පිටරටවල ඔය දේවල් නෑ.හරි වසය අාවම තමන් හම්බකරගෙන වෙන්වෙලා ජීවත් වෙන්න ඕනෑ.එ්ක තමයි හරි ක්‍රමේ.පිටරට අම්මල තාත්තල වයසට ගියාම තනියම ජීවත් වෙනව ලමයින්ටත් කරදරයක් නෑ තමන්ගෙ පාඩුවෙ ජීවත් වෙනවා.ලංකාවෙ ඉතින් එහෙම සිස්ටම් එකක් නෑනෙ.
දැන් ඒවයෙ පත්තරේ ගන්නව කන්න දෙනව ඔච්චරනෙ. අපේ කාලෙ එද්දි මහලු නිවාස වල උන් LAN කල්ල Multiplayer ගහයි නේ
එක අතකිං නාකි වෙන්නත් හිතෙනව 
දරුවන්ට 18න් පස්සේ ආයේ සතයක් දෙන්න හොද නැ. හොයාගෙන කන්න අදින්න ඉඩ දෙනව මිසක්. මලාට් පස්සේ දේපල බුක්ති විදින එක වෙනයි. අපි හම්බ කරලා උන්ට පුදපුවහම උන්ටාගයක් නැ සල්ලිවලවත් දෙමව්පියන්ගැනවත්. හදිස්සියකට ලෙඩකට දුකකට සල්ලියක් දෙනව හැරෙන්න, 18 උන ගමන් තියන එකම ගේ පුතාට ලිව්වම ඌ කෙල්ලෙක් ඇන්න එනවා, එකි මාරා වේස උනාම දෙමව්පියො පාරේ..
ඔයා ඔක කොච්චර කිවත් නන්ගී, ඔය බැදලා ගිය දවසට ඔයාගේ හස්බන්ඩ්ගේ පෙරන්ට්ලා ඔයාව කන්ට්‍රොල් කරන්නගත්ත ගමන් ඔයා කරන්නෙත් ඔක. හොදම දේ, පිරිමියෙක් නම් මහා ගෙදර කියන තැන අම්මට තාත්තට දීලා තමුන් බැන්දානම් ගැනි දරුවො අරන් වෙනම ඉන්න එක. එතකොට අම්මා ඇගිලි ගැහුවා කියන්නත් බැ ගැනි අම්මා එක්ක ඇවිලුනා කියන්නත් බැ. අපේ රටේ අම්මලා ඉන්නේ දූලගේ පුතාලගේ දරුවො හදන්න. ඇයි උන්ට පිස්සුද වයසට ගිහිල්ලා ආයේ දරුවන්ගේ දරුවොත් හදන්න. ඒ කාලේ ඒ මිනිස්සු විවේකීව ඉන්න ඔනා කාලේ..

ඒක ඔයාගේ අයිතිය. හැබැයි නන්ගි පස්සේ කාලෙක දරුවෙක් හිටියනම් මට කවුරුහරි හිටියනම් කියලා හිතෙන්න නම් වැඩ කරන්න එපා. තනියෙන් ජිවත් වෙනවා කියලා අදහසෙන් නම් ඉන්නේ කවදාවත් නැදැ දුවෙක්, පුතෙක් ගැන විශ්වාස තියන්න එපා. ඔයාගේ අයියගේ කොල්ලා/කෙල්ල එකම නැන්දා හින්ද බලාගනී වගේ ගොන් අදහස් වලට එන්න එපා. තනියෙන් ඉන්නවනම් ජිවිතේ ප්ලැන් කරගන්න අඩුම 70-80 වෙනකන්වත්. කර කියා ගන්න බැරි උනාම, අත්වාරුවක් ඔනා උනාම ගෙවීමක් කරලා පිට කෙනෙක්ගේ සහය ලබා ගන්න පුලුවන් තැනට එන්න. නැත්තම් වෙන්නේ මේ පොස්ට් එකේ තාත්තට වගේ හව් හරනක් නැතුව පාරේ ඇවිදින්න. ඒක ඒ තාත්තා දැන් කල්පන කරලා බැ අවුරුදු 30-35දී ඒක හිතන්න ඔනා.නොබැද ඉදියම ඔය කරදර මොකුත් නෑනෙ අයියෙ.![]()
