මටත් වෙලා තියනවා. එකෙත් පොඩි ගතියක් තියනවා බන්. sleeping paralyze කියල සීන් එකකුත් තියනවා.
එකත් ආතල්. වෙලාවකට පට්ටේටම බය හිතෙනවා.

මටත් මේක තියෙනව මචං ඉදල හිටල තමයි. මට දැනෙනව මම හෙන පාතාලෙකට වැටෙනව වගේ අම්මෝ එපා වෙනව.![]()

මටත් ඔක ඉදල හිටල වෙනව මහන්සි උන වෙලාවට තමා, ගොඩක් වෙලාවට ඇදෙන් වැටෙනව වගේ දැනෙනව එහෙමත් නැත්ත්න් ලිස්සල වැටෙනව වගේ, අර වදුරු නියාය හරිද මන්ද,![]()
මට ඕක නිතරම වෙනවා මචන්...
මට පේනවා මම කැරකි කැරකී ඉහලට යනවා... මට දැනෙනවා මම දැන් ගොඩක් උඩ යනවා ඒත් පහලට එන්න බෑ... කැරකි කැරකී ඉහලටම යනවා මචන්..
ඊට පස්සේ එක පාරට වැටෙනවා... මාර බයක් හිතෙනවා හෙනම දුකයි ඒ වෙලාවට දැන් නම් සොරිම තමයි කියල හිතෙනවා...
මට ගොඩක් වෙලාවට පේන්නේ ඔය සීන් එක තමයි..
There is nothing so-called astral body according to the Buddism.![]()