1. BINGU_PUTHA

    Private බස් ගැමුණු Metro බස් ගැන තදින්ම ගුගුලයි🥵...

    මිනිස්සු නගින බහින එක ගැන මම කතා කරේ නැහැ. ලොස් වෙන එක පුදුමක් නෙවි. ආණ්ඩුවේ ආයතනයක් නේ. ආණ්ඩුවේ ආයතන ස්වාබවයෙන්ම අකරයක්ෂමයි. ඔකේ බස් වලින් ලැබෙන අපේක්ෂිත අදායම සහ වියදම් සහ බදු බර ගැන අදහසක් නැහැනේ
  2. BINGU_PUTHA

    Private බස් ගැමුණු Metro බස් ගැන තදින්ම ගුගුලයි🥵...

    මු කියන එක ඇත්තනේ ? Bus transport: SLTB losing Rs 20 m daily https://www.themorning.lk/articles/kfHLtZiBPiwrEEMzw7EZ අලුත් ලංගම බස් වලින් වෙන්නේ ජනතාවගේ බදු බර බිලියන ගණනකින් තවත් වැඩි වෙන එක. ඕක පුද්ගලික අංශයට සමග සහයෝගයෙන් කරා නම් පාඩුව අවම හෝ නැති කර ගන්න තිබ්බ.
  3. BINGU_PUTHA

    IFS Layoff Announced Today

    මොන field එක උනත්, ගේමක් ගහන්න පුළුවන් (1) job hopping = මේකෙන් තමයි ඉස්සරහට යන්න පුළුවන්. එකම රස්සාවට හිරවෙන්නේ නැතිව, මාර්කට් එකට ගැලපෙන විදියට skills දියුණු කරන්, හොද දෙතුන් ගුණයක salary වලට පනින්න තමයි තියෙන්නේ. (2) පුලුවන් නම් අතිරේක අදායම් මාර්ග හදාගන්න. මගේ යාලුවෝ business කරනවා...
  4. BINGU_PUTHA

    ටකරන් බස් වලට solution එක මෙට්‍රෝ බස් නම් ත්‍රී වීල් වලට තියෙන solution එක මොකක්ද ?

    meka aththa වැඩි දියුණු කරපු ත්‍රීවිල් තමයි ඊළගට
  5. BINGU_PUTHA

    කිරිය දෙකට බෙදිලා මාරගන්න topic - Permit cancel කරපු දා ඉඳන් ඩොකාලගෙ රැස් බැහැලද යාලුවනෙ? 🥴🥴

    ඩොකාලට ඕන කරන හැම දෙයක්ම, tools, blood pressure monitor ඉදන් MRI machines, ගොඩනැගිලි ඔක්කොම හදන්නේ ඉංජිනේරුවරු :P
  6. BINGU_PUTHA

    ජරාවක් කාපුවාම බඩ රිදෙන්නෙ, බඩේලිය යන්නෙ අ‍ැයි සහ කොහොමද? Search නොකර, AI වලින් අහන් නැතිව තමන්ගෙ දැනුමෙන් උත්තර දීපන්. (උත්තරේ දාල ගිහින් බලහන්)

    බඩේ ප්‍රශ්නවල Bismuth subsalicylate (Pepto-Bismol) එක තමයි නියම. ලංකාවේ තියෙනවද දන්නේ නැහැ. Form AI An upset stomach after eating unfamiliar foods is actually quite common. It doesn't necessarily mean the food is bad—it can happen for several reasons: 1. Your digestive system isn't used to it...
  7. BINGU_PUTHA

    ලංකාවට Urban Dictionary + Know Your Meme සයිට් එකක් හැදුවා

    අපිට පේනවා 90 ගනම්වලට සාපේක්ෂව බාෂාව වෙනස් වන හැටි. මේ ක්‍රියාව අවුරුදු දහස්ගනක් තිස්සේ උනා. ඉස්සර කොල්ලෝ අතර කතා කරපු රස්තියදුකාර වචන (උදාහරණයක් විදියට "අවුලක්" නැහැ, "සිරාවට", "පුදුම දුකක්"...) , අද ප්‍රදාන මද්‍යාවල පවා බාවිතා වෙනවා. පිටරට ඉන්න අපිට මේක තේරෙනවා. ලංකාවේ ඉන්න අයට මේක එච්චර...
  8. BINGU_PUTHA

