මුදල්~පසුම්බියක්
ඔයාලගේ හරි, ඔයාල දන්නා කෙනෙක්ගේ හරි මුදල් පසුම්බියක් අද පිට කෝට්ටේ ප්‍රදේශයේ නැතිඋනාද. එහෙම කෙනෙක් ඉන්නවනම් කරුණාකර මට පි එම් කරන්න. මම දන්නා කෙනෙක් එක අහුලලා එයා ගාව තියන් ඉන්නවා. හරියට අනන්‍යතාවය ඔප්පු කරාම එක එයාගෙන් ගන්න පුළුවන්