1. chatudil

    කෙහෙළියගේ හොර අඹු නිළියට Gym යන්න සල්ලි ගෙවලා තියෙන්නේ අපි

    ලැජ්ජයි ඕයි! කෝටි 9යේ ලැට් එකකට යන එකා, හොර අඹු නඩත්තු කරන්නත්, film බලන්න වියදම් කරලා තියෙන්නේ, අපේ කම්කරුවා උදේ ඉදන් රෑ වෙනකම් දාඩිය දාගෙන වැඩ කරලා රජයට ගෙවන සල්ලි වලින්.
  2. chatudil

    ලපයා මෙහෙම ගිහින් Dictakor කෙනෙක් වෙයිද බං? අපිටම කියල අපේ හිච්චි dictator කෙනෙක්. 🤭🤭

    කොහොමත් ජනාධිපති පුටුවට ගිය ඔක්කොම ආවේ පිස්සො වෙලා. මයිත්‍රී ඒකට හොදම උදාහරණය. සියළු දේ අත්හරිනවා, හොරු අල්ලනවා කියලා ආවේ. අන්තිමට රටේ ඉන්න ලොකුම පොසත් පවුලක් උනා, හොරුන් කියපු උන්ටම බන්දේසිය පිටින්ම අගමැති කම දුන්නා. සජිත් වගේ already පිස්සු තියන එකෙක් ජනාධිපති පුටුවට පත් උනානම් හිතා ගන්න...
  3. chatudil

    🔴පෝං හොරාට රෙවෙයි. මහින්දානන්ද මීක් කියමින් හිරේ පනී

    හොරුත් හොරු, හොරු අල්ලන්න එන උනුත් හොරු, ඇවිල්ලා උන්ව අල්ලන උනුත් හොරු.. ඔන්න ඔය වගේ ඉතිහාසයක් අපිට තිබ්බේ.
  4. chatudil

    බඳිනවනම් බැඳපන් ලස්සණ නැතත්, සල්ලි නැතත් මේවගේ ගෑණියෙක්ව..❤️😍

    පොඩ්ඩක් හැබැයි මෝඩයි. කැටේට සල්ලි දාන්නේ කව්ද එකතු කරන්න කියලා
  5. chatudil

    ඉඩම තියලා ණයක් ගන්න හදන්නෙ මචන්

    මොන හේතුවටද ණය ගන්නේ, ඒක තමයි ප්‍රශ්ණය
  6. chatudil

    බුදු බණ පදයෙන් ලොව ඇමතූ අපේ රූ රැජින | Anudi Gunasekara

    අනුදිගේ කතාවේ කිසිම වැරැද්දක් නෑ, ඉතාමත් හොදට ලංකාව ඉහලට ඔසවලා තියනවා ඇය. එත් ඉක්මනට රට කඩා වැටෙනකම් බලාගෙන ඉන්න සමහර අයට නං ඇහේ කටු ඇනෙනවා වගේ ඒක.
  7. chatudil

    බලන්න ඉන්දියන් කෙල්ලගේ ප්‍රසන්න බව! අනුදි පඩශෝ!

    අනුදි තමයි හොදටම කතා කරන්නේ, Body Language එහෙම හොදයි
  8. chatudil

    IT කරන අය අවුරුද්දක් විතර ට්‍රයි කරලා

    IT/CS/SE කරන අය අවුරුද්දක් විතර ට්‍රයි කරලා Internship එකක් හොයා ගන්න බැරි අයට ඊළගට කරන්න තියන හොදම options මොනවාද?
  9. chatudil

    මුලු කතාවම එක පිංතූරයකින් 🙂🙂

    එහෙම කියලා අර කලින් මාරුවෙන් මාරුවට ඇවිත් රටේ ජනතාව සතේටවත් ගනන් ගන්නේ නැතුව, රටේ ධනයෙන් උං උංම දියුණු වූ රට බකොලොත් කල උන්ට රට ආයේ දෙන්නද කියන්නේ. ජනාධිපතිවයි පාර්ලිමේන්තුවේ ඉන්න උන් ටිකවයි දක්කාගෙන රට හරි පාරට ගන්න ජනතාව දැන ගත් යුතුයි.
  10. chatudil

    කැම්පස් රැග් එක කාපු කෙල්ලෙක් දාපු එකක් 😢

    මුන්ට පිනට අධ්‍යාපනය දෙන එකේ වැරැද්ද තමයි. පිනට හම්බු වෙන ඒවායේ අගයක් නෑ. කොච්චර කට්ට කාලා A/L පාස් වෙලාද කැම්පස් එන්නේ. ඒකටවත් පොඩ්ඩක් ගරු කරපං
  11. chatudil

    ලපයා නුවර විශාලා මහනුවර කරයි…

    අවුරුදු ගානක් ලංකාවේ අය විභාග පාස් කරන් ලබා ගත් අධ්‍යාපනය තමයි.
  12. chatudil

    🔴 ටික් ටොක් කරන මේ හාමුදුරුවන්ව අඳුරනවාද???

    තාක්ෂණය දියුණු ලෝකේ අපිට අවශ්‍ය හරියට කරුණු පහදලා දෙන්න පුළුවන් නුවණැති, බුද්ධිමත් අපිට නිවන්මග අවබෝධ කර දිය හැකි අපිව නිවැරදි මාවතේ ගෙන යා හැකි ස්වාමීන් වහන්සේලා විතරයි. අද Youtube, සම්මජ මාධ්‍යයන්ගෙන් ඕන් තරම් ධර්ම කරුණු දැන ගන්න පුළුවන්. ඉස්සර වගේ ස්වාමීන්වහන්සේලා වැඩි උනා කියලා බුද්ධාගම...
  13. chatudil

    NDB Wealth එක ගැන මොකද හිතන්නේ?

    FD එකක දානවට වැඩිය NDB Wealth Money Fund එකේ දාන එක හොදයිද? ඒක අවුල් අය ඉන්නවද?
  14. chatudil

    අමාරි හෝටලයේදී රහසේ දියත්වූ රනිල් හා මෛත්‍රීගේ NPP ආණ්ඩුව බිඳ දැමීමේ මෙහෙයුම..!

    කරන්න පුළුවන් කාලේ මහ බැංකු වංචා කරලා, රාජපක්ෂලා රැකලා, රට අවුල් කරලා, රහසිගත සාකච්චා තියලා මොනවාද දැන් බලාපොරොත්තු වෙන්නේ??
  15. chatudil

    වාහන හීන කුඩු.. කොරොල්ලා කෝටි තුන අසල.. නව බදු සමග ටොයොටා නව මිල ගණන් මෙන්න..

    රස්සාවක් කරන කෙනෙක් තමන්ගේ ප්‍රවාහනය නම් එකම අරමුණ කෝටි ගණනක් වියදම් කරලා ණය අරන් අලුත් කාර් අරන් අනෙක් අයට පෙන්නන්න යන්න එපා, ඒ වෙනුවට හොද 2nd hand වාහනයක් බලන්න. අවුරුදු ගානක් මහන්සි වෙලා හමබ කරන සල්ලි වාහනය වගේ 4 ගුණයක් බදු ගෙවන්නත්, ණයේ පොලී ගෙවන්නත් රස්සාවල් කරන්නේ මොකටද?
  16. chatudil

    එක වදුරයි යවන්න ඕනි.

    ඊශ්‍රායලය අයන් ඩෝම් වලින් රටට එන දහස් ගනණක් මිසයිල වලින් බේරා ගන්න තාක්ෂණයක් හදනකොට, අපේ එක වදුරයි යවන්න ඕනි, ග්‍රිඩ් ඩවුන් වෙලා බලාගාර ඩවුන් වෙලා ලයිටුත් කපන්න වෙලා දවස් දෙකක් යනකම්. අවුරුදු 2500ක ප්‍රෞඩ තාක්ෂණයක් ඇති අපේ රටේ අද තාක්ෂණය ගැන ඔබේ හැගීම මොනවාද?
  17. chatudil

    අසරණ බයියන්ට දෙපැත්තෙන්ම ඇරලා යාලුවනේ.. 🙈

    ඉස්සෙල්ලාම නැති කර ගන්න ඕනි අපේ රටේ ප්‍රභූ වන්දනාව. රටේම සල්ලි හොරකම් කරලා, රටට පිළිල වෙලා, ප්‍රාඩෝ එකක් යනවා නම අපේ උන් උඩ දාගෙන ගිහින් වදින්නේ. හරිම නූගත් මානසිකත්වයක් තියෙන්නේ. උන්ට වඩා තනියම කට්ටක් කාලා කීයක් හරි හොයලා රටේ ආර්ථිකය ශක්තිමත් කරන්න හදන ව්‍යවසායකයන්ට තැන දෙන්න ඕනි. දේශපාලකයෝ...
  18. chatudil

    ගෙදරින් කිසිම දේපලක් හම්බුනේ නැති එවුන් ඇතුලට

    අවුරුදු 15කට ඉඩමක් අරන් ගෙයක් හදනවා කියන්න කොළඹින්, අඩුම තරමේ ලක්ශ 150ක්වත් ඕනි Loan එකක්. ඒක ගෙවන්න ලක්ශ 2ක් වත් ඕනි මාසෙකට. ඉතින් පොඩි රස්සාවක්නම් කරන්නේ නම් ලක්ශ 2ක් ගෙවන්නේ කොහොමද? ඊට වඩා 30,000කට වගේ annex එකක ඉන්න එක සැපයි බිස්නස් එකක් ගොඩ දානකම්. නැති ලෙඩ, අණතුරු ගැන හිතන්න එපා. එකක්...
  19. chatudil

    ඌරු මස් කාපුවාම එන යක්කු

    එනවා වට පිටේ ඉන්න, මැස්සෝ, බල්ලෝ, නරියෝ කොටි වගේ අමනුශ්‍යයෝ නම්. උන්ට තමයි ඉතින් අමනුශ්‍යයෝ කියන්නේ

    No contents