ඒක ඔයාගේ අයිතිය. හැබැයි නන්ගි පස්සේ කාලෙක දරුවෙක් හිටියනම් මට කවුරුහරි හිටියනම් කියලා හිතෙන්න නම් වැඩ කරන්න එපා. තනියෙන් ජිවත් වෙනවා කියලා අදහසෙන් නම් ඉන්නේ කවදාවත් නැදැ දුවෙක්, පුතෙක් ගැන විශ්වාස තියන්න එපා. ඔයාගේ අයියගේ කොල්ලා/කෙල්ල එකම නැන්දා හින්ද බලාගනී වගේ ගොන් අදහස් වලට එන්න එපා. තනියෙන් ඉන්නවනම් ජිවිතේ ප්ලැන් කරගන්න අඩුම 70-80 වෙනකන්වත්. කර කියා ගන්න බැරි උනාම, අත්වාරුවක් ඔනා උනාම ගෙවීමක් කරලා පිට කෙනෙක්ගේ සහය ලබා ගන්න පුලුවන් තැනට එන්න. නැත්තම් වෙන්නේ මේ පොස්ට් එකේ තාත්තට වගේ හව් හරනක් නැතුව පාරේ ඇවිදින්න. ඒක ඒ තාත්තා දැන් කල්පන කරලා බැ අවුරුදු 30-35දී ඒක හිතන්න ඔනා.

අපේ ජෙනරේශන් එක මහලු නිවාස වලට යන කාලෙ ආවාම තමා පට්ටදැන් ඒවයෙ පත්තරේ ගන්නව කන්න දෙනව ඔච්චරනෙ. අපේ කාලෙ එද්දි මහලු නිවාස වල උන් LAN කල්ල Multiplayer ගහයි නේ
එක අතකිං නාකි වෙන්නත් හිතෙනව
![]()
ජීවිතේ හොදින් ජිවත් වෙන්න පුලුවන් නම් ප්රශ්න්යක් නැ. පවුල් බර කියන එක ලන්කාවේ අර්තකතනය වෙන්නේ ගුටිකාගෙන හරි එකට ඉන්න ඔනා කියලා. එහෙම එකක් නැ. එකට ඉන්නබැරිනම් වලන් පිගන් පොලේ ගගහා රට හිනස්සලා වැඩක් නැ වෙන් වෙනවා හැරෙන්න. ගුටිකාගෙන හරි මගේ මිනිහනේ කියාගෙන ඉන්න නම් ඔනා නැ. එහෙම පවුල් කැමක් නම් තෙරුමක් නැ. ඒත් ඔයාගේ කතාව වෙනස් නිස යම් දවසක ඔයාට හරියන කෙනෙක් ලැබෙවි, එදාට පවුල්කැම ගැන නෙමෙයි, ජිවිතේ බෙහාගැනීම ගැන හිතන්න. කොල්ලෙක් කෙල්ලෙක් යාලු උනාම මාසෙන් බදින්න අහන්න එපා. ඒකහරියන්නේ නැ.කාලයකට කලින් නම් ඔය වගේ හීන තිබුණා. හැබෑ කරගන්න ගිහින් අයියගෙන් ගුටි කාලා පොලීසි ගානෙත් යන්න උනා. නොතේරුම් කම කියලා මංම හිත හදාගත්තා. එතකොට මං සාමාන්‍ය පෙළ කරලා ගෙදර හිටපු කාලෙ. පස්සෙ වෙන වෙන ප්‍රශ්න වෙන්න ගත්තා. ආයෙ ආදරය කරන්න අරන් කෙනෙක්ට බලාපොරොත්තු දීලා මං එයාව අයින් කරල දැම්මා. එයා අයින් වෙලා ගියා වචනයක්වත් නොකිය. වැරදිකාරි මං වෙලත්. මොකද මං ආදරේ කලොත් තව කෙනෙක් ජීවිත කාලෙම දුක් විදිනවා. එයාට හොද ගෑනු ලමයෙක් හොයාගන්න පුලුවන්. ඒක නිසා මං තනියම ඉන්න තීරණය කලා.![]()
