Film Website එකක් එකතුවෙලා පටන් ගමුද?
මගේ අදහසක් තියනවා sinhala subtitles දෙන වෙබ් සයිට් එකක් පටන්ගන්න. එත් තනියම කරන්න හිතෙන්නේ නෑ. කට්ටිය එකතුවෙන්න පුලුවන්නම් වැඩේ පටන් ගමු.
එත් ලංකාවේ sinhala subtitles දාන සයිට්ස් කිහිපයක්ම තියන නිසා මම ඉන්නේ ෆිල්ම්ස් වලට subtitles නොදා Animations, Cartoons, Tv Series වලට විතරක් දාන්න.
ගොඩක්ම අදහස තියෙන්නේ animation, Cartoons වලට දාන්න.

සල්ලි හොයාගන්න ක්රමයකුත් තියනවා එත් මුලදී නම් ලාභයක් නෑ .
ඒ ක්රමේ වැඩේ කරනවානම් විතරක් බලමු.
ඉතින් admin ලා වෙලා වැඩේ පටන් ගන්න ආස අය උනන්දුවක් ඇති අය මට email එකක් දාන්න මොකද එතකොට දිගටම Reply කරන්න ලේසියි.
Email: [email protected]
මගේ අදහසක් තියනවා sinhala subtitles දෙන වෙබ් සයිට් එකක් පටන්ගන්න. එත් තනියම කරන්න හිතෙන්නේ නෑ. කට්ටිය එකතුවෙන්න පුලුවන්නම් වැඩේ පටන් ගමු.

එත් ලංකාවේ sinhala subtitles දාන සයිට්ස් කිහිපයක්ම තියන නිසා මම ඉන්නේ ෆිල්ම්ස් වලට subtitles නොදා Animations, Cartoons, Tv Series වලට විතරක් දාන්න.
ගොඩක්ම අදහස තියෙන්නේ animation, Cartoons වලට දාන්න.

සල්ලි හොයාගන්න ක්රමයකුත් තියනවා එත් මුලදී නම් ලාභයක් නෑ .

ඒ ක්රමේ වැඩේ කරනවානම් විතරක් බලමු.ඉතින් admin ලා වෙලා වැඩේ පටන් ගන්න ආස අය උනන්දුවක් ඇති අය මට email එකක් දාන්න මොකද එතකොට දිගටම Reply කරන්න ලේසියි.

Email: [email protected]