1. Inigo Montoya

    හිටපු පොලිස්පති පූජිතට බෙදුනු නඩු තීන්දුවකින් මරණ දඩුවම් නියම වේ!

    පුකේ මෙට්‍රෝ බස්, මුන් මහා සංවර්ධනයක් කරා වගේ නටන්නේ බස් ටිකක් ගෙනත්. අර NG ටුවර්ස් කියන කොම්පැනිය සැප බස් 100ක් ගෙන්නුවා ආණ්ඩුවේ වගේ ට්‍රිලියන ගණන් සල්ලිත් නැතිව.
  2. Inigo Montoya

    හිටපු පොලිස්පති පූජිතට බෙදුනු නඩු තීන්දුවකින් මරණ දඩුවම් නියම වේ!

    මාවත් ජොයින් කර ගංඩ සර්, ඔය ගුරූප් එකට. පකෝ මන් සල්ලි වලට කහින එකෙක් නෙවේ ඔයි
  3. Inigo Montoya

    දහස් ගණනක් මුස්ලිම් මොරොක්කෝ සරණාගතයින් රටට ඇතුළු වීම නිසා ස්පාඤ්ඤය ලොකු අමාරුවක වැටෙන ලකුණුයි තියෙන්නේ. ස්පාඤ්ඤ ජනතාව දැඩි කෝපයෙන්

    වාමාංශික පොන්න හැත්තක් නේ, උන් දන්නේ නැහැ නයා වුනත් සිල් ගත්තාම දර මිටිය බඳින්න ගන්නවා කියන කතාව. ඔය විදියට ආණ්ඩු කලහම රටක් විනාශ වෙනවා.
  4. Inigo Montoya

    හිටපු පොලිස්පති පූජිතට බෙදුනු නඩු තීන්දුවකින් මරණ දඩුවම් නියම වේ!

    උන්ට රස්සා නැති වුන, නඩු ගැන නම් මම දන්නේ නැහැ. මේ ආණ්ඩුව ආවාම තමයි ආපහු පොලෝසියේ රස්සා ලැබුනේ. එච්චර චූන් වෙන්න එපා. ඔය නඩු දැම්මෙත් උඹලගේ ආණ්ඩුව නෙවේ. ------ Post added on 1785501580
  5. Inigo Montoya

    අම්මෝ හුත්තෝ කොල්ලෝ දෙන්නා වෙන් වෙලා 😣

    එහා පැත්තේ තව බයික් කාරයෙක් ඉන්නවා. ඌ පිස්සා වගේ එන්නේ නැතිව නවත්තාගෙන ඉන්නවා. මුන් කඩාගෙන ගියා.
  6. Inigo Montoya

    කම්මේන්ට්ස් බලපන් අබාන්ස් එක ගැන විශ්වාසය යාඩිය

    අපි උන්ගෙන් වොෂින් මැෂින් එකක් ගත්ත, අවුරුදු 20කටත් වැඩිය පාවිච්චි කරලා උන්ගෙන්ම අලුත් එකක් ගත්ත. දෙකම LG ඒවා. පරණ එක තාම වැඩ. එත් පරණ නිසා අයින් කලේ.
  7. Inigo Montoya

    හිටපු පොලිස්පති පූජිතට බෙදුනු නඩු තීන්දුවකින් මරණ දඩුවම් නියම වේ!

    දැන් උඹල දන්නවා ඇති අර ගෑනු නමක් තියෙන පොලෝසියේ ලොකු මහත්තයයි අනිත් බේබද්දයි ආණ්ඩුවට හේත්තු වෙලා ඉන්න හේතුව.
  8. Inigo Montoya

    බස් ඩ්‍රයිවර්ගේ පඩිය රු . 115,000 යි

    මදි නේ බන් ගණන, ඕක ආණ්ඩුවේ ජොබ් එකකුත් නෙවේ.
  9. Inigo Montoya

    මම BAW E7 Pro එකක් ගත්තා ගිය මාසේ ලක්ශ 58කට ..

    බාල සොකට් බන්. ඒවාට හරියට කෙනෙක්ට් වුනේ තැති වුනාම ඔහොම වෙනවා.
  10. Inigo Montoya

    9 වසරේ එකම පන්තියේ සිසුන් 5ක්, ශිෂ්‍යාවකට බරපතල ලිංගික අපයෝජනයක් කරලා!