මුල් වතාවෙ නම් මට වැරදුනා. බැදීමක් කියන්නෙ මොකක්ද කියලා නොදැන ආදරය කරන්න ගිය නිසා. අයිය හිටපු නිසා පිනකටද මන්දා කරදරයක් නොවී බේරුනා. පස්සෙ ආදරය කරපු කෙනාගෙ කිසිම වැරැද්දක් නැහැ. ඒ වගේ පිරිමිත් අදකාලෙ හොයන්න අමාරුයි. වැරැද්ද මගේ. මොකද මට තියෙන යම් යම් ප්‍රශ්න එක්ක බැදීමක් පවත්වන්න බැහැ.ජීවිතේ හොදින් ජිවත් වෙන්න පුලුවන් නම් ප්රශ්න්යක් නැ. පවුල් බර කියන එක ලන්කාවේ අර්තකතනය වෙන්නේ ගුටිකාගෙන හරි එකට ඉන්න ඔනා කියලා. එහෙම එකක් නැ. එකට ඉන්නබැරිනම් වලන් පිගන් පොලේ ගගහා රට හිනස්සලා වැඩක් නැ වෙන් වෙනවා හැරෙන්න. ගුටිකාගෙන හරි මගේ මිනිහනේ කියාගෙන ඉන්න නම් ඔනා නැ. එහෙම පවුල් කැමක් නම් තෙරුමක් නැ. ඒත් ඔයාගේ කතාව වෙනස් නිස යම් දවසක ඔයාට හරියන කෙනෙක් ලැබෙවි, එදාට පවුල්කැම ගැන නෙමෙයි, ජිවිතේ බෙහාගැනීම ගැන හිතන්න. කොල්ලෙක් කෙල්ලෙක් යාලු උනාම මාසෙන් බදින්න අහන්න එපා. ඒකහරියන්නේ නැ.
ජිවිතේ එහෙම තමයි. එකපාරම හරියන්නේ නැ. හරිම කෙන මුල් වටෙන්ම ලැබෙන්නෙත් නැ. කසාදබදින්න ඔනා ජිවත් වෙන්න කමිට්මන්ට් එකක් තියනවනම් විතරයි. වෙන වෙන හෙතු වලට බැදලා වැඩක් නැ.මුල් වතාවෙ නම් මට වැරදුනා. බැදීමක් කියන්නෙ මොකක්ද කියලා නොදැන ආදරය කරන්න ගිය නිසා. අයිය හිටපු නිසා පිනකටද මන්දා කරදරයක් නොවී බේරුනා. පස්සෙ ආදරය කරපු කෙනාගෙ කිසිම වැරැද්දක් නැහැ. ඒ වගේ පිරිමිත් අදකාලෙ හොයන්න අමාරුයි. වැරැද්ද මගේ. මොකද මට තියෙන යම් යම් ප්‍රශ්න එක්ක බැදීමක් පවත්වන්න බැහැ.
කාලයකට කලින් නම් ඔය වගේ හීන තිබුණා. හැබෑ කරගන්න ගිහින් අයියගෙන් ගුටි කාලා පොලීසි ගානෙත් යන්න උනා. නොතේරුම් කම කියලා මංම හිත හදාගත්තා. එතකොට මං සාමාන්‍ය පෙළ කරලා ගෙදර හිටපු කාලෙ. පස්සෙ වෙන වෙන ප්‍රශ්න වෙන්න ගත්තා. ආයෙ ආදරය කරන්න අරන් කෙනෙක්ට බලාපොරොත්තු දීලා මං එයාව අයින් කරල දැම්මා. එයා අයින් වෙලා ගියා වචනයක්වත් නොකිය. වැරදිකාරි මං වෙලත්. මොකද මං ආදරේ කලොත් තව කෙනෙක් ජීවිත කාලෙම දුක් විදිනවා. එයාට හොද ගෑනු ලමයෙක් හොයාගන්න පුලුවන්. ඒක නිසා මං තනියම ඉන්න තීරණය කලා.![]()
ගෑනු තුන් හතර දෙනෙක් අනාථ කරලා ළමයි පාරට දාපු එකාගෙ ටෝක් කොහොමද?ජිවිතේ එහෙම තමයි. එකපාරම හරියන්නේ නැ. හරිම කෙන මුල් වටෙන්ම ලැබෙන්නෙත් නැ. කසාදබදින්න ඔනා ජිවත් වෙන්න කමිට්මන්ට් එකක් තියනවනම් විතරයි. වෙන වෙන හෙතු වලට බැදලා වැඩක් නැ.

