ජීවිතේ කියන්නේ තරගයක්. slow වෙනකොට අපි පස්සට යනවා. ළමයි, ළමයිගේ අනාගතය, රස්සාවල් එක්ක හැප්පෙන එක ලේසි නැහැ. හොදම දේ
(1) සමාජ මාද්‍ය සිමා කරන්න. ගෙදර වත්තට බැහැල ඉන්න.
(2) ඉදල හිටලා සතියක නිවාඩු අරගෙන relax ට්‍රිප් එකක් යන්න. relax ට්‍රිප් එකක් කිව්වේ කොහේ හරි නැවතිලා slow විදියට විවේක ගන්න...