    එක හරි බන් මම පොඩි කොල්ල කාලේ (අවුරුදු 10ක් විතර ඇති) මම මේ කෙල්ලකගේ ගවුම උස්සල බැලුව. ඒ නිකම්ම කොලු ගතිය නිසා කලේ. ඒ වුනාට මට ගුටි වැදුන ආයේ කෙල්ලක් දිහා බලන්න හිතෙන්නේ නැති තරමට. උඹ දන්නවද මන් ජීවිතේට කුනුහරුපයක් කියල බැනල නැහැ කියල. ඔය පොඩි පකයොත් දැනගන්න ඕන කෙල්ලකට වධ නොදී ඉන්න, එකම පන්තියේ...
  11. Inigo Montoya

    කෝවිඩ් කාලේ, ඇමෙරිකාවේ Dr Fauci මතකද? අන්න එයා රාජ්‍ය බලය අවභාවිතා කරලා ලු ධනය ඉපයීමට.

    ට්‍රම්ප් ඔය ඩොක්ට එක්ක තරහෙන් හිටියේ මොකද ට්‍රම්ප් මුලදී වසංගතේ ගැන පිළිගත්තේ නැහැ, අන්තිමට ඌටත් හැදුනා නේ.
  12. Inigo Montoya

    ☕ තේ දළු හොරු 🌱

    එකෙක් අහු වුනා තඩි ගල් ගෙඩියක් දාලත්, දැන් වතුර දැම්මොත් ගානක් කපනව. අපි ඉස්සර දළු මලවෙනවට වතුර ඉස්ස. දැන් එහෙම කරන්නේ නැහැ
  13. Inigo Montoya

    පෙරහැර නතර වෙන තැන මහින්ද හිටියා ඒච්චරයි

    ජෙප්පන්ට මේවා දැක්කම ඇහැට කටු ඇනෙනවා වගේ ඇති.
  14. Inigo Montoya

    පච කයිවාරු අනුරගේ වලක් වහලා සූර පප්පා කෝ?

    පුරවන්න නැතිව පාලමක් දාන්න පුළුවන් නෙ? මන් කොන්ස්ට්‍රක්ෂන් ගැන කිසි දෙයක් දන්නේ නැහැ. අපි බලමු කොන්ස්ට්‍රක්ෂන් ගැන දන්නා කෙනෙක් ටැග් කරලා @avishkaw සගෝ ඉඳිකිරීම් සම්බන්ධයෙන් තියෙන දැනුම පාවිච්චි කරලා මේ සම්බන්ධයෙන් අදහසක් දක්වනවද?
  15. Inigo Montoya

    හදවතේ ජනපති මහින්ද... කොහොමද සිංහයා වගේ ඇවිදින හැටි...

    මන් UNP කාරක්, මන් කියල තියෙන්නේ යුද්ධය ගැන, පාරවල් හදපු වැඩ ගැන. මන් කියල තියෙනවා නේ මම මරා පාක්ෂිකයෙක් නෙවේ. මන් සහකම්පනය නිසා ඒ මනුස්සයා වයස් ගත වෙලා ඉන්න හැටි ගැන කනගාටුව ප්‍රකාශ කළා. කොහොමත් මරාගේ කාලේ 8% විතර ආර්ථික වර්ධනයක් එහෙමත් තිබුනා. මරාට මීට වඩා හොඳට වැඩ කරන්න චාන්ස් එකක් බලයක්...
  16. Inigo Montoya

    HeliCops - Einsatz über Berlin Season 1 download

    https://en.wikipedia.org/wiki/Derrick_(TV_series) අපි මේක බලල නැහැ ඒ, මොන කාලේද ගියේ? අපිට මතක එකම ජර්මන් ෂෝ එක ඩෙරික් රහස් පරීක්ෂකයෙක් ගැන කතාවක්.
  17. Inigo Montoya

    හදවතේ ජනපති මහින්ද... කොහොමද සිංහයා වගේ ඇවිදින හැටි...

    උඹට ටිකක් කල් යනකොට තේරුම් යාවි. රටේ වෙනසක් කරන්න කියල ගෙනාපු තරුණ නායකයෝ ඉබාගාතේ දුවන හැටි මඩ නාන හැටි, ප්‍රශ්න මවන හැටි දැක්කාම වත් උඹලට තේරෙන්නේ නැත්නම් උඹලගේ ඔලුවේ අවුලක් තියෙනවා.

    No contents