1. MrFrog

    බෞද්ධයෙකු ලෙස පෙනී ඉන්න කැකිරාවේ සුදස්සනයගෙ හෙලුව

    මේ හාමුදුරුවෝ අපේ උන්ගේ තියෙන අන්ධ විශ්වාස ගැන ප්‍රශ්න කරන එක මටනම් ok. හැබැයි ඉතින් මේ videos මෙච්චර උඩට එන්නේ නිකන් නෙවෙයි. propaganda තමයි imo. අනික, මෙයාට ධර්මය ගැන අවබෝධයක් නැහැ. දවසක් ආර්යෂ්ටංගික මාර්ගය ගැන හෙන බොරුවක් කියනවා ඇහුනා. තමන් මහන වුනු මූලික දේ ගැන ඊට වඩා අවබෝධයක් තිබුනානම්...
  2. MrFrog

    බුදුන් සිරිපාදෙට නැගලා කකුල් තිබ්බේ නෑ ...

    ඕක ඉතින් විශ්වාසයක් නේ. මම නම් හිතන්නේ බුදුන් ලංකාවට වැඩියේ නැහැ එක පාරක්වත්. උදාහරණෙකට අපි බුද්ධ චරිතය කියවගෙන යද්දී මුලින් එනවනේ පළමු වර ලංකාගමනය. ඒක ඒ flow එකට ගලපෙන්නෙම නැහැ. ඒත් විශ්වාස කරන උන් කරපුවාවේ.
  3. MrFrog

    මාෂා අතුකෝරාළ සහ ඉසුරු අකරවිට

    උඹෙන් තමයි අහන්න ඕන :lol:
  4. MrFrog

    Lankan ads 18+

    may be 4Ps with Politicians
  5. MrFrog

    බුද්ද දරමය ගැන නැතුව බෞද්ද සංස්කෘතිය ගෙන කතා කරන අයට

    ඔය දෙක එකට දාන්න එපා. එකක් අත්දකින්න පුළුවන් දෙයක්. අනික විශ්වාස කරන දෙයක්. එකක් තනිකරම අලුත් radical සොයාගැනීමක්. අනික හින්දු වගේ සමකාලීන ආගම් වලින් බුදු දහමට ලීක් වුනු සාම්ප්‍රදායික සංකල්පයක්. කර්මයත් තේරුම් ගන්න බැහැ. විශ්වාස කරන්න තියෙන්නේ. වැරදියි කියල තාම ඔප්පු කරන්න බැරි හින්ද ඇත්ත...
  6. MrFrog

    කලුවෝ ඇතුලට වරෙල්ලා - උඹලා නිදාගත්තාම දකින හීන ගැන හිතන්නෙ කොහොමද? 🤔🤔

    පොඩි කාලේ සීන් එකක්. එතකොට මම 5 වසරේවත් නැහැ. ඒ කාලේ ගෙදර පැත්තෑයෝ එහෙම ඉන්නවා සමහර වෙලාවට. දවසක් මම නිදා ගෙන ඉද්දි මගේ ඔලුවට පැත්තෑයෙක් දෂ්ට කරා. මම ඒ වෙලාවේ හීනයක් දැක දැක හිටියේ. ඉස්කෝලේ පන්තියේ යාළුවො එක්ක හිනා වෙවී කතා කර කර හිටියේ. ( එක පාර අවදි උන නිසා මට හීනේ හොඳට මතක තිබුන.) ඉතින් ඔහොම...
  7. MrFrog

    Questions අවුරුදු 6ක් love කරල බැන්දෙ මම

    කවුරුත් දන්නවා බොරු කියල. ඒත් ඇත්ත වගේ රිප්ලයි කරනවා. ඒක තමයි කිරියේ ෆන් එක :lol: :lol:
  8. MrFrog

    සියම් දේශයෙන් උපසම්පදාව රැගෙන ආ ඓතිහාසික කතාව.

    බුදුහාමුදුරුවොන්ට එහෙම හිතුනේ නැහැ.
  9. MrFrog

    සියම් දේශයෙන් උපසම්පදාව රැගෙන ආ ඓතිහාසික කතාව.

    Thanks for this. මේක වෙන්න පුළුවන් දෙයක් ( මතුපිටින් හරි). (උඹෙන් අහන ප්‍රශ්නයක් නෙවෙයි, මට හිතෙන දේ) මොකද රජතුමා කිව්වා කිව්වම කවුරුවත් ප්‍රශ්න කරන්නේ නැහැ. අපි බැලුවොත් බුදුන්ගේ කාලේ මීට වඩා කුල භේද තිබ්බ සමාජයක් තිබුනේ. ඒත් ශාසනය ඇතුලට කුල භේද ආවේ නැහැ. කවුරුහරි රජ කෙනෙක් එහෙම නීති දැම්ම...
  10. MrFrog

    සියම් දේශයෙන් උපසම්පදාව රැගෙන ආ ඓතිහාසික කතාව.

    පස්සේ දාගත්ත කිව්වම හිතෙන්නේ නිකන් ගොඩක් පස්සේ කියලනේ :lol: . අවුරුදු 10යි. වැඩිය නෑ. ඔරිජිනල් සෙට් එකම ඒ වෙද්දීත් ඉඳල තියෙනවා. මම කියන්න දන්නේ නැහැ සරණංකර හාමුදුරුවෝ මේක අනුමත කලාද කියල. කොහොමහරි උන්නාන්සේ අපවත් වෙද්දී මේක වෙලා ඉවරයි.
  11. MrFrog

    සියම් දේශයෙන් උපසම්පදාව රැගෙන ආ ඓතිහාසික කතාව.

    @හෙළයෙක් අඩු කුලවල භික්ෂූන්ට සියම් නිකායෙන් උපසම්පදාව දෙන්න බෑ කිව්වෙත් සරණංකර හාමුදුරුවොද? නැත්නම් වෙන කවුරුවත්ද? එහෙම කරපු එකාට බුදු හමුදුරුවොන්ගේ ශාසනය ගැන තියෙන්න ඇත්තේ මොන වගේ අවබෝධයක්ද? අපි ගොඩක් වෙලාවට උපසම්පදාව ගෙනාපු එක ගැන පම්පෝරි ගහනවා. ඒ වුනාට කුල බේදය තනිකරම ප්‍රතික්ෂේප කරපු බුද්ධ...
  12. MrFrog

    මුං ටික දැන් කෝ බන්?

    තව ආත්ම වලින් අපි අතරෙම ඉපදෙනවා :lol: මුඛ වාඩම් බැඳ එකෙක් නසන කල, දනිව් සුවහසක් තව උපදින බව.
  13. MrFrog

    Vitamin d

    mage 47 mol/ml still less than 20 ng/ml. me dawaswala K2 + D3 pills tikak ganna ona.

    No contents