1. sanjaya1975

    අනුර_ඉල්ලනවා

    Mr. ප්‍රබාකරන් කිව්වේ චන්ද්‍රිකා.... උඹ අබිලිං මාමා වගේ කතා හදනවනේ.....
  2. sanjaya1975

    අනුර_ඉල්ලනවා

    මූ අලුත් කතා හදනවා.... :D
  3. sanjaya1975

    ගෝඨාභය රාජපක්ෂ - අත්‍යාවශ්‍යයි!!

    සහතික ඇත්ත... විකල්ප නැත...
  4. sanjaya1975

    ස්තූතියි "Idias"

    මම Idias ගේ fake එකක් නෙවෙයි. බලපන් මගේ පරණ thread කියවලා....
  5. sanjaya1975

    ස්තූතියි "Idias"

    හර සුන් threads අතර හරවත් thread ගොඩක් දැම්මට ස්තුතියි "Idias"
  6. sanjaya1975

    Dialog TV Pre paid - Discovery and HBO

    Budget Plus (Rs. 12/=) pakege එක තියෙන්නේ. මම එකක්වත් activate කරේ නැහැ... නිකම්ම activate වෙලා... වැඩියෙන් ගාන කපෙන්නෙත් නෑ .... මම හිතුවේ මේ දවස්වල ඔක්කොටොම දෙන offer එකක් කියලා... :D
  7. sanjaya1975

    Dialog TV Pre paid - Discovery and HBO

    මචන් ... මගේ Dialog TV Pre paid එකේ Discovery ... HBO වගේ චැනල් ගොඩක් activate වෙලා.... App එකේ බලද්දී ඒවා deactivate විදියට පෙන්නන්නේ.... මේක Dialog එකේ වරදීමක්ද? නැත්නම් හැමෝටම මෙහෙමද?????
  8. sanjaya1975

    ස්ථීර රැකියාවක්, නව ව්‍යාපාරයක්

    විශේෂයෙන්... මේ දවස් වල බිස්නස් පටන්ගන්නකොට දෙපාරක් හිතපන්..... මම පටන් ගත්ත එක මේ දවස් වල කෙලවෙලා තියෙන්නේ.....
  9. sanjaya1975

    ලංකාවේ ජැක් සංස්කෘතිය

    බාෂාව නම් Pathfinder ගෙ මල්ලි වගෙයි..... :D
  10. sanjaya1975

    සුනෙත් සර්

    එවපන්... අපිටත් ඉගෙනගන්න දෙයක් තියෙයිද බලන්න.....
  11. sanjaya1975

    දේශපාලනයෙන් බැට කෑ කලාකරුවෝ

    වැඩි හරියක් ප්‍රේමදාස ෂොට් එක දීපු අය .... :( පොඩි එවුන්ට දැනගන්න කියන්නේ...ඔව් .. ඒ සජිත්ගේ තාත්ත තමයි..... ඒ කාලේ සජිත් කරේ නිදන් හාරපු එක.... ඕන තරං සාක්ෂි තියෙනවා... ඒත් ලංකාවේ සිහලයෝන්ට කාලයත් එක්ක ඉක්මනින් අමතක වෙනවා....
  12. sanjaya1975

    Kandy rooms

    Ivy banks - lake round and Aniwatta / Majestic - Ampitiya Road
  13. sanjaya1975

    0777 Dialog Smart Blaster Package

    Mobitel 1500 unlimited calls for any network package eka thiyenawada? Visthara dapan.
  14. sanjaya1975

    මොනෝ රේල් එකේ යමු

    එයාර්පෝට් එකේ ඩිපාචර් එකේ චෙක් ඉන් වෙන්න කලින් පසෙන්ජර්ලට ඉන්දගන්නවත් පුටුවක් තියාගන්න බැරිඋන මේ ආණ්ඩුවට..., ඉස්ටෙෂන් වල බංකු ගැන මොන කතාද.....

    No contents