පාන් මිල අඩු කිරීම ජාත්‍යන්තර කුමන්ත‍්‍ර

sanjeewawga

Well-known member
  • Dec 10, 2008
    2,471
    369
    83

    නව රජයේ අතුරු අයවැයෙන් පාන් මිල අඩුකිරීමට පියවර ගැනීම
    ජාත්‍යන්තර කුමණ්ත්‍රනයක කොටසක් බව ජාතික නිදහස් පෙරමුණ පවසනවා..:lol::lol::lol::lol:

    එම පෙරමුණේ මධ්‍යම කාරක සභික පියසිරි විජේනායක අද (01)
    පැවති මාධ්‍ය හමුවකදී කියා සිටියේ පිටි මිල අඩු කිරීමේ සහනය හිමිවන්නේ ඇමරිකානු ගොවීන්ට බවයි...:rofl::rofl::rofl:
    3179-bread-price.jpg

    (බලපන්කෝ කොතරම් බුදිධිමතුන් ටිකක්ද මේ නිදහස් පෙරමුණේ ඉන්නේ කියලා..
    විමල් වීරවන්ශ වගේ බුද්ධිමත් මිනිස්සු එක්ක ඉන්න මේ අය රටට සම්පතක්..):lol::lol::lol::lol::lol::lol::lol::lol:

    1047472008cartoon-L.jpg

    Last edited:

    Supunqw

    Well-known member
  • Jul 18, 2009
    5,620
    500
    113
    35
    නිගම්බු 7
    මොනවද බන් මුන්ට වෙලා තියෙන්නේ? මෙච්චර ඔලුවේ අමාරු උන් ඉන්නවාද?
    මෝඩ යක්කු.
     
    maxboysl

    Well-known member
  • Mar 17, 2011
    22,423
    1,851
    113
    colombo
    ඔය කතාවේ අත්තක් තියනවා බන්. පාන් ගනන් අඩුවෙච්ච් ගමන් කොටි පාන් කාලා ශක්තිය ලබාගන්නවා. එට පස්සේ එනවා අපිට කෙලින්න. හාලම්ස්සොත් අඩු කරලා හාලම්ස්සෝ හොදිත් එක්ක පාන් කාලා කොටි ශක්තිය ලබා ගෙන ලංකාව අල්ලන තැතක් තියන බව පියසිරි විජේනායක මහත්තය දුර තියා දැකලා.

    අනික කහත් අඩු කරලා .... LTTE ලාංච්නේ ඉන්න කොටියත් කහ පාටයි. අඩු කරලා තියෙන්නෙත් කහ.....දැන් ඔප්පුවෙන්ව නේද යහපලනේ කොටි පාලනයක් වෙච්ච් බව. දැන් මට දුකයි මෛත්‍රීට චන්දේ දීපු එක ගැන.....
    .

    ඊලග මහමැතිවරණය ජා නි පෙ ආණ්ඩුවක් හදමු. ලැට්වංශ අගමැති කරලා, ගව පාලනයක් ඇති කරමු. ජයෙන් ජය
     
    ඕකට අර උද්ගොශ්නයක් වෙලාවේ ගහලා.. ඕකගේ ඔළුවට පාරක් වැදිලා තිබුනේ එකයි ඔය
     
    • Like
    Reactions: dmtx

    kellsupun

    Member
    Feb 12, 2010
    61,910
    3,299
    0
    Disce aut Discede
    ඔය කතාවේ අත්තක් තියනවා බන්. පාන් ගනන් අඩුවෙච්ච් ගමන් කොටි පාන් කාලා ශක්තිය ලබාගන්නවා. එට පස්සේ එනවා අපිට කෙලින්න. හාලම්ස්සොත් අඩු කරලා හාලම්ස්සෝ හොදිත් එක්ක පාන් කාලා කොටි ශක්තිය ලබා ගෙන ලංකාව අල්ලන තැතක් තියන බව පියසිරි විජේනායක මහත්තය දුර තියා දැකලා.

    අනික කහත් අඩු කරලා .... LTTE ලාංච්නේ ඉන්න කොටියත් කහ පාටයි. අඩු කරලා තියෙන්නෙත් කහ.....දැන් ඔප්පුවෙන්ව නේද යහපලනේ කොටි පාලනයක් වෙච්ච් බව. දැන් මට දුකයි මෛත්‍රීට චන්දේ දීපු එක ගැන.....
    .

