ඇයි මට මෙහෙම උනේ
මෙටික හිමිට කියවල බලන්න සංසාරයේ ඔබ මොන සිල් පදය ආරක්ෂා කරල තියනවද
එසේ නොමැතිනම් දැන් ඊට පෙළ ගැසෙන්න ]\
තෙරුවන් සරණයි
(මේවා කියවන අය අඩුයි ,ආගමකට බැනපු ත්‍රෙඩ් එකක කට්ටිය ගොඩයි ,අඩුම ගානේ බම්ප් එකක් වත් දාලා යන්න ,අනික පන්සිල් බුදු හාමුදුරුවෝ කියපු දෙයක් නොවේ ,එය බුදු...