1. H

    CAMPUS vs UNIVERSITY

    ඒකේ සරල තේරුම තමයි මේ කියන institute එකේ දෙන සහතිකය valid නෑ කියන එක.
  2. H

    අහිංසක වනිත්මා

    ඉස්කෝලවල ඕන තරම් අසාධාරණකම් වෙනවා ඇති. හැබැයි සමහර වෙලාවට අපිට අසාධාරණ කම් කියලා පේන දේවල් තව ටිකක් දුරට හිතලා බැලුවාම ඒක මට,මම හින්දා හිතෙන දෙයක් කියලත් පේන්න පුළුවන්. කාලෙකට කලින් වෙච්ච දෙයක් මේක. මම දන්න එකෙක් හිටියා ඉස්කෝලෙ හෙන leading character එකක්. ඉස්කෝලෙට ආවා leadership camp එකක්...
  3. H

    කඩවල්වල පොඩි පගයන්ගෙ ටෝක්ස් 🥴🥴

    වෙලාවයි, phone එකේ ඇති වෙන්න credit තියේ නම් ඔය අලුතින් පටන් ගත්තු company/firms/ institutes වලට කතා කරලා ඔය Gen Z එකේ ඉන්න එකෙක්ව කතාවට අල්ලගෙන මොකක් හරි කියලා බලපල්ලා, හරියට සිඟිති පාතාලේ වගේ.
  4. H

    CAMPUS vs UNIVERSITY

    (y)
  5. H

    CAMPUS vs UNIVERSITY

    Campus කියන්නේ මොකක්ද university කියන්නේ මොකක්ද කියලා මම දන්නවා. මම මෙතන කියන්නේ ඔයාටයි මටයි තේරෙන වචන හරඹය මේවට යන ළමයින්ට තේරෙන්නේ නැති වෙන්න පුළුවන්නේ. ඒකයි මම කියන්නෙ මෙතන කොළේ වහලා ගැහිල්ලක් කියලා.
  6. H

    CAMPUS vs UNIVERSITY

    අර campus මේ campus ඇත්තටම මේවා ඇත්තමද? FB එකේ හැම තිස්සෙම ads දකිනවා අර campus එක මේ campus එක, මෙහෙම diploma දෙනවා අරහෙම උපාධි දෙනවා කතන්දර ගොඩක්. ලොකුවට දාලත් තියෙනවා දේශීය හා අන්තර්ජාතිකව පිළිගත් සහතික තමයි දෙන්නේ කියලා. ඒත් මට තේරෙන විදිහට මෙතන කොළේ වහලා ගැහිල්ලක් තියෙනවා. නම...
  7. H

    Sirimawo girl issue

    Not the just negative marketing and I do not believe that a school itself launches such a campaign, yet it smells a rat.
  8. H

    Sirimawo girl issue

    මට නම් පෙන්නේ වෙන සෙල්ලමක් මෙතන. නැට්‍ටුවා නටනවා, කට්ටිය අත් පුඩිත් ගහනවා, ඒත් කවුද බෙර ගහන්නේ? සම්මානයක් වේවා පදක්කමක් වේවා ඒක දෙන්නේ එක්කෙනාට නම් එතන ලකුණු වැඩිම ගන්න කෙනාට ඒක ලැබෙනවා නම් මොකද කරන්නේ? Interview එකකට ගියාම ගන්නේ එක්කෙනා නම් ‍තෝරාගත්ත නැති කෙනා කියන්න ඕන මම අච්චර මෙච්චර කරලා...
  9. H

    තිලක් කන්දේගම මහත්තයගෙ ආතල් කතා ටිකක් අහන්න ඉන්නකොට

    දැන් ගන්න අහන්නේ. මේ කෙනා මේ කෘෂි කර්මය ගැන කියන දේවල පදනම මොකක්ද? ඒ කියන්නේ මෙයා ඒවා පර්යේෂණ කරලා හොයාගත්ත ඒවද? එහෙමනම් ඒවා රටේ මොකක් හරි විශ්වවිද්‍යාලයකින් තහවුරු කරලා තියෙනවද? එහෙමත් නැත්නම් මෙයාට මේ සම්බන්ධව මොක හරි උපාධියක් තියෙනවද? මොකද එක පාරක් අර doctor කෙනෙක් පස හැදෙන්නෙ මෙන්න මෙහෙම...
  10. H

