මාසෙකට free hosting ඕන කට්ටිය එන්න!!

aliman

Well-known member
  • Dec 27, 2008
    1,505
    429
    83
    Nugegoda
    මාසෙකට free hosting ඕන කට්ටිය එන්න!!

    මචන්ලා මම ඊයේ server එකක් ගත්තා . හැබැයි ගෙව්වේ මාසෙකට . ඉතින් කට්ටියට මේ සර්වර් ඒක පාවිච්චි කරන්න ඕන නම් මට pm එකක් දාන්න.

    සල්ලි වලට නෙවේ බොලව් නිකං :yes:


    torrent බැහැ
    ස්පෑම් බැහැ
    null script බැහැ
    porn බැහැ
    ddos බැහැ

    ඕන එවුන් ඉල්ලන්න.
     

    සුදු පුතා

    Well-known member
  • Jul 4, 2014
    1,199
    658
    113
    වලස්ගුහාව.
    ඕකෙන් කරන්න පුළුවන් දේවල් ටිකක් කියහන්කෝ.. එතකොට ඉල්ලන්නම් වැදගත් දෙයක් කරගන්න පුළුවන් නම්.
    පුලුවන්නම් මා free windows vps එකක් සෙට් කරලා දියන්කෝ..
     

    aliman

    Well-known member
  • Dec 27, 2008
    1,505
    429
    83
    Nugegoda
    oekn makkai karanna ahaki bn wena munuwa kiyala api danne ??


    වැඩි දෙයක් නම් බෑ ඉතිං ආතල් එකට මාත් ගත්තේ open source control panel එකක් ටෙස්ට් කරන්න. මේකෙන් ඉතින් වෙබ් අඩවියක් කරගෙන යන්න පුළුවන්,
     

    aliman

    Well-known member
  • Dec 27, 2008
    1,505
    429
    83
    Nugegoda
    සුදු පුතා;18012601 said:
    ඕකෙන් කරන්න පුළුවන් දේවල් ටිකක් කියහන්කෝ.. එතකොට ඉල්ලන්නම් වැදගත් දෙයක් කරගන්න පුළුවන් නම්.
    පුලුවන්නම් මා free windows vps එකක් සෙට් කරලා දියන්කෝ..

    මචං ලංකාවේ එකෙක් කරන windows vps එකක් තියනවා $3.5 මම හිතන්නේ අරන් බලන්න ගන්නවානම් http://cheapsvps.asia/