බබාට නමක් කියහන්කො

Thunderhawk

Well-known member
  • Nov 19, 2013
    2,926
    1,343
    113
    ෂෙරීනා
    ඇක්සෙලා
    ටියානා
    අල්ටිමා
    සහරා
    නවාරා
    අගේරා
    ස්ටාලට්
     
    Hora_Nariya

    Well-known member
  • May 15, 2017
    5,846
    528
    113
    සිරියාවතී
    සෝමාවතී
    ලුසිනෝනා

    joke :lol:

    හිමාශි
    දෙව්මි
    සදලි
    කවීෂා
    තරුෂි
    ශනෙලා
    මිහිරි
     
    • Like
    Reactions: B_i_n_g_o

    Killerstuffbaby

    Well-known member
  • Sep 27, 2015
    2,439
    117
    63
    Rig eka uda
    Anupaja - Prajawata aga nohoth jana naikaawa
    Mintuli - Nodeweni Jaya
    Tuhara - Mal Atuwak men lassana

    Meewa machan Arisen Ahubudu Sir mage duwata dunna Name set eka. eya nethiwenna kalin. oya nam wala aththatama hoda therumak saha lamayata daapuwahama hoda prathipalayak thiayanawa. mokada owa Sanskrit nisa. deka saha thunuweniyata daapu eke samaharawita theruma maaru wela athi wife gena ahala passe kiyannam
     
    • Like
    Reactions: B_i_n_g_o

    B_i_n_g_o

    Well-known member
  • Oct 20, 2012
    5,327
    2,180
    113
    Among Web Pages
    Kundumani :)

    ගෑනු බබෙක්. ඇයි බන් එහම කිව්වේ

    වචන අර්තය හිතන්න එපා බන් ගෑනු කියන එකෙන් මම අදහස් කලේ ස්ත්‍රී ලිංගයක් තියන කියන එකයි..
    ►. නෙසුකි
    ►. නිසිත්යා
    ►. නෙතුරලි
    ►. නෙත්මින්සා
    ►. නෙත්වින්දි
    ►. නයනාරි
    ►. නයනෂ්‍යා
    ►. නෙයාශා
    ►. නෙයලි

    Shanya
    Menulya
    Aanya

    UBATA BABALA NATHE THAWAMA?:)

    සමන්මළී

    AYI PIYASALAA:lol: PARANA KALLAKDA KON

    Ananyaa , Ruth , sienna, nadia , nevaeh , nethali , blanca, nuriya , yara , vaara, aaliyah, skyler,

    නෑ මේ නිකමට කිව්වෙ හිටං :P

    සෙනුරි විහන්සා :(

    bump & congratulations !

    Asipathi- The women that hold a sword

    Chenuthi

    Nethumni

    සුවිනි, තරින්දි,

    ලොකු උනාම දුව නමට අකමැති උනොත් එහෙම ජීවිත කාලෙම කට්ටිය කිය කිය ඉඳි ඔන්න අපි නං නෑ තාත්ත තමා නම තිබ්බේ කියල :D

    අඩෝ එහෙම වෙයිද යකෝ...:lol::lol:

    Hirunika
    paba
    Muthu
    Nehara
    upeksha

    යෝනිකා ශිෂ්නකාන්ති

    ඉට්ස් අ ජෝක් බ්‍රෝ ;-)

    ෂෙරීනා
    ඇක්සෙලා
    ටියානා
    අල්ටිමා
    සහරා
    නවාරා
    අගේරා
    ස්ටාලට්

    සිරියාවතී
    සෝමාවතී
    ලුසිනෝනා

    joke :lol:

    හිමාශි
    දෙව්මි
    සදලි
    කවීෂා
    තරුෂි
    ශනෙලා
    මිහිරි

    biongo ge duwa:yes:

    ඔහම නිකන් නම් දාන්නේ නැහැ නේද බන්. :confused:
    bump.

    අඩෝ තැන්ක්ස් බං හැමෝටම.:cool::cool::cool::cool::cool::cool::cool::cool::cool::cool::cool:

    සමහරු නම් නිකන් නම් දාන්නෙ නෑ බං. වෙලාව බලල, අකුරු තෝරල නම් දාන්නෙ. මම දැන් ඕව විස්වාස කරන්නෙ නෑ බන්.
     
    • Like
    Reactions: Hora_Nariya

    B_i_n_g_o

    Well-known member
  • Oct 20, 2012
    5,327
    2,180
    113
    Among Web Pages
    Anupaja - Prajawata aga nohoth jana naikaawa
    Mintuli - Nodeweni Jaya
    Tuhara - Mal Atuwak men lassana

    Meewa machan Arisen Ahubudu Sir mage duwata dunna Name set eka. eya nethiwenna kalin. oya nam wala aththatama hoda therumak saha lamayata daapuwahama hoda prathipalayak thiayanawa. mokada owa Sanskrit nisa. deka saha thunuweniyata daapu eke samaharawita theruma maaru wela athi wife gena ahala passe kiyannam

    මල් නටුවක් මෙන් ලස්සන, කියන එකද බං??ඒක පොඩ්ඩක් අහල කියපං මචෝ...:cool:
     
    Aug 7, 2014
    1,080
    82
    0
    28
    🅴🅰🆁🆃🅷
    එහෙම නම් දාන්න බැහැනේ. කේන්දරය හදද්දි අකුරු දෙනවනේ. ඒ අකුරු වලට අදාලවයි නම දාන්න ඕන. දැන්ම හොයන්න එපා. :yes:

    සුබපැතුම්
     
    B_i_n_g_o

    Well-known member
  • Oct 20, 2012
    5,327
    2,180
    113
    Among Web Pages
    nehe ban mal atuwa e kiyanne mal walin pirichcha podi bissak wage deyak

    එල එල මචං.... ඒක පොඩ්ඩක් සෙට් වගේ..