    සමාගම් ලියාපදිංචිය දැන් තනිකරම වංචාවක්. හොර බිස්නස්කාරයෝ ඇතිකරන පළවෙනි තැන මේක

    ඔව්, එයා එහෙම දෙන්න පුළුවන්. හැබැයි ඒක එහෙම වුනා කියලා strike එක නතර කරලා වැඩේ කරලා යවන්නේ නෑනේ, සේවකයො. ඕනම නම් factory එකේ බොස් සමහරවිට එයාට පුළුවන් දෙයක් කරලා දෙයි. දැන් factory වලටත් සේවකයො හොයාගන්න ලේසි නෑ. ඒ තියා කඩේක වුනත් වැඩට ගත්ත cook ට ලෙඩක් මුදලාලි දැම්මොත් මිනිහා වෙන කඩේක වැඩට යනවා.
  11. H

    සමාගම් ලියාපදිංචිය දැන් තනිකරම වංචාවක්. හොර බිස්නස්කාරයෝ ඇතිකරන පළවෙනි තැන මේක

    රජයේ වේවා private වේවා ඕනම තැනකින් වැඩක් කර ගන්න යනවා නම් මුලින්ම call එකක් දාලා බලන්න මොනවද ඕන documents, ඒ දවසේ ඇවිල්ලා කර ගන්න පුළුවන්ද අරක මේක. දැන් private factory එකක් strike දවසට දුර ඉඳන් ආවා කියලා වැඩේ කරලා දෙනවද?
  12. H

    නැති උන A/L රිසල්ට් ශිට් එකක් ගන්න හෙල්ප්

    විභාග දෙපාර්තමේන්තුව කතා කරලා හරි ගියෙ නැත්නම් මෙහෙම කරන්න, ඔයා A/L කරපු ඉස්කෝලෙට call එකක් දීලා යන්න, පොඩ්ඩක් මහන්සි වෙන්න වෙයි, එහේ තියෙනවා ඔයාගේ අවුරුද්දේ results sheets . ඒවයින් ඔයාගේ අංකය හොයාගන්න පුළුවන්.
  13. H

    වටවල තේ අයිතිකාරයෝ 😳

    ඔය වගේ කතාවක් කාලෙකට කලින් media වල ගියා. කට්ටිය හිතාගෙන හිටියේ ඒ මිනිස්සු AIDS ගැන නොදන්න නිසා එහෙම වුනා කියලා. මොකක්ද සංවිධානයක් AIDS ගැන කියලා දෙන්නත් ගියාලු, ඒ වුනාට මිනිස්සු කියලා තිබ්බේ මේක මේ AIDS ප්‍රශ්නයක් නෙවෙයි කියලලු. ගමේ තිබ්බ වෙන මොකක්ද කෝන්තරයක් අන්තිමට AIDS පිටින් දාලා...
  14. H

    අද මමයි මමයි colombo international book fair ගියා

    උඹලට කියන්න එක පාරක් book fair ගිහිල්ලා එක stall එකකදි පොත් දෙක තුනක් අරන් සල්ලි ගෙවන්න පෝලිමට ගියා. එතන cashier ඉස්සරහ එකෙක් ඉන්නවා පොත් මිටියක් අරන් එතන වාත කරනවා විතරක් නෙවෙයි මොකක් හරි ලෙඩකට set වෙනවා කියලා පෙනුනා. මේකා මෙතන game ඉල්ලුවොත් අනික් උන්ටත් පෝලිමේ වාත වෙනවා. හෙමීට ඒකට කිව්වා...
  15. H

    Urgent

    ඔයා ඕවා නැති වුනා කියලා පොලිසියේ පැමිණිල්ලක් දාන්න. මතක ඇතිව ඒකෙ කොපියක් ඉල්ල ගන්න, ඒක පරිස්සමට තියාගන්න. bank card එහෙම තියෙනවා නම් cancel කරන්න. FD වලට නම් බැංකුවට කියලා වෙන copy එකක් ගන්න පුළුවන්. ඔප්පු වල වැඩේ නම් පොඩ්ඩක් කච්චේරියකින් අහන්න.
  16. H

