බත් මුට්ටි ජෙප්පෝ ගංවතුර ආධාරත් හොරා කයි !

Deleted

Well-known member
  • Aug 7, 2016
    8,970
    6,361
    113
    ඒ කාලේ ..

    RBAw5au.jpeg

    gVzqbp3.jpeg
     
    monson

    Well-known member
  • May 7, 2007
    25,700
    28,795
    113
    මිනීමැරීම පච කයිවාරු ගැසීම මිසක් වැඩ බැරි කාලකන්නි ජෙප්පෝ ඉතින් අනුන්ගේ වැඩ තමන්ගේ වගේ පෙන්නනවා
     
    lilman

    Well-known member
  • May 10, 2009
    41,101
    54,799
    113
    Colombo
    මහා බැංකු හොරයි,සුනාමි හොරයි මතක් වෙන්නේ නැද්ද ?
     
    • Haha
    Reactions: Mr Bones

    Mr Bones

    Well-known member
  • Mar 13, 2023
    16,714
    1
    32,949
    113
    මහා බැංකු හොරයි,සුනාමි හොරයි මතක් වෙන්නේ නැද්ද ?
    ඒ හොරු හිරේ දාන්නේ නැද්ද බන් :ROFLMAO: 🤌
    පැය හැත්තෑ දෙකෙන් හොරු අල්ලන කතාවකුත් කිව්වද කොහෙද
     
    chirantha19890821

    Well-known member
  • Apr 21, 2009
    10,465
    14,258
    113
    Dubai, UAE
    අපරාදේ. ඌට කලින් කියන්න තිබ්බා උගේ නම යන්න ඕනේ කියලා. නැත්තං උගේ නම ගහලා බඩු ටික දුන්නා නම් ඉවරනේ. :unsure:
     
    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,855
    167,535
    113
    එකමත් එක රටක
    අපරාදේ. ඌට කලින් කියන්න තිබ්බා උගේ නම යන්න ඕනේ කියලා. නැත්තං උගේ නම ගහලා බඩු ටික දුන්නා නම් ඉවරනේ. :unsure:
    උන්ට උන්ගේ නම දාගන්න ඕන නැති නිසා නේ නම ගහල නැත්තේ . .
    ඒ වගේද යකෝ වෙන එකෙක් කරපු දේක තමන්ගේ නම ගහන එක ?? 😂 🤌
     
    Chimpanzee Putha

    Well-known member
  • Mar 31, 2023
    7,690
    15,038
    113
    Milagiriya
    උන්ට උන්ගේ නම දාගන්න ඕන නැති නිසා නේ නම ගහල නැත්තේ . .
    ඒ වගේද යකෝ වෙන එකෙක් කරපු දේක තමන්ගේ නම ගහන එක ?? 😂 🤌
    හරියට ගෙරි මයිනත් ලලිත් කොතලාවලගේ සල්ලි අරන් හදපු ග්‍රවුන්ඩ් එකේ රාජපස්ස නම ගැහුවා වගේ එකක්ද උඹ කියන්නේ 🤔
     
    deanXX

    Well-known member
  • Oct 15, 2013
    21,566
    16,399
    113
    අපිට පාන්ද කියල කිව්වේ නැති ඵක පුදුමයි.:lol:

    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,855
    167,535
    113
    එකමත් එක රටක
    හරියට ගෙරි මයිනත් ලලිත් කොතලාවලගේ සල්ලි අරන් හදපු ග්‍රවුන්ඩ් එකේ රාජපස්ස නම ගැහුවා වගේ එකක්ද උඹ කියන්නේ 🤔
    මයින ව ද දන් NPP පුනරුදයේ උන් follow කරන්නේ ??

    ඇයි බන් උබ හැමතිස්සෙම මුන්ගේ වැරද්දක් තව කලින් හිටපු එකෙක්ගේ වැරද්දකින් වහන්න යන්නේ ?? 😂
     
    chirantha19890821

    Well-known member
  • Apr 21, 2009
    10,465
    14,258
    113
    Dubai, UAE
    උන්ට උන්ගේ නම දාගන්න ඕන නැති නිසා නේ නම ගහල නැත්තේ . .
    ඒ වගේද යකෝ වෙන එකෙක් කරපු දේක තමන්ගේ නම ගහන එක ?? 😂 🤌
    එතකොට අපේ සල්ලි වලින් හදලා විවෘත කරපු ඒවා අවුලක් නැද්ද?
     
    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,855
    167,535
    113
    එකමත් එක රටක
    එතකොට අපේ සල්ලි වලින් හදලා විවෘත කරපු ඒවා අවුලක් නැද්ද?
    උන් උන්ගේ ගෙදරින් සල්ලි අරන් ඇවිත් හැදුව කියලා විවෘත කරල නැ නේ ??
    මුලිකත්වය ගත්ත කියලා නේ ඇත්තේ . .

    මේ යකෝ එහෙම එකක් නෙවෙයි .
    උබ හම්බ කරල කාටහරි මොනව හරි අරන් දුන්නම ජෙප්පෙක් ඒකෙ photo එකක් අරගෙන උගේ page එකේ දාල කියනව jeppo තමයි කොරේ කියලා . 😂 🤌
     
    chirantha19890821

    Well-known member
  • Apr 21, 2009
    10,465
    14,258
    113
    Dubai, UAE
    උන් උන්ගේ ගෙදරින් සල්ලි අරන් ඇවිත් හැදුව කියලා විවෘත කරල නැ නේ ??
    මුලිකත්වය ගත්ත කියලා නේ ඇත්තේ . .

    මේ යකෝ එහෙම එකක් නෙවෙයි .
    උබ හම්බ කරල කාටහරි මොනව හරි අරන් දුන්නම ජෙප්පෙක් ඒකෙ photo එකක් අරගෙන උගේ page එකේ දාල කියනව jeppo තමයි කොරේ කියලා . 😂 🤌
    එහෙනම් මොන මගුලකටද බන් ජෙප්පොන්ව ගාවගත්තේ? ඌට ගිහිල්ලා තනියම බෙදන්න තිබ්බනේ.
     
    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,855
    167,535
    113
    එකමත් එක රටක
    එහෙනම් මොන මගුලකටද බන් ජෙප්පොන්ව ගාවගත්තේ? ඌට ගිහිල්ලා තනියම බෙදන්න තිබ්බනේ.
    ජෙප්පොන්ව ගාවගෙන ගිය එකෙක් මොකට ද යකෝ ජෙප්පොන්ට උන්ගේ ඒවා ඉස්සුවා කියලා post දාන්නේ ?? 😂
    කැරි ජෙප්පෝ තමයි මුන්ගේ වැඩේ photo ගහලා උන්ගේ page වල දාල කිච උනාම දැන් ඒ photo ගල්වල තියෙන්නේ .