1. Inigo Montoya

    ලපයට පස්සෙ උඹලට සුපිරි ජනපති කෙනෙක් පහල වෙන්න යන්නෙ. ටහිකෙන දියසෙන්.

    මට මැවිලා පෙනෙනවා උඹත් ඌට පක්ෂව මෙතන ලියන හැටි.
  2. Inigo Montoya

    මෙට්‍රෝ බස් පෙරළිය යාපනය සහ නුවරටත්!🔴

    අවුලක් නෑ බන් එත් වියදන් කරන්නේ මිනිස්සුන්ගේ ටැක්ස් සල්ලි නේ. පැලවත්ත අරමුදලේ සල්ලි නෙවේ.
  3. Inigo Montoya

    සියලු නාලිකා අභිබවමින් රූපවාහිනියෙන් BDSM ටෙලිනාට්‍යක් මුළු පවුලටම..☺️❤️👌

    මන් කිව්වේ මේක නෙවේ බන්, මීටත් කලින් එකක් තිබුන අශෝක හඳගම අධ්‍යක්ෂණය කලේ. ඒ කාලේ හිටිය සෙරෙප්පු සුපා කියල නම වැටුණු කඩුවෙල ඇමති කෙනෙක්. මේ චන්ද්‍රිකා ආණ්ඩුවට කලින් එකේදී වුන එකක්. ඇමතිගේ ඕඩර් එක වැදිලා නාට්‍යය නතර කළා. දුන්හිඳ අද්දර නාට්‍යය
  4. Inigo Montoya

    ස්පාඤ්ඤත් ඉල්ලන් කන්නයි යන්නේ

    ඡන්ද වලට කෑදර කම නිසා බන්. ලංකාවෙත් ඔහොම නෙ
  5. Inigo Montoya

    සියලු නාලිකා අභිබවමින් රූපවාහිනියෙන් BDSM ටෙලිනාට්‍යක් මුළු පවුලටම..☺️❤️👌

    අඩෝ කාලෙක වෙනස. ඒ කාලේ නාට්‍යයක් තහනම් කරා දෙපිට කැපෙන දෙබස් තිබ්බ කියල. හඳගම අධ්‍යක්ෂණය කරපු එකක්. මන් කොල්ල කාලේ වුනාට එකේ පසුබිම් පොතත් කියවල හිටි නිසා නාට්‍යය බලන්න ආසාවෙන් හිටිය. මට නම මතක නැහැ.
  6. Inigo Montoya

    මෙට්‍රෝ බස් පෙරළිය යාපනය සහ නුවරටත්!🔴

    මේ ටික උන්ට තේරෙන්නේ නැහැ බන්, ආණ්ඩුව තමන් වැඩක් කරා කියල මේක ලොකුවට ඇදගෙන යන්න ට්‍රයි කරාට මේ රටේ ප්‍රශ්නයක් විසඳුවා වෙන්නේ නැහැ කියල තේරෙන්නේ නැහැ.
  7. Inigo Montoya

    මෙට්‍රෝ බස් පෙරළිය යාපනය සහ නුවරටත්!🔴

    90 ගණන් වල ලොකු ගෝසාවක් තිබ්බ unp උන් පෞද්ගලීකරණය කළා කියල ඩිපෝ වනසල දැම්ම කියල. ඒ කාලේ චන්ද්‍රිකා ආණ්ඩුව ඇවිල්ල ලොකු ගෝසාවක් කරලා ලංකාවේම හදන බස් විතරක් ලංගමට ගන්න තීරණේ කළා. එතකොට රවී වෙත්තසිංහ (වේහැර ඩිපෝව ගත්ත අය) සහ කොතලාවල සමාගම් දෙකට ටෙන්ඩර් එක ලැබුන. වෙත්තසින්හලාට ලටෙක් බස් 400ක්...
  8. Inigo Montoya

    හිටපු පොලිස්පති පූජිතට බෙදුනු නඩු තීන්දුවකින් මරණ දඩුවම් නියම වේ!

