1. BINGU_PUTHA

    IT is DEAD? Mega Thread

    අලුත් තාක්ෂණයක් එනකොට මුලින් රස්සාවල් නැති වෙනවා උදාහරණයක් විදියට 70-80 දශකයේ පුද්ගල පරිගණක ආවහම office වල තියන ගොඩක් වැඩ පරිගණක මගින් කරන්න පුළුවන් උනා. ඉස්සර ගොඩක් කාර්යාල සේවකයින් හිටිය file ගොඩවල් තියාගෙන. ඒ නිසා මුලින් රස්සාවල් අඩු උන. නමුත් පසුව progarmming , app development වලට...
  2. BINGU_PUTHA

    සිරාවටම පවු (Downfall of IT)

    පැය 8 කට වැඩ වැඩ කරනවානම් OT දෙන්න ඕනේ. නැතිනම් time bank කරන්න ඕනේ. අද පැය 10 වැඩ කරන්න උනොත්, හෙට පැය 6 වැඩ කරන්න පුළුවන් විදියට.
  3. BINGU_PUTHA

    සිරාවටම පවු (Downfall of IT)

    මේක තේරෙන්නේ නැහැ. ලංකාවේ කම්කරු නීති රීති තදයි නේද. එතකොට පැය 7.5 ට වඩා වැඩියෙන් වැඩ කරන්න ඕනේද ? වැඩියෙන් වැඩ කරොත් අනිත් දවස්වල නිවාඩු ගන්න පුළුවන් නේද ?
  4. BINGU_PUTHA

    මහ පාරේ නීති බල්ලට දාලා පිස්සු කෙලින යල් පැනපු විහිලු මාලිමා JVP සමාජවාදී තරුණ සංගමය!

    මොන්ගල් ජෙප්පෝ (II) මුන් දෙන ආතල් නම් ලොවෙත් නැහැ. හිනා වෙලා පන යනවා ------ Post added on 1786455170
  5. BINGU_PUTHA

    නොදන්නා වැව් වල නාන්න යන උන්ට කනට ගහල මේක පෙන්නපන්

    පීනන්න තරමක් දන්නා අය උනත් කලබලවිමෙන් සහ ඕනවට වඩා අවදානම් ගන්න ගිහින් මැරෙනවා. සීතල වතුරේ කෙන්ඩ පෙරලෙන එක උදාහරණයක්
  6. BINGU_PUTHA

    Engineering ක්ෂේත්‍රය ගැන දන්න අය එන්න

    ලංකාවේ නම් දන්නේ නැහැ electronic = dont know computer = Already affected by AI. But AI may also create jobs civil = some job oppertunities mechanical = dont know eletrical = lot of well paid jobs for system studies
  7. BINGU_PUTHA

    මෙන්න කරනවානම් වැඩක්

    Thanks. I di not know that. But that is a good thing
  8. BINGU_PUTHA

    මෙන්න කරනවානම් වැඩක්

    ලංකාවෙත් මේක තියෙනවා කිල අම්ම දැනගෙන හිටියේ නැහැ. මේක හොද දෙයක්. colour coding එකක් එක්ක % තිබ්බ නම් හොදයි ඔය කියන කතාව ඇත්ත. ඕව ගොඩක් සාදක මත රද පවතිනවා. එත් % එහෙන් දෙන්නේ සාමාන්‍ය මිනිසෙක්ගේ අගය අනුව. මොකද එකෙන් දල අදහසක් ගන්නවා අඩංගු ද්‍රව්‍ය වල ග්‍රෑම් ගාන කොහොමත් තියනවා වෙනම label...
  9. BINGU_PUTHA

    මෙන්න කරනවානම් වැඩක්

    මේකේ ප්‍රශනය තමයි සාමාන්‍ය මනුස්සයෙක්ට හරි අදහසක් ගන්න බැහැ. මොකද ග්රෑම් වලින් තියෙන නිසා. හොදම විදිය තමයි දිනකට අනුමත ප්‍රමාණයෙන් සියයට කීයක්ද කියන එක (% එක). අපි හිතමු sprite 335ml can එකක් 38% කියල. දැන් තේරෙනවා නේ කොච්චර වැඩිද කියල.
  10. BINGU_PUTHA

    90sවල Pen Friendsලාට ලියුම් ලියපු කාලේ මතකද?