    නිල්දිය යට ෆක් එක 🍑🍆💦 වීඩියෝ

    ඔතන ඉදිරියේදී ආණ්ඩුවෙන් මැදිහත්වෙලා යම් යම් දේවල් ටිකක් කරන්න ඉන්නේ. එතකොට මුලික පියවර තමයි මිනිස්සු දැනුවත් කරන එක සහ මිනිස්සුන්ගෙන් feedback ගන්න එක. lack of management, leadership
  9. BINGU_PUTHA

    AI වලින් වෙච්ච ඇබැද්දියක්

    ගොඩක් ඉස්සර මම AI එකකින් ප්‍රශ්නයක් ඇහුව ගණිත ගැටළුවක් ගැන. මේක කොහොමද විසදන්නේ කියල. AI උත්තර කීපයක් දුන්න. එකක් මට හරියන උත්තරේ. එත් මට ඒ ක්‍රමය ගැන විශ්වාස නැහැ. මම කරේ AI ගෙන් ඉල්ලුව, ඒ ගැන reference දෙන්න කියල. reference එකක් දුන්න මේ වගේ (මේක මට දුන්න එක නෙවි) D. Caratelli, M. C...
  10. BINGU_PUTHA

    ශ්‍රී ලංකාවේ තියෙන weird school boy mind set එක

    ඉගෙනගත්තු ඉස්කෝලෙට ආදරේ කරන එක, OBA එකට ආධාර කරන එක වරදක් නැහැ. එත් සමහරු කරන්නේ ඉස්කෝලේ නම තුලින් මහන්තත්වයක් ආරෝපණය කරගැනීම. වාසියක් ලබාගැනීම. අනිත් අයට වඩා තමුන් උසස් කියල සිතීම. මමත් දකුණු පළාතේ ප්‍රසිද්ද ඉස්කෝලෙක ගිහිපු කෙනෙක්. හද්ද පිටිසර මොනරාගල ඉස්කෝලෙක ඉගෙනගත්ත යාලුවෙක් හම්බුනත් මට...
  11. BINGU_PUTHA

    පොළොන්නරු යුගයේ අවසානය

    පොළොන්නරුවේ පරාක්‍රමබාහු මාලිගාවේ ඉස්සර බිම තිබ්බ කළු පැහැති විදුරු වගේ බෝල. මාලිගාව පිච්චිලා වැටිච්ච ඒවා
  12. BINGU_PUTHA

    ඔරිමජිනල් මානවම්ම රජ්ජුරුවො ගැන!

    ඔකේ නොකියවෙන පැත්ත තමයි, ඔය ඉන්දියාවෙන් ආපු හමුදාව ලංකාවේ පදිංචි වෙනවා. රජ්ජුරුවෝ ඒ ගොල්ලොන්ට හොදට සලකනවා. තනතුරු දෙනවා. ඊට පස්සේ ඒගොල්ලෝ ඉන්දියාවෙන් ආක්‍රමණයක් එනකොට ඔත්තු දෙනවා. මෙහෙන් සහයෝගය දෙනවා.
  13. BINGU_PUTHA

    අපි රෝබෝවරුද ?

    අපි දිනපතා ගන්න තීරණ වලින් 95% ගන්නේ සිහියෙන් තොරව කියල දන්නවද? සිහි කල්පනාව ඇතුව ගන්නේ 5% පමණයි.පුදුමයි නේද? මනසේ කාර්ය කුමක්ද කියල ඇහුවොත් ඔබ දෙන උත්තරය මොකද්ද ?. තීරණ ගැනීම. අපි ඉස්සරහ තේ කොප්පයකුයි කොපි කොප්පයකුයි තිබ්බොත්, දෙකෙන් එකක් තෝරාගන්න කියල අපි මනසින් තීරණයක් ගන්න වෙනවා. අපි...
  14. BINGU_PUTHA

    වසර 8කට පෙර අනුර කුමාර ඇතුළු නඩය විරුද්ධ වූ තඹුත්තේගම ජල යෝජනා ක්‍රමය අද අනුර කුමාර අතින්ම විවෘත කරයි!

    ජෙප්පෝ හරි අහිංසකයි නේ බන් බලන් යනකොට. මට ආරංචි වෙච්ච් හැටියට 88 කාලේ විජේවීර ඇතුළු පිරිස පන්සලේ අට සිල් සමාදන්වෙලා පලවෙනි ධාන්‍ය අවබෝදවෙන්න ඔන්න මෙන්න ඉන්නකොට තමයි ආණ්ඩුවේ මැරයෝ ඇවිල්ල වෙඩි තිබ්බේ

    No contents