ජෙප්පෝ මෙතන කරපු දෙයක් නෑ . විමලයා විතරයි උන්ගෙන් LTTE එකට විරුද්දව හිටියේ.. යුද්දේ යද්දී සෝමවංස පිටරට ගියා මේ යුද්දෙන් වෙන්නේ මිනිස්සු මැරෙන එක... ඒ නිසා එක නවත්තන්න කියල කියන්න....
හැබැයි රතන හාමුදුරුවෝ තමයි මාවිල්ආරු සොරොව්ව වපු වෙලාවේ එක අරින්න LTTE පාලන පැත්තට මිනිස්සුත් එක්ක පයින්...