    පිටකොටුව මධ්‍යම බස් රථ නැවතුම්පොළ සංවර්ධනය කිරීමට මිලියන 425 යි! මහින්දගේ නිළ නිවස අළුත්වැඩියාවට මිලියන 510යි!! 😍😍

    මම මතු කරන කාරණේ පැත්තක තියලා වටේ යන priority එකක් ගැන කියන්නෙ දෙන්න උත්තරයක් නැති හින්දද? ඔය කියන හැම දෙයක්ම රටේ මධ්‍යම සැලසුමකින් ඇඟිලි ගහලා ආ රටේ මිනිස්සුන්ට තෙල් නෑ ඒ හින්දා රටේ හදාගෙන යන building එකක් නවත්තනවා වගේ කතා හරියන්නෙත් ඒවා prioritize කරන්නෙත් ඒවයින් තමයි.
  17. H

    පිටකොටුව මධ්‍යම බස් රථ නැවතුම්පොළ සංවර්ධනය කිරීමට මිලියන 425 යි! මහින්දගේ නිළ නිවස අළුත්වැඩියාවට මිලියන 510යි!! 😍😍

    That's Chao's theory. Can a suspension of repair works of a state building, stop the fuel queues overnight, at least in fortnight? Then how? If the state money was spend over a private property of this specific politician, you can directly insist that it is corruption or wastage. But this is a...
  18. H

    පිටකොටුව මධ්‍යම බස් රථ නැවතුම්පොළ සංවර්ධනය කිරීමට මිලියන 425 යි! මහින්දගේ නිළ නිවස අළුත්වැඩියාවට මිලියන 510යි!! 😍😍

    තෙල් පෝලිමයි මේකයි අතරේ තියෙන සම්බන්ධෙ මොකක්ද? රටට එන තෙල් නැවට ගෙවන්න ඕන විදේශ විනිමයෙන්. රජයෙ ගොඩනැගිල්ලක් හදන එක නැවැත්තුවා කියලා රුපියල් වලින් තෙල් නැවට ගෙවන්න පුළුවන්ද? ඕකත් හරියට අර ඇමරිකාව තමන්ගේ තිරිඟු අතිරික්තේ විනාශ කරනවා කියලා කෑ ගහනවා, ඒවා දුප්පත් රටවලට නිකම් දෙන්න තිබ්බනේ කියලා...
  19. H

    පිටකොටුව මධ්‍යම බස් රථ නැවතුම්පොළ සංවර්ධනය කිරීමට මිලියන 425 යි! මහින්දගේ නිළ නිවස අළුත්වැඩියාවට මිලියන 510යි!! 😍😍

    මහින්ද ද කාගෙද අදාළ නෑ නිල නිවසක් කියන්නෙ රජයේ ගොඩනැගිල්ලක්. එක පාරක් කොළඹ මහ නගර සභාවේ නිල නිවසක් අලුත්වැඩියා කරන්න දාපු ඇස්තෙමේන්තුවක් කියවා ගන්න බැරිව කියවන්න ගත්තානේ වැසිකිළියක් හදන්න මෙච්චර යනවා කියලා. අරකට යන්නෙ මෙච්චරයි මේකට යන්නේ අච්චරයි කියලා එහෙම සසඳන්න බෑ නිකම් ළිඳ ළඟ සංගමය වගේ. ඔය...
  20. H

    වියලි කලාපීය අඩු කුලේ ආතල් 😂😂

    මම බස් වල අමුතු modification දාගෙන යනවට පුද්ගලිකව කැමති නෑ. මම බස් එකක යනවා නම් ඒකේ දාලා තියෙන සින්දුව/video එකට මම අකමැති වෙන්න පුළුවන්. ඒත් බස් එකක ගමනක් යද්දි එතන මගියො ගොඩක් ඉන්නවා. ඔය හැමෝගෙම රස වින්දනයට ගැලපෙන දේවල් දාන්න බෑනේ. ඒක මම තේරුම් අරගෙන ඉන්නේ. මෙතන trip එකක් යද්දි තමන්ට ගැලපෙන...

    No contents