උඹෙන් ඔසී යන් විදිය ඇහුවානම් අන්න උඹට සතුටුයි.😂😂😂
     
    Last edited:
    • Haha
    Reactions: shenat

    shenat

    Well-known member
  • May 13, 2007
    58,683
    87,059
    113
    ආශ්චර්යමත් රටක
    Ane ow. Loan hari option eka ne. Ara US wala un student loan gewaganna baruwa kagahanawa studen loan cancel karanna kiyala. Salli gewala karanawa kiyannet gatekeeping ekak tamai.

    ඕකුන්ට කියලා වැඩක් නෑ බන්. ඔය ඉන්නෙ සිම්පල් තර්කයක් තේරුම් ගන්න බැරි මෝඩ ඩයල්. ඒ වගේ උන්ට ඩිග්රි දෙන එක අනිත් සුදුස්සොන්ට කරන අසාධාරණයක්.

    ඇමරිකාවක් ගැන ඔහේ කියෙව්වට දන්න ලබ්බකුත් නෑ. තාත්තලාගේ සල්ලි ටිකක් තිබුණම උන් හෙන පොරවල්. 🤣
     
    Alucard_SxE

    Well-known member
  • Apr 18, 2015
    6,523
    2,465
    113
    hemadema pinata dena system walata nam man kemathi nehe
    eken wenne kammali, pinata okkoma ganna balagena inna society ekak hadena eka. lankawa dan ehemane. thamange waradi walatath anunta agili dik kara kara inna ekamai karanne politics wala idalama.

    eka hinda free education, free health kiyana dewal wala hodath thiyenawa narakath thiyenawa. hariya regulate wena hoda system ekak hadanna one hemotama wedagath wena, hamogenma infrastructure ekata wedak wena
     
    • Like
    Reactions: shenat