ඔලුව අත ගානව වගේ සනීපයි මට :lol:
AnuradhaRa Well-known member Dec 25, 2010 62,247 1 -865 113 යටගිය දවසැ බරණැස් නුවර Nov 17, 2025 #1 ඔලුව අත ගානව වගේ සනීපයි මට
Little Hulk Well-known member Aug 24, 2024 1,637 2,316 113 Nov 17, 2025 #2 උෟ බට් කරපු පැළයක් හොඳට පොහොර දාලා හිටවලා, ඒකට උඩින් ගල් ගොඩක් දාලා පස්සෙ කියනවා "මේ ගල් ගොඩේ නිකං කෝටුවක් ඇන්නා විතරයි, ඒක පැළ වෙලා ගෙඩිත් හැදිලා" කියලා Reactions: negombokollo, clumsyhulk, dj_keeper and 4 others
උෟ බට් කරපු පැළයක් හොඳට පොහොර දාලා හිටවලා, ඒකට උඩින් ගල් ගොඩක් දාලා පස්සෙ කියනවා "මේ ගල් ගොඩේ නිකං කෝටුවක් ඇන්නා විතරයි, ඒක පැළ වෙලා ගෙඩිත් හැදිලා" කියලා
animation Well-known member Aug 25, 2011 16,066 9,378 113 Microsoft Nov 17, 2025 #3 bump Reactions: AnuradhaRa
H himal2000 Well-known member Jun 27, 2021 614 751 93 Nov 18, 2025 #4 දැන් ගන්න අහන්නේ. මේ කෙනා මේ කෘෂි කර්මය ගැන කියන දේවල පදනම මොකක්ද? ඒ කියන්නේ මෙයා ඒවා පර්යේෂණ කරලා හොයාගත්ත ඒවද? එහෙමනම් ඒවා රටේ මොකක් හරි විශ්වවිද්‍යාලයකින් තහවුරු කරලා තියෙනවද? එහෙමත් නැත්නම් මෙයාට මේ සම්බන්ධව මොක හරි උපාධියක් තියෙනවද? මොකද එක පාරක් අර doctor කෙනෙක් පස හැදෙන්නෙ මෙන්න මෙහෙම කියලා මොකක්ද කියලා ඒ ගැන ලංකාවේ කෘෂිකර්ම මහාචාර්යවරු ඒක එහෙම නැති කතාවක් කිව්වා වගේ මතකයි. ඒත් මේ කියන දේවල් ගැන එහෙම කතිකාවක් කෝ? Reactions: AnuradhaRa
දැන් ගන්න අහන්නේ. මේ කෙනා මේ කෘෂි කර්මය ගැන කියන දේවල පදනම මොකක්ද? ඒ කියන්නේ මෙයා ඒවා පර්යේෂණ කරලා හොයාගත්ත ඒවද? එහෙමනම් ඒවා රටේ මොකක් හරි විශ්වවිද්‍යාලයකින් තහවුරු කරලා තියෙනවද? එහෙමත් නැත්නම් මෙයාට මේ සම්බන්ධව මොක හරි උපාධියක් තියෙනවද? මොකද එක පාරක් අර doctor කෙනෙක් පස හැදෙන්නෙ මෙන්න මෙහෙම කියලා මොකක්ද කියලා ඒ ගැන ලංකාවේ කෘෂිකර්ම මහාචාර්යවරු ඒක එහෙම නැති කතාවක් කිව්වා වගේ මතකයි. ඒත් මේ කියන දේවල් ගැන එහෙම කතිකාවක් කෝ?
Candid-B Well-known member Apr 25, 2019 35,509 1 62,319 113 Mother Earth Nov 18, 2025 #5 අනුරාධ උඹ මේ head massage කරන එකෙන් පයිය මසාජ් කරලා තියෙනවද? ටොපාට දාලා උඩ පල්ලෙහා කරාම හරි. Reactions: windows_ubuntu