IFS Layoff Announced Today

Emarald

Well-known member
  • Jan 2, 2022
    2,391
    4,619
    113
    පේස්බුක් එකෙත් සිවිල් අයිටී උන් කෙලෝ ගන්නව එලකිරියෙත් කෙලෝගන්නව 🤣🤣
    මුං ටිකම තමා.. මට පේන්නේ. ඉගෙන ගත්තට අඩු කුලේ කුහක කම් යවන්න බෑ ඉතිං.
     
    Sexy Somapala

    Well-known member
  • Dec 9, 2014
    2,300
    1,551
    113
    පේමන්ට් එකේ.
    • Haha
    Reactions: Ashan052

    Edward Kenway

    Well-known member
  • Jan 8, 2015
    12,652
    14,298
    113
    අම්බෝ යකෝ. ඒවා අමතක වෙනවද 😃 මූත් ආතල් වගේ.

    @Sexy Somapala මට හම්බුවෙන්නෙ 50ක් වගේ බන්. මම mk?
    මූ reddit බලල අතේ ගහන පොරක්

    ලක්ස 5-7 ගේමක් නැල්ලු හැබැයි ඌට 120 නෑ :rofl:
     
    priyade

    Well-known member
  • Dec 2, 2017
    10,604
    6,173
    113
    අනේ httiye මූට associate dev vacancy එකට දාලා දුන්නෙත් අපේ කනෙක්ශන් එකකින් ඉස්කෝලෙ එකා නිසා නැතුව මූ වැඩ්ඩා නිසා නෙවෙයි 🤣 මූ තනියම කනෙක්ශන් නැතුව ගිය ඉන්ටවිව් ඔක්කොම ගූ කරගෙන. මූව ගත්ත එකෙත් ගත්තෙ කන්ට්‍රැක්ට් විදිහට. අවුරුද්දක් වැඩ කරාට පස්සෙ ඌගෙ contract එක renew කරලා නෑ කම්පැනි එක උගෙ performance අවුල් + attitude අවුල් කියලා 😅 හැබැයි උගෙ වෙලාවට ඒ වෙද්දි රට ටිකක් ආය ස්ටේබල් වෙලා නිසා මූට ආය සිවිල් ජොබක් සෙට් උනා.
    😁
     
    Mugen

    Well-known member
  • Apr 18, 2013
    781
    893
    93
    අද All Hands කෝල් එකේ කිව්වා අද දවස ඉවරවෙනකොට redundant වෙන ඔක්කොටම inform කරනවා කියල. එත් next week තව පොඩි පිරිසකට දැනුම් දෙන්න තියෙනවා කිව්වා. රුල්ස් නිසා හරියට දැනගන්න විදියක් නෑ කී දෙනෙක් අයින් කරාද කියල. දැනගත්තු තොරතුරු වලට අනුව ක්ලවුඩ් සර්විස් ඩිරෙක්ටරල දෙන්නෙකුත් අයින් කරලා. මැනේජර්ස්ල, SRE ලත් එළියේ.
     
    IFS එකටනම් ඔච්චර කට් එකකට යන්න ඕනේ නැහැ කරුමෙට crisis එකත් එක්ක projects move උනානේ ඉන්දියා වලට. TATA ල ගේම ගැහුවා ඒහේ ගවර්මන්ට් සපෝර්ට් එකත් එක්ක.

    ඒකට අපේ Government එකේ ඉන්න උන් නම්බර්ස් නම් ලොකුවට කියනවා ගෙනාපු බක්කක් නෑ ඉතිං. will see. at least you are in safe side now.
     
    planner123

    Well-known member
  • May 22, 2018
    8,875
    15,267

    Haans gemak gahai machan.
     
    Feraz

    Member
    Jun 4, 2025
    16
    15
    3
    IFS එකටනම් ඔච්චර කට් එකකට යන්න ඕනේ නැහැ කරුමෙට crisis එකත් එක්ක projects move උනානේ ඉන්දියා වලට. TATA ල ගේම ගැහුවා ඒහේ ගවර්මන්ට් සපෝර්ට් එකත් එක්ක.

    ඒකට අපේ Government එකේ ඉන්න උන් නම්බර්ස් නම් ලොකුවට කියනවා ගෙනාපු බක්කක් නෑ ඉතිං. will see. at least you are in safe side now.
    Ammo SRE htye 2025. Hoda welawata kalinma lept une.
     
    • Like
    Reactions: Emarald

    planner123

    Well-known member
  • May 22, 2018
    8,875
    15,267
    113
    ඌයි, එරංගයි නම් ගහයි උන් දෙන්නට, දෙන්නම නියම ටෙල්කෝ බඩු දෙක. ඉතිහාසය දන්නෝ දනිති.
    Dannawa dannawa.
    Ara Hichchi Abey genath dannawa. Uu nikan inne Uu nathuwa MAS eka duwanna bari wuna wage. Uu ekka ekata weda karapu un aduranawa. Gu baaldiyak lu job ekedi.
     
    • Haha
    Reactions: monson and Emarald

    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    43,516
    49,898
    113
    සේදවත්ත
    උබලා රකියාවකට මරාගන්නෙ ඇයි බන් . උබලගේ ඔය ඔක්කම ඔටෝමේට් කරනවා බණ කිව්වට වැඩක් නෑ . ලෝක ජනගහනය 4b වලට ගේනවා එච්චරයි
     
    • Like
    Reactions: win7dot and Emarald

    Emarald

    Well-known member
  • Jan 2, 2022
    2,391
    4,619
    113
    උබලා රකියාවකට මරාගන්නෙ ඇයි බන් . උබලගේ ඔය ඔක්කම ඔටෝමේට් කරනවා බණ කිව්වට වැඩක් නෑ . ලෝක ජනගහනය 4b වලට ගේනවා එච්චරයි
    4B සීන් එකනම් මාත් දැක්කා.
     
    dinuksha_asela

    Well-known member
  • Feb 7, 2007
    6,600
    10,818
    113
    Nugegoda, Sri Lanka
    IFS එකටනම් ඔච්චර කට් එකකට යන්න ඕනේ නැහැ කරුමෙට crisis එකත් එක්ක projects move උනානේ ඉන්දියා වලට. TATA ල ගේම ගැහුවා ඒහේ ගවර්මන්ට් සපෝර්ට් එකත් එක්ක.

    ඒකට අපේ Government එකේ ඉන්න උන් නම්බර්ස් නම් ලොකුවට කියනවා ගෙනාපු බක්කක් නෑ ඉතිං. will see. at least you are in safe side now.
    Sirawata, India wala mama danuwath wa Pune wala Tech centre ekak hadenawa.. lankawen Ops project ekak galawila yay.. Ape Gov un karana magulak naa.. Indian un gema gahanawa Crisis thibilath..
     
    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    43,516
    49,898
    113
    සේදවත්ත
    4B සීන් එකනම් මාත් දැක්කා.
    එක ඇච්ව් කරගන්න බෑ මුස්ලිම් උන් එක්ක අනික් වෙස්ටන් රටවල දැනටම ලමයි හැදෙන් නෑනේ. උන් නොහදනකොට නානල පොලිම් දානව . එකෙන් සමතුලිතතා බිදෙනවා සහ උන්ගේ අයිඩියොලොජි එක වැඩි උනාම හිතහන්කෝ උන් උන් මරාගනී ඉස්සරට
     
    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    36,577
    75,462
    113
    මචන් සිවිල් ඉන්ජිනියරින් කියන්නේ Tangible දේවල්. ඔය කියන දේවල් වලින් AI වලින් රිප්ලේස් වෙන්නනම්, Site වල වැඩට රොබෝ ලා ගන්න ඕන :lol::lol::lol:. පොඩි බිල්ඩිමක් හදන්න වුණත් රොබෝලා 20ක් 30ක් ඕන. කම්බි නවන්න, සිමෙන්ති අනන්න, ලෑලි කපන්න etc... උඹ හිතනවද ලංකාවේ කම්පැනි, ලේබර්ස්ලා වෙනුවට රොබෝලා ගන්න මිලියන ගණන් වියදම් කරයි කියලා. ඒක නිසා Practical වෙයන් opinions දෙනකොට. සිවිල් ඉන්ජිනියරින් Field එක AI නිසා Replace වෙනවනම්, ඒක මචන් හිතන්නවත් බැරි තරම් ඈතක තියෙන එකක් වෙන්න ඕන. මට කියපන් සයිට් එකක වෙන දෙයක් කොහොමද AI වලින් රිප්ලේස් වෙන්නේ කියලා???
    උඹ අමු ගොන් හුකන්නෙක්නෙ බන්. උඹට සිවිල් ඉන්ජිනේරුවා කරන්නෙ මේවා කියලා රවට්ටලා මේසන් බාස්ලා, උගෙ ගෝලයා කරන්න ඕන වැඩ ටික උඹෙන් කරගන්නවද? 🤭 🤭
     
    Last edited:

    MrFrog

    Well-known member
  • Jun 25, 2018
    2,389
    2,961
    113
    මාතර
    ඌයි, එරංගයි නම් ගහයි උන් දෙන්නට, දෙන්නම නියම ටෙල්කෝ බඩු දෙක. ඉතිහාසය දන්නෝ දනිති.
    එරංගගේ මොකද්ද සීන් එක? අර වැල CD කේස් එකද?