Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
කිතුල් තලප
Manoj Suranga Bandara
Updated:
Yesterday at 7:04 PM
Ad icon
ව්‍යාපාර, Tuition පන්ති සහ Personal Portfolios සඳහා Web Setup එකක් රු. 9,099/- කට (වාර්ෂික renewal ර
thathsilura
Updated:
Thursday at 6:17 PM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Aug 19, 2026
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Aug 18, 2026
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Aug 18, 2026
Electronics
Vehicles
Property
Search
Search results
Search
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser
.
නින්දයාගෙන එනවිට ගැස්සෙන්නේ ඇයි?
මාව ගැස්සෙන එක කෙසේ උනත් ඇද නම් ගැස්සෙනවා - සමහර විට බර උහුලන්න බැරුව වෙන්න ඇති
mudrana
Post #26
Mar 24, 2016
Forum:
ElaKiri Talk!
මේක_ඇත්තද?
මම දන්නා තරමින් එහෙම ගොඩක් වෙලා ගන්න බැහැ. ඒ ගැන දැන් කතා කරලා වැඩක් නැහැ. එක එවෙලේ අම්පයර්ස් ලට දැනුම් දෙන්න ඕනේ
mudrana
Post #11
Mar 24, 2016
Forum:
ElaKiri Talk!
Post Your Mobile Ringtone
ට්‍රින්........... ට්‍රින්........... ට්‍රින්........... ට්‍රින්........... ට්‍රින්........... ට්‍රින්........... ට්‍රින්........... ට්‍රින්........... ට්‍රින්........... ට්‍රින්........... ට්‍රින්........... ට්‍රින්........... ට්‍රින්........... ට්‍රින්........... ට්‍රින්...
mudrana
Post #85
Mar 24, 2016
Forum:
ElaKiri Talk!
මේක_ඇත්තද?
හැබැයි බංගලි කාරයින්ට අම්පයර්ස් ලට කම්ප්ලේන් කරන්න තිබුන දෝනි හැම බෝලේටම ෆීල්ඩ් සෙට් කරන්න සෑහෙන වෙලාවක් ගත්ත කියල.
mudrana
Post #9
Mar 24, 2016
Forum:
ElaKiri Talk!
Google street view eken ganna puluwan proyojana katha karamu
ඔය වාහනේ අපේ පාරේ යනවා කියල වයිෆ් කිව්වා. මම ඔලුව දාල බැලුව. ඊයේ මම අපේ පැත්තේ ස්ට්‍රීට් විව් චෙක් කළා මෙන්න බොලේ මමත් ඉන්නවා එකේ
mudrana
Post #34
Mar 24, 2016
Forum:
ElaKiri Talk!
How to turn Your Fan into an AC
ඔකේ කියන තරම් ලේසි නැහැ කරන්න. ඕක කරන්න කොපර් ටියුබ් ඕනේ ( ඒවා නම් ඒසී කඩ වලින් ගන්න පුළුවන්), පොඩි වෝටර් පම්ප් එකක් ඕනේ - ඔතන තමයි ප්‍රස්නේ තියෙන්නේ. මමත් අක්වෙරියම් පම්ප් එකක් දාල හදන්න බැලුව, නමුත් ඒවගේ ප්‍රෙෂර් එක මදි. ලංකාවේ ඉන්බිත්වීන් ගන්න වෝටර් පම්ප් නැහැ.
mudrana
Post #22
Mar 24, 2016
Forum:
ElaKiri Talk!
Portable A/C
ඔය ස්පිල්ට් ටයිප් ඒවා. ඕවට අවුට්ඩෝ යුනිට් එකක් තියනවා. මාසෙකට ලයිට් බිල රු. 8000/- ක් විතර වැඩි වෙන්න
mudrana
Post #21
Mar 24, 2016
Forum:
ElaKiri Talk!
Portable A/C
ෆලෝ එක වෙන පැත්තකට හරවල තිබ්බහම හරි. මන් හාවත් එකක් තියනවා. නමුත් කලක් යද්දී සද්දේ ටිකක වැඩි වෙනවා හරියට මෝලක් ස්ටාර්ට් කළා වගේ
mudrana
Post #19
Mar 24, 2016
Forum:
ElaKiri Talk!
Heta good firday.
මටත් ඕක වෙනවා. අපේ උන්ට ඉව තියනවා. බෝතලයක් ඇරියහම එකේ සුවද දිගේ එනවා
mudrana
Post #11
Mar 24, 2016
Forum:
ElaKiri Talk!