ඔහොම අන්ද පවුලක් අපේ ගෙදරට අවා පුටු වියන්න. අවුරුද්දකට සැරයක් වගේ එනවා. ඒ කාලේ මිනිහා ලග තිබ්බ අපූරු ඔරලොසුවක්. ඒක එබුවහම වෙලාව කියනවා. ඒ කාලේ හරි මැජික් ඒක. පුටු වියනව විවිල්ලක් ආයේ පුතේ ඇස් පෙන එහෙකුට එහෙම වියන්න බැ.මම තරුන ගැටය කාලේ අපේ ගෙදෙට්ටත් ආව සීය කෙනෙක්
සති දෙහෙකට සැරයක් තමයි ආවෙ අපි එයාට බෙහෙත් ගන්න සල්ලි දෙනව සති දෙකකට සැරයක්
වෙන කාගෙන්වත් හිගා කන්නේ නැ තෝර ගත්ත ගෙවල් වලින් විතරයි සල්ලි ගන්නේ වෙනම කොප්පෙකුයි පිගානකුයි තියෙනව එයාටම කියල
ඔහොම කාලයක් යනකොට ඒ සීය ගොඩාක් වයසට ගිහින් පාරේ සිහි නැතුව වැටිල අමාරුවෙලා තීවීල් කොල්ලෙක් අපේ ගෙදෙට්ට ගෙනත් දැම්ම
අපේ ගෙදර මිනිස්සුත් කලබල වෙලා හිටන් ඒ සීයාව මහරගම ඒ සීය ඉන්න තැනට ගිහිල්ල දාලා ආව
ඊට පස්සේ නම් ඒ සීයගෙන් ආරන්චියක් ආවෙ නැ
පව් කියලත් හිතෙනව
ඒ කතාව ඇත්ත. මගේ ප්‍රශ්න එක්ක බැලුවාම තව කෙනෙක්ට දුකක් නොදී කසාද නොබැද ඉන්න එක හොදයි කියලා මං තීරණය කලා. මොකද ඒ ප්‍රශ්න උඩ කසාද බැන්දත් පහු වෙද්දි පවුල් ප්‍රශ්න එනවා.ජිවිතේ එහෙම තමයි. එකපාරම හරියන්නේ නැ. හරිම කෙන මුල් වටෙන්ම ලැබෙන්නෙත් නැ. කසාදබදින්න ඔනා ජිවත් වෙන්න කමිට්මන්ට් එකක් තියනවනම් විතරයි. වෙන වෙන හෙතු වලට බැදලා වැඩක් නැ.
තුන්කොන් ප්‍රේමයක පැටලිලා වින්ද විදවිල්ල... අපො.. ඒව නම් කතා කරල වැඩක් නැ. එලකිරියෙත් කාලෙකට කලින් කිව්වා. ඒක නම් අපා දුකක්.ගෑනු තුන් හතර දෙනෙක් අනාථ කරලා ළමයි පාරට දාපු එකාගෙ ටෝක් කොහොමද?
joke
එහෙම එකක් උනාද?තුන්කොන් ප්‍රේමයක පැටලිලා වින්ද විදවිල්ල... අපො.. ඒව නම් කතා කරල වැඩක් නැ. එලකිරියෙත් කාලෙකට කලින් කිව්වා. ඒක නම් අපා දුකක්.
මම කටට ආවට නිකම් කිව්වෙ බන් 
ඔව් බන්. ඔනා තැනක බය නැතුව කියනව බැදලා ඉන්න ගැනි නම් රන් කදක්.. ඒ ඉවසීම ඉවසුවේ නැ පුතේ අපේ අම්මාවත්.. පුදුම ඉවසීමකින් දරාගේ හිටියේ. ඒ ගැනිම නිසා මම ව්වෙනස් උනා මිසක. ඒක කියන්න තෙරෙන්නේ නැ.එහෙම එකක් උනාද?මම කටට ආවට නිකම් කිව්වෙ බන්
![]()


