මෙතන කවදා ඉඳන් කවදා වෙනකම් අල්ල ගත්ත ඒවද කියලා දාලා නෑ. මට හිතෙන්නේ නම් මේ කියන විදිහට ඔය අපරාධකාරයෙක්ගේ ඉඩමක් ඔහොම කියලා රාජසන්තක කරනවා. එතකොට ඒ ඉඩම රු කෝටියක් වටිනවා කියලා පත්තරේ දානවා, එහෙම වුනා කියලා රජයට අල්ලගත්ත ගමන් කෝටියක් සල්ලි එන්නේ නෑ. ඒක විකුණන්න ඕන. එතකොට කවුරුහරි ඒ ගාණට ගත්තොත්...