    පැනක් අල්ලනේ බොහොම කලාතුරකින්. birthday card එකක හරි, වෙන මොකක් හරි ලියන්න ගිහාම අකුරු පැටලවෙනවා
  11. BINGU_PUTHA

    මෙන්න කරනවානම් වැඩක්

    අපි කන කෑම බිම වල තියෙන සිනි, මේදය සහ ලුණු වල අන්තර්ගතය වැඩි නම් (දිනපතා අනුමත ප්‍රමානවලට වඩා), මේ විදියට පෙන්නන ඕනේ. සිනි, මේදය සහ ලුණු තමයි රෝගාබාධ ගොඩකට හේතු වෙන්නේ මොනවහරි ගන්න කොට මේක හරි ප්‍රයෝජනවත්. ඔය label එක දැක්කහම, මම ඒ දේ ගන්න දෙපාරක් හිතනවා. ඒ වගේම manufacturer පෙලබෙනවා...
  12. BINGU_PUTHA

    Phd එකත් දැන් Normal වේලා නේද

    higher studies වලින් කරන්නේ හුගක් වෙලාවට industry එකේ ප්‍රශ්න විසදන්න. industry සහ university කියන්නේ ගහයි පොත්තයි වගේ. industry එකෙන් විසදගන්න බැරි ප්‍රශ්න university එකට ගේනවා. එට අමතරව සල්ලි දෙනවා. ආණ්ඩුවෙන් දෙන සල්ලි බොහොම සීමිතයි. මේකට (1) advanced industry එකක් තියෙන්න ඕනේ (2)...
  13. BINGU_PUTHA

    Private බස් ගැමුණු Metro බස් ගැන තදින්ම ගුගුලයි🥵...

    ආණ්ඩුවේ ආයතනයක් ප්‍රතිසන්විදනය කරනවා කියන්නේ පවුද්ගලිකකරණය කිරීම විතරක් නෙවි. ප්‍රතිසන්වින්දනය ආයතනයෙන් ආයතනයට වෙනස්. ආණ්ඩුවට කොටසක් අයිති සමාගම් බවට පත් කිරීම, පරිපාලනයට පුද්ගලික අංශයේ සහය ලබාගැනීම, කොටස් වලට වෙන්කිරීම. උදාහරනෙකට බස් repair කරන එක පවුද්ගලික අංශයට දෙන්න පුළුවන්. ලගදි...
  14. BINGU_PUTHA

    Private බස් ගැමුණු Metro බස් ගැන තදින්ම ගුගුලයි🥵...

    මේක තමයි තිත්ත ඇත්ත ආණ්ඩුව කරන්න ඕනේ සමහර දේවල් (1) ලංගමය ප්‍රතිවුහකරණය (2) පුද්ගලික අංශයේ බස් සමාගම් පිහිටුවල (තනි අයිති බස් වෙනුවට) , යම් නියාමනයක් කිරීම (3) පුද්ගලික අංශයට නවීන සහ ආරක්‍ෂිත බස් ආනයන සදහා බදු සහන දීම හෝ යම් දීමනාවක් දීම
  15. BINGU_PUTHA

    Private බස් ගැමුණු Metro බස් ගැන තදින්ම ගුගුලයි🥵...

    ලංකාවේ පුද්ගලික අංශය තමයි බහුතරයක් බස් තියෙන්නේ. බස් 1000 ගෙන්නුවත් පුද්ගලික අංශයට තරගයක් දෙන්නේ කොහොමද? අනිත් එක පුද්ගලික අංශයේ සුපොකබෝගී බස් ඕනේ තරම් තියෙනවා. අනික් අතට බස් ධාවනය ප්‍රමිතියක් ඇතුව නිසි ලෙස සිදුවෙන්න, ආණ්ඩුවෙන් බස් ගෙන්නනවට වඩා ගොඩක් දේවල් කරන්න පුළුවන්. අර මම දාපු video...
  16. BINGU_PUTHA

    Private බස් ගැමුණු Metro බස් ගැන තදින්ම ගුගුලයි🥵...

    ආණ්ඩුවක වියදම් කෙරෙන්නේ ජනතාවගේ බදු වලින්. වියදමට සාපේක්ෂව ලංකාවේ බදු අදායම ඉතා සීමිතයි. ඒ නිසා හැමවිටම ආණ්ඩුව education and healthcare වලට සහ අත්‍යවශ්‍ය සේවා වලට විතරක් වියදම් කරන්න ඕනේ. ප්‍රවාහනය ගැන කතාකරනවානම් පවුද්ගලික අංශය නිසි ලෙස නියාමනය සහ ලංගම ප්‍රතිවුහකරනය අවශ්‍යයි.

    No contents