1. MrFrog

    එළකිරි සත්දියවර - අදියර 3 🎓 🎒 🙏

    එළකිරි වැඩක් මචන් @Walter White මමත් කීයක් හරි දාන්න බලන්නම්, ගොඩක් වෙලාවට weekend එක පහු වෙයි transfer වෙද්දී, එතකොට ඔය ගාන cover වෙලා තියෙයි. බලමු. ජය වේවා!
  2. MrFrog

    GOAT කවුද (football)

    GOAT නම් නෙවෙයි. ඒත් මට නම් Zizou (Zidane) තමා.
  3. MrFrog

    හදිසි බිය වූ අවස්ථාවක ඉතිබිසෝ ගාථාව play කිරීමට emergency button එකක්

    මාකට් එක හොඳට identify කරලා තියෙන්නේ. හොඳ අනාගතයක් තියෙනවා. ජය වේවා!
  4. MrFrog

    🚀 Grok 4.5 just released 🚀

    TFS
  5. MrFrog

    උඹලට ගේ ලියලා නැත්නම් ඒ ගෙදර හදන්න සතයක් වියදම් කරන්න ඵපා..😡😡

    මේවා සිරා සිද්ධි. මේ වගේ ඒවා හරියට manage කරන දෙමව්පියෝ හෙන අඩුවෙන් ඉන්නේ. ගම් වලට යද්දී ඔය සීන් එක වැඩියි. අපේ පවුලේ නම් දේපල සම්බන්ධව ඔය අවුල ආවේ නැහැ. හැබැයි මම දන්න ගොඩක් උන් ඉන්නවා ඔය වගේ සීන් වලට මුහුණ දීපු. අපේ culture එක ඇතුලේ අපි දෙමව්පියෝ ගොඩක් trust කරනවා. ( මේ වගේ culture එක නිසා...
  6. MrFrog

    Phone Gallery එකේ තියෙන, ඔයා කැමතිම ෆොටෝ එක Share කරන්න

    මොකද මොකද මේ අවුරුදු ගානකට ඉස්සෙල්ල හදපු account එකකින් එක දිගට බොහොම සාමාන්‍ය ප්‍රශ්න පත්තරයක් අහගෙන යන්නේ? AI බොට් කෙනෙක්වත් ටෙස්ට් කරනවද?
  7. MrFrog

    මේ සරල දේ ඔප්පු කරන්න පුළුවන්ද බලන්න.

    ඩෙකාට්ස් ට බුදුදහමේ අනාත්මය අමතක වුනාද? නැත්නම් අමතක කලාද? නැත්නම් ඇත්තටම දැනගෙන හිටියේ නැද්ද? මෑන් ඉපදෙන්න අවුරුදු 2000 කට කලින් ගෞතම බුද්ධ කියල මනුස්සයෙක්, ඩෙකාට්ස්ගේ radical skepticism වල අන්තිම ස්ටෙප් එකට වඩා එහාට ගිහිල්ල තිබුනේ. ඒ ගැන දැන ගෙන හිටියනම් මිනිහ කියන එකක් නැහැ, I think...
  8. MrFrog

    ඉස්කෝල යන පොඩි උන්

    අපි නොදන්න wrestling CD :lol: :lol:
  9. MrFrog

    බොරු බයිලා, ෆැන්ටසි කතා, නොයෙක් පූජාවන් ගෙන් තොරව නිවැරදිව ශ්‍රී සද්ධර්මය දේශනා කරන භික්ෂූන් වහන්සේලා කවුද?

    මම ඔය මත දෙපැත්තට බෙදන boundary line එක තමයි, හිතට distant action එකක් කරන්න පුලුවන්ද කියන එක ඇඟ නැතිව. එහෙම කරන්නේ, හිත හටගන්නේ මොලයේ ක්‍රියාකාරීත්වයෙන් කියන දේ විශ්වාස කරලා. ඕක තාම ඔප්පු කරලා නැහැනේ හරි හෝ වැරදි කියල. ඉතින් ඒක ගැන තර්ක කරලා වැඩක් නැහැ. උදාහරණෙකට, මේ position එකට අනුව, ඇස්වහ...
  10. MrFrog

    බොරු බයිලා, ෆැන්ටසි කතා, නොයෙක් පූජාවන් ගෙන් තොරව නිවැරදිව ශ්‍රී සද්ධර්මය දේශනා කරන භික්ෂූන් වහන්සේලා කවුද?

    ඇයි මේ subjective experience වලට proof ඉල්ලන්නේ. හීන වේවා, ධ්‍යාන වේවා, කරන්න බැරි වැඩක්නේ. මට ඔය දෙපැත්තේම පොඩි experience තියෙනවා. ඉස්සර පුරුද්දක් තිබ්බා දවල්ට නිදා ගන්න weekend එකේ, නිදිමත ඉවර වුනාමත් තව නිදාගන්න ගියාම තමයි මට ඕක වුනේ ඉස්සර. මට maximum හීන 3ක් විතර ඇතුලට ගිහිල්ල තියෙනව...
  11. MrFrog

    මේක හිතනකොට අමුතුයි නේද..

    ඔහොමම දාන්න එපා ඉතින්. එතකොට උඹ මුස්ලිම් නෙවෙයි කියල කෙලින්ම පේනවා.
  12. MrFrog

    කප්පම් සීන්

    කප්පම් දුන්නේ නැත්නම් කම්පැනි වල union ස්ට්‍රයික් කරන සීන් නම් දැන් නැහැ :rolleyes:
  13. MrFrog

    බෞද්ධයෙකු ලෙස පෙනී ඉන්න කැකිරාවේ සුදස්සනයගෙ හෙලුව

    නෑ ඒක එහෙම ලොකුවට හිතල නෙවෙයි කිව්වේ. කුරවී කියන්නේ ඇත්තට ඉන්න කුරුල්ලෙක්ද? නැත්නම් සාහිත්‍යයේ එන මනක්කල්පිත එකෙක්ද?

    No contents