    නෑ බන් හයි කොට් එකෙන්. ඕක ඇපීල් කරන්නත් සුප්‍රීම් කොට් දාන්නත් පුළුවන්. ඕනෑම පොලිස් නිලධාරියෙක්ට පුළුවන් ඇරෙස්ට් කරන්න ------ Post added on 1785554280
  9. Inigo Montoya

    ඔයාලගේ පැත්තේ කුණාටුවේ තත්වෙ දාගෙන යන්න..

    සාමාන්‍ය වැස්සක් එක්ක තද හුලන්. ගාල්ල සිට . ඕවර්.
  10. Inigo Montoya

    හිටපු පොලිස්පති පූජිතට බෙදුනු නඩු තීන්දුවකින් මරණ දඩුවම් නියම වේ!

    පොලීසියට ඕඩර් එකක් ඕන නැහැ බන්, උන්ට තියෙනවා බලතල, එත් ඒවා හමුදාවට නැහැ. එක තමයි මේ සලේ අල්ලාගෙන නටන පිස්සුවෙ තේරුමක් නැහැ කියල අපි කියන්නේ. පොලීසියට ඔත්තුවක් ලැබෙනවා මෙහෙම දෙයක් වෙනවා කියල ඕනෑම පොලිස් නිලධාරියෙක්ට මැදිහත් වෙන්න පුළුවන්. රහස් පොලීසියේ අධ්‍යක්ෂට වහාම නියෝගයක් දෙන්න පුළුවන් අරුන්...
  11. Inigo Montoya

    හිටපු පොලිස්පති පූජිතට බෙදුනු නඩු තීන්දුවකින් මරණ දඩුවම් නියම වේ!

    එකක් නිදහස්, අනික මරණ දඬුවම්. එකම සාක්ෂි අහල සම්පූර්ණයෙන්ම වෙනස් තීන්දු දෙකක් ආව. ඕක ඇපීල් කරාට පස්සේ විසික් වෙන්න ලොකු ඉඩක් තියෙනවා.
  12. Inigo Montoya

    මෙට්‍රෝ බස් පෙරළිය යාපනය සහ නුවරටත්!🔴

    මන් කියුවේ නැහැ නේ තාම ජප්පො ප්රෝෆිට් කියල. උන්ට ලෝකේ ලොකුම ආදායම් තියෙන රටක් නිසා ඕක දරාගන්න පුළුවන්, (එහෙව් එකෙත් උන් එක ප්‍රයිවටයිස් කරා) අපේ දැන් ලංගම තාම පාඩුයි, බස් ගැමුණුලා සේවකයෝ දෙන්නෙක්ගෙන් සහ මෙන්ටෙනනස් තර්ඩ් පාටි දීලා ලොස් නැතිව පවත්වාගෙන යනවා. දුම්රිය පාඩුව බිලියන 45ක් කියල ගිය...
  13. Inigo Montoya

    මෙට්‍රෝ බස් පෙරළිය යාපනය සහ නුවරටත්!🔴

    ඔවු බන් මාර සමානයි උඹ කියන එක හරි, ලෝකේ පබ්ලික් ට්‍රාන්ස්පෝට් පාඩුයි. ජපානෙත් රේල්වේ එක ලොස් පිට දිව්වේ, අන්තිමේ උන්ටත් එක දරාගන්න බැරිව ජපන් රේල්වේ එක කෑලි කඩා වෙනම සමාගම් හැදුව. දැන් උන් එක දවසට 4000ට අඩුවෙන් යන කොච්චි නවත්තනවා. අන්න උන් සේවාව දෙන හැටි. මම මේ බොරු නෙවේ කියන්නේ. ගූගල් කරලාම...
  14. Inigo Montoya

    හිටපු පොලිස්පති පූජිතට බෙදුනු නඩු තීන්දුවකින් මරණ දඩුවම් නියම වේ!