    ඊලග මහමැතිවරණය ජා නි පෙ ආණ්ඩුවක් හදමු. ලැට්වංශ අගමැති කරලා, ගව පාලනයක් ඇති කරමු. ජයෙන් ජය

    :lol: adenwa :(
     
    Supunqw

    Well-known member
  • Jul 18, 2009
    5,620
    500
    113
    35
    නිගම්බු 7
    ඕකට අර උද්ගොශ්නයක් වෙලාවේ ගහලා.. ඕකගේ ඔළුවට පාරක් වැදිලා තිබුනේ එකයි ඔය

    ඔළුවට නෙමෙයි දෙන්න තිබ්බේ, :rofl: ඔය ගොන් හරකාගේ බිජ්ජ්ට :lol:
     
    sanjeewawga

    Well-known member
  • Dec 10, 2008
    2,471
    369
    83
    ඔය කතාවේ අත්තක් තියනවා බන්. පාන් ගනන් අඩුවෙච්ච් ගමන් කොටි පාන් කාලා ශක්තිය ලබාගන්නවා. එට පස්සේ එනවා අපිට කෙලින්න. හාලම්ස්සොත් අඩු කරලා හාලම්ස්සෝ හොදිත් එක්ක පාන් කාලා කොටි ශක්තිය ලබා ගෙන ලංකාව අල්ලන තැතක් තියන බව පියසිරි විජේනායක මහත්තය දුර තියා දැකලා.

    අනික කහත් අඩු කරලා .... LTTE ලාංච්නේ ඉන්න කොටියත් කහ පාටයි. අඩු කරලා තියෙන්නෙත් කහ.....දැන් ඔප්පුවෙන්ව නේද යහපලනේ කොටි පාලනයක් වෙච්ච් බව. දැන් මට දුකයි මෛත්‍රීට චන්දේ දීපු එක ගැන.....
    .

    ඊලග මහමැතිවරණය ජා නි පෙ ආණ්ඩුවක් හදමු. ලැට්වංශ අගමැති කරලා, ගව පාලනයක් ඇති කරමු. ජයෙන් ජය

    බුදු අම්මෝ මචන්.. උඹේ මේ කමන්ට් එක දැකලා හිනාව නතරකරගන්න බැරි උනා:lol::lol::lol::lol::lol:
     
    senal7

    Member
    Aug 20, 2013
    10,229
    562
    0
    with my newly born son
    දැන් මූ කියන හැටියට ඇමෙරිකාවේ පිටි මාකට් එකේ ලොකුම ගැනුම්කරුවා ලන්කාව. අනේ උකේ?
     
    JA- SHA

    Member
    Oct 2, 2011
    929
    86
    0
    ඔය කතාවේ අත්තක් තියනවා බන්. පාන් ගනන් අඩුවෙච්ච් ගමන් කොටි පාන් කාලා ශක්තිය ලබාගන්නවා. එට පස්සේ එනවා අපිට කෙලින්න. හාලම්ස්සොත් අඩු කරලා හාලම්ස්සෝ හොදිත් එක්ක පාන් කාලා කොටි ශක්තිය ලබා ගෙන ලංකාව අල්ලන තැතක් තියන බව පියසිරි විජේනායක මහත්තය දුර තියා දැකලා.

    අනික කහත් අඩු කරලා .... LTTE ලාංච්නේ ඉන්න කොටියත් කහ පාටයි. අඩු කරලා තියෙන්නෙත් කහ.....දැන් ඔප්පුවෙන්ව නේද යහපලනේ කොටි පාලනයක් වෙච්ච් බව. දැන් මට දුකයි මෛත්‍රීට චන්දේ දීපු එක ගැන.....
    .

    ඊලග මහමැතිවරණය ජා නි පෙ ආණ්ඩුවක් හදමු. ලැට්වංශ අගමැති කරලා, ගව පාලනයක් ඇති කරමු. ජයෙන් ජය
    :lol:

    වීරවංශ අගමැතිකරමු
     
    other guy

    Well-known member
  • Apr 18, 2014
    8,667
    770
    113
    neverland
    ඔය කතාවේ අත්තක් තියනවා බන්. පාන් ගනන් අඩුවෙච්ච් ගමන් කොටි පාන් කාලා ශක්තිය ලබාගන්නවා. එට පස්සේ එනවා අපිට කෙලින්න. හාලම්ස්සොත් අඩු කරලා හාලම්ස්සෝ හොදිත් එක්ක පාන් කාලා කොටි ශක්තිය ලබා ගෙන ලංකාව අල්ලන තැතක් තියන බව පියසිරි විජේනායක මහත්තය දුර තියා දැකලා.