    එහෙම නම් දාන්න බැහැනේ. කේන්දරය හදද්දි අකුරු දෙනවනේ. ඒ අකුරු වලට අදාලවයි නම දාන්න ඕන. දැන්ම හොයන්න එපා. :yes:

    සුබපැතුම්

    ස්තුතියි.. මම පෝරුවෙන් බදිනකොට නැකත් ටික හදාගත්තෙ මමමයි සිස්. මොකද වයිෆ් කතෝලික. පල්ලියෙන් බදින්නයි පෝරුවෙන් බදින්නයි වෙලාව මදිවෙනව නැකැත් වෙලාව ඇත්තටම තිබ්බ විදිහට කරන්න ගියානම්. මම හදපු නැකැත් වෙලාවට බැදල අපි සතුටින් ඉන්නව කිසි අවුලක් නැතිව.:)
     
    එහෙනම් කමක් නැහැ. සාමාන්‍යෙයන් වෙන්නෙ අර විදියට නිසයි මං කිව්වෙ. :)

    ක්‍රිස්තියානි අයට කේන්දර තියෙනවද? බෞද්ධ අයට වඩා වෙනස්ද? වැරදියට හිතන්න එපා නොදන්න නිසයි ඇහුවෙ.
     
    WhiteWalker

    Member
    Sep 15, 2015
    18,612
    1,328
    0
    16
    North
    විශේෂ අනන්‍යතාවයක් දෙන්න කියල දුර්ලභ නම් එහෙම දාන්න එපා හිටං :no: පස්සට කරදර වෙනව :sorry: ආයතනේකට ගියත් නම තුන් හතර වතාව කියන්න වෙනව වැරදියට ලියනව :yes: ඒ නිසා සුලභව පාවිච්චි වෙන නමක් දාන්න :yes: අනික ඔහොම නම් හොයල හරියන්නෑ බං ඉපදුනාට පස්සෙ වෙලාව බලල අකුරු දෙනව ඒවගෙන් දාපං :yes: පෙලක් උන් නම දාල ගෙදරට හුරතලේට වෙන වෙන නම් කියනව සමහර විට ඒ හුරතලේට කියන නම පටං ගන්න අකුරු වෙලාව බැලුවාට දීපු අකුරු වලත් නෑ එහෙම කියන එක ලමයට හොඳ නෑ :no:
     
    Mr Krrish

    Well-known member
  • Nov 24, 2013
    2,913
    806
    113
    දිව්‍ය ලෝකේ ✈✈
    එහෙම නම් දාන්න බැහැනේ. කේන්දරය හදද්දි අකුරු දෙනවනේ. ඒ අකුරු වලට අදාලවයි නම දාන්න ඕන. දැන්ම හොයන්න එපා. :yes:

    සුබපැතුම්

    Owa boru katha..kenekta namak danna..kendara balanna oneda....wena ratawal wala minissu kendara balalada nam danne...kendara balala namak dammoth ...eyata labena wasiya mokada ..

    Mole වර්ධනය wenawa da...salli hamba wenawada...:lol:

    Namak danawanam thamanta lassanai kiyala hithena ekak one daganna ...owata kendara passe yanne...modayo....

    Kendara walin මිනිසුන් wenas karanna ba...thamantamai thaman wa wenas kara ga nna puluwan wenne...

    Duka kiyanne ..thamath minissu me kendara wishwasa karana eka...
     
    ම්ම්. නෑ මං ඇහුවෙ ක්‍රිස්තියානි ආගමේ අයටත් අපිට වගේ කේන්දර තියෙනවද කියලා. නොදන්න නිසා දැනගන්න. ඔයා හරි පමණට වඩා මිත්‍යා මත්තෙ දුවන්න නරකයි. ඒ උනාට තවම අපේ වැඩිහිටියො ඒව විස්වාස කරනවනේ. මෝඩකම නෙමේ අතීතයේ ඉදන් තිබිච්ච දෙයක් නිසා. ඒත් ඉතින් ඒ දේවල් ඇත්තක් උනත් සල්ලි හොයන්න මිනිස්සු ඒ දේවල් ව්‍යාපාර කරගෙන බොරු කරලා සල්ලි හොයනවා. අනාගතයෙදි ඔය දේවල් නැති වෙලා යයි ඉතින් ඩින්ගෙන් ඩින්ග. :yes:
     
    • Like
    Reactions: B_i_n_g_o