    නඩු දැම්ම, කොමිෂන් පත් කළා, ඒවා කල් ගියේ මහා මොළ කාරයෙක් ගැන කියවිල්ල නිසා. එක පත්තු කලේ කවුද කියල හොයන්න වටිනවා
  15. Inigo Montoya

    මෙට්‍රෝ බස් පෙරළිය යාපනය සහ නුවරටත්!🔴

    උඹ දන්නේ නැහැ බන්, ඔය උඹල බනින බස් ගැමුණු ම දවසක කියුවා මිනිස්සු ස්කූටර් ගන්නේ ආසාවට නෙවෙයි, ගමන් පහසුවට නෙවෙයි බස් ටිකට් මිල වැඩි නිසා කියල. ලංකාවේ දවසකට ස්කූටර් දාස් ගණනින් විකිනෙන්නේ මිනිස්සු වාහනේකට ආස නිසා නෙවෙයි. උන්ට රස්සාවට යන්න ළමයි පාසලට ගෙනියන්න ලැබ මාර්ගයක් විදියට.
  16. Inigo Montoya

    9 වසරේ එකම පන්තියේ සිසුන් 5ක්, ශිෂ්‍යාවකට බරපතල ලිංගික අපයෝජනයක් කරලා!

    මම මරාට සපෝට් නැහැ නේ බන්. උගේ හොඳ නරක අවශ්‍ය වෙලාවට මම විවේචනය කරනවා. ඌ කරපු හොඳක් තමයි යුද්ධය දිනවීම, නාකක් තමයි අසීමිත බලයක් තියෙද්දිත් එක සාමාන්‍ය රටේ සුබ සිද්ධිය සඳහා භාවිතා නොකිරීම. ඔය කතාවම ජවිපෙටත් අදාලයි. උනුත් අසීමිත බලයක් තිබියදීත් මොනවද බන් මේ කරන්නේ? වැරැද්දකට තාත්තා ගැහුවා කියල...
  17. Inigo Montoya

    මෙට්‍රෝ බස් පෙරළිය යාපනය සහ නුවරටත්!🔴

    හරි යන්නේ නැහැ බන්, ටිකට් මිල දරන්න පුළුවන් සල්ලි තියෙන උන්ට විතරයි. මේ රටේ ඉස්සර බෙන්ස් බස්, ජපන් බස් තිබිලා ලේලන්ඩ් බස් වලට සෙට්ල් වුනේ නිකම් නෙවේ. එක මේ රටේ මිනිස්සුන්ට සේවා සපයල ලාබයක් උපයන්න පුළුවන්කම නිසා. ඔය බස් නඩත්තු කරගෙන පවත්වාගෙන යන්න මිල අධික ටිකට් විකුනන්න වෙනවා. ඒවායින් සාමාන්‍ය...
  18. Inigo Montoya

    හිටපු පොලිස්පති පූජිතට බෙදුනු නඩු තීන්දුවකින් මරණ දඩුවම් නියම වේ!

    සුළුතර තීන්දුව ප්‍රකාශයට පත් කළ විනිසුරු විරාජ් විරසූරී පැවසුවේ, විත්තිකරුට එරෙහිව පැමිණිල්ල එල්ල කර තිබෙන චෝදනා සාධාරණ සැකයෙන් ඔබ්බට ඔප්පු වී නැති බවත් ඒ අනුව ඔහු නිදොස්කොට නිදහස් කරන බවත් ය./// අනිත් ජජ් හිටපු පොලිස්පති නිදොස් කරලා නිදහස් කරලා. එත් බහුතර තීන්දුව දුන්නු දෙන්න මරණ දඬුවම දීල. මන්...
  19. Inigo Montoya

    හිටපු පොලිස්පති පූජිතට බෙදුනු නඩු තීන්දුවකින් මරණ දඩුවම් නියම වේ!

    රනිල්ගේ එකේ සයිස් එක උඹ තරන් මන් දන්නේ නැහැ පකෝ. ඉතින් මන් කිව්වේ ඇත්ත නේ. එතන කුහක කමක් නැහැ. උඹලා හිතන්නේ අධි මිල බස් ටිකක් දාල කොළඹ නගරයේ ප්‍රවාහන ගැටලුව විසඳන්න පුළුවන් කියල නම් උඹල මොලේ චෙක් කරවා ගනින්. ඔය ටිකට් එක සාමාන්‍ය ඉස්කෝලේ යන කොල්ලෙක්ට, නගරේ සාමාන්‍ය රැකියාවක් කරන කොල්ලෙක්ට දරන්න...

    No contents