    අනික කහත් අඩු කරලා .... LTTE ලාංච්නේ ඉන්න කොටියත් කහ පාටයි. අඩු කරලා තියෙන්නෙත් කහ.....දැන් ඔප්පුවෙන්ව නේද යහපලනේ කොටි පාලනයක් වෙච්ච් බව. දැන් මට දුකයි මෛත්‍රීට චන්දේ දීපු එක ගැන.....
    .

    ඊලග මහමැතිවරණය ජා නි පෙ ආණ්ඩුවක් හදමු. ලැට්වංශ අගමැති කරලා, ගව පාලනයක් ඇති කරමු. ජයෙන් ජය

    :baffled::baffled::baffled::baffled::baffled::baffled::lol::lol::lol::lol::lol::lol::lol:
     
    wall-e

    Well-known member
  • Aug 27, 2012
    2,061
    364
    83
    Pixar Animation Studios
    බඩ ගැන විතරක් හිතපල්ල , අපේ රට කව්ද හරි ඇමෙරිකාව අල්ල ගන්න කම් උබලා දන්නේ නෑ :sorry:........ඔව් මම ජාති වාදයෙක්:growl:
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,284
    113
    Malabe
    unp ගොන්නුන්ට කොහොමත් තුන් වේලටම පාන්නෙ ඔනෙ ඒක හින්ද සතුටු ඇති ඒත් ඇත්ත කතාවනම් ඔනෙක්න් පහර වදින්නෙ වි ගොවින්ට ............ ඔක තේරුම් ගන්ඩ බැරි මීහරක් තෙර්ඩ් දාගෙන බුරුවො වගේ හිනා වෙනව ලොල් තමා , බොලා වගේ මීහරක්.:nerd::dull:
     
    sanjeewawga

    Well-known member
  • Dec 10, 2008
    2,471
    369
    83
    unp ගොන්නුන්ට කොහොමත් තුන් වේලටම පාන්නෙ ඔනෙ ඒක හින්ද සතුටු ඇති ඒත් ඇත්ත කතාවනම් ඔනෙක්න් පහර වදින්නෙ වි ගොවින්ට ............ ඔක තේරුම් ගන්ඩ බැරි මීහරක් තෙර්ඩ් දාගෙන බුරුවො වගේ හිනා වෙනව ලොල් තමා , බොලා වගේ මීහරක්.:nerd::dull:

    Mohammed Musammil is Here
     
    wall-e

    Well-known member
  • Aug 27, 2012
    2,061
    364
    83
    Pixar Animation Studios
    unp ගොන්නුන්ට කොහොමත් තුන් වේලටම පාන්නෙ ඔනෙ ඒක හින්ද සතුටු ඇති ඒත් ඇත්ත කතාවනම් ඔනෙක්න් පහර වදින්නෙ වි ගොවින්ට ............ ඔක තේරුම් ගන්ඩ බැරි මීහරක් තෙර්ඩ් දාගෙන බුරුවො වගේ හිනා වෙනව ලොල් තමා , බොලා වගේ මීහරක්.:nerd::dull:

    එකත් එහෙමද ,ජනාදිපති (හිටපු) පාන් මිල වැඩි කල නිසා අපේ ගොවියෝ රැකුන නේ
     
    Mr.Gru

    Well-known member
  • Nov 2, 2011
    1,419
    173
    63
    Colombo
    ඔය කතාවේ අත්තක් තියනවා බන්. පාන් ගනන් අඩුවෙච්ච් ගමන් කොටි පාන් කාලා ශක්තිය ලබාගන්නවා. එට පස්සේ එනවා අපිට කෙලින්න. හාලම්ස්සොත් අඩු කරලා හාලම්ස්සෝ හොදිත් එක්ක පාන් කාලා කොටි ශක්තිය ලබා ගෙන ලංකාව අල්ලන තැතක් තියන බව පියසිරි විජේනායක මහත්තය දුර තියා දැකලා.

    අනික කහත් අඩු කරලා .... LTTE ලාංච්නේ ඉන්න කොටියත් කහ පාටයි. අඩු කරලා තියෙන්නෙත් කහ.....දැන් ඔප්පුවෙන්ව නේද යහපලනේ කොටි පාලනයක් වෙච්ච් බව. දැන් මට දුකයි මෛත්‍රීට චන්දේ දීපු එක ගැන.....
    .

    ඊලග මහමැතිවරණය ජා නි පෙ ආණ්ඩුවක් හදමු. ලැට්වංශ අගමැති කරලා, ගව පාලනයක් ඇති කරමු. ජයෙන් ජය

    :lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol: