හිනාවෙයන් හිනාවෙයන් ..
හිනා වෙයන්, මැරෙනකන්
බලපන් හැරිලා, උබේ අතීතය
හිනාවෙයන් උබ කරපු දේවල් වලට
ඒවා ඉවරයි
හිනා වෙයන් උබ නොකරපු දේවල් වලට
තව කල් තියෙනවා
රටට වෙන විනාසය බලපන්
හිටපන්, කවුරු හරි එනකන් ඉස්සරහට
ඇහුවොත් කියපන්, ඒ අම්මා නෙවේ කියල
හිනා වෙයන්, උන්ගේ බයිලා බලල
හිනා වෙයන්
උබට එහා...