Heta good firday.
වැඩේ කියන්නේ හැම පාරම මහා සිකුරාදා වැටෙන්නේ සිකුරාදටම නේ. :lol::lol::lol: මන් හිතන්නේ බාර් ඇරලා. මේ දවස් වල කැස්සක් හැදිලා බොන එක ටික කලකට නවත්වල තියෙන්නේ
mudrana
Post #9
Mar 24, 2016
Forum:
ElaKiri Talk!
Creative Bathroom Signs
hikz
mudrana
Post #10
Mar 24, 2016
Forum:
ElaKiri Talk!
Portable A/C
oya anthimata mama daala thiyenne Portable A/C
mudrana
Post #6
Mar 24, 2016
Forum:
ElaKiri Talk!
Portable A/C
ගොඩක් වෙලාවට අපි පෝටබල් ඒසී කියල කියන්නේ මේ පහලින් තියනවා වගේ එයාර් කුලර් වලට. නමුත් හරියටම ගත්තොත් පොර්ටබල් ඒසී කියන්නේ වෙන එකක්. ලංකාවේ මම දැකල තියෙන්නේ එක වර්ගේක පොර්ටබල් ඒසී විතරයි. නමුත් කල් පැවැත්ම ගැන නම් එච්චර දන්නේ නැහැ. මේ තියෙන්නේ පොර්ටබල් ඒසී
mudrana
Post #3
Mar 24, 2016
Forum:
ElaKiri Talk!
කතරගම ශ්‍රියන්ත රෙස්ට්... :(
කතරගම යනවනම් හොදම නවාතැන තමයි හුණුපිටිය ගන්ගාරමෙන් කරන නවාතැන. කිසිම මුදලක් අය කරන්නේ නැහැ. එතන තියන පින් පෙටිටියට තමන්ට ඵරන්න හැකි මුදලක් දන්නා පුළුවන්. ගංගාරාම පන්සලෙන් පර්මිට් එකක් අරන් යන්න ඕනේ. එච්චරයි
mudrana
Post #26
Mar 24, 2016
Forum:
Travel Sri Lanka
google street view නිසා වෙන්න පුලුවන් දේවල්
ඔය වාහනේ අපේ පාරේ යනකොට ඔලුව දාල බැලුව. මෙන්න බොලේ මමත් ඉන්නව එකේ
mudrana
Post #10
Mar 23, 2016
Forum:
ElaKiri Talk!
ENG Vs AFG - Now
141 / 7 (25 runs in 18th over)
mudrana
Post #8
Mar 23, 2016
Forum:
ElaKiri Talk!
ENG Vs AFG - Now
England 71/6 in 12.2 Overs.
mudrana
Thread
Mar 23, 2016
Replies: 7
Forum:
ElaKiri Talk!
Google Map - Street View
කොහෙද තියෙන්නේ. පින්තුරයක් නැහැනේ
mudrana
Post #7
Mar 23, 2016
Forum:
ElaKiri Talk!
***ELaKiRi BaR ***
මහත්තය ඉස්සෙල්ල සල්ලි දෙන්න ඊට පස්සේ බඩු සප්ලයි කරන්නම්. අපේ ලොක්ක කියල තියෙන්නේ සල්ලි නැතුව බඩු ඉෂු කරන්න එපා කියල
mudrana
Post #3,819
Mar 23, 2016
Forum:
ElaKiri Talk!
මුදල්~පසුම්බියක්
මුදල්~පසුම්බියක් ඔයාලගේ හරි, ඔයාල දන්නා කෙනෙක්ගේ හරි මුදල් පසුම්බියක් අද පිට කෝට්ටේ ප්‍රදේශයේ නැතිඋනාද. එහෙම කෙනෙක් ඉන්නවනම් කරුණාකර මට පි එම් කරන්න. මම දන්නා කෙනෙක් එක අහුලලා එයා ගාව තියන් ඉන්නවා. හරියට අනන්‍යතාවය ඔප්පු කරාම එක එයාගෙන් ගන්න පුළුවන්
mudrana
Thread
Mar 23, 2016
Replies: 7
Forum:
ElaKiri Talk!
Prev
1
2
3
4
5
6
7
…
Go to page
Go
10
Next
First
Prev
5 of 10
Go to page
Go
Next
Last
No contents
Top
Bottom