මේක තමයි තිත්ත ඇත්තGovernment business කරන්න ගියාම කොහෙත් පාඩුයි, ඕකට මිනිස්සුන්ට බැනලා වැඩක් නෑ. Structurally එහෙමයි
එහෙම බැලුවෙත් බලශක්තිවත් අත්‍යාවශ්‍යයි, ආහාර අත්‍යාවශ්‍යයි. සේරම ආණ්ඩුවෙන් කරන්න වෙන්නේ
------ Post added on Aug 5, 2026 at 9:52 PM
ආණ්ඩුව කරන්න ඕනේ සමහර දේවල්
(1) ලංගමය ප්‍රතිවුහකරණය
(2) පුද්ගලික අංශයේ බස් සමාගම් පිහිටුවල (තනි අයිති බස් වෙනුවට) , යම් නියාමනයක් කිරීම
(3) පුද්ගලික අංශයට නවීන සහ ආරක්‍ෂිත බස් ආනයන සදහා බදු සහන දීම හෝ යම් දීමනාවක් දීම