1. R

    CFL බල්බ???පාවිච්චිය පරිස්සමින්...

    CFL බල්බ???පාවිච්චිය පරිස්සමින්... මේක බ්‍රිතාන්‍ය සෞඛ්‍යය අමාත්‍යංශයේ අනතුරු ඇඟවීමක්.. මේ විදුලි පිරිමැසුම් බල්බ නැත්තම් CFL බල්බ ගැන.. මේ වර්ගයේ බල්බ වල හොරයක් ගැන නෙමේ මේ කියන්නෙ.. මේව පාවිච්චි කිරීම අපේ සෞඛ්‍යයට හොඳ නැත්තෙ නෑ.. මේ බල්බ අපේ සෞඛ්‍යයට හොඳ නැති වෙන්නේ බිඳුනහම.. ඒ මොකද කියල...
  2. R

    2013 වසරේ අහසේ සිදු වන අසිරිමත් දෙයක්! සඳටත් ව&#3497

    2013 වසරේ අහසේ සිදු වන අසිරිමත් දෙයක්! සඳටත් ව&#3497 මේ සියවසේ පායන දීප්තිමත් ම ධූම කේතුව මෙයයි. රුසියානු තාරකා විද්‍යාඥයන් දෙදෙනකුගේ සොයා ගැනීමක්. ‘අයිසන්’ නමින් හඳුන්වා ඇති මේ ධූම කේතුව දහවල් කාලයේ දීත් අහසේ දීප්තිමත්ව පෙනෙනු ඇතැයි තාරකා විද්‍යාඥයන් කියනවා. මෙය මෙතෙක් දක්නට ලැබුණු...
  3. R

    අපි බදිමු

    දිනය 2012 -12 -31 පෙම්වතා : සුදු අද අපි බදිමු අදම බදිමු (දුරකථනයෙන් - හදිසියෙන් කියය්) පෙම්වති : අනේ මට දැනම බදින්න බැ මේ හදිස්සියේ අනෙ ජනවාරි 3 ගල්කිස්ස මුහුදු වෙරල අසල පෙම්වති : අපි බදිමු පෙම්වතා : බැහැ අපි මෙහෙම ඉමු පෙම්වති : ඔව් අනේ අපි ආදරයෙන් හැමදාම මෙහෙමෙ ඉමු පෙම්වතා ...
  4. R

    අවරුදු ඉලක්කය

    අපි හැමෝටම ඉලක්ක තෙයෙනවා .මේ අව්රුද්දෙ ඔබේ ප්‍රධානම ඉලක්කය කුමක්ද ???
  5. R

    දෙපා සවිය වී මාහට (සංවේදීඅයට )

    දෙපා සවිය වී මාහට (සංවේදීඅයට ) නැතත් අත් යුගල මාහට උපන් කොට තිබු පා යුගල මා හට වී සවිය කොට සිතේ බලේ කල මහා හපන් කොට අහස ජය ගත්මි මා දිරිය කොට ඇතත් සැමට අපා දෙපා නියම කොට ලොවට දෙයක් නොකරයි ඇතමේක් පුරුදු කොට දිරිය කතුන් සැමදා අපි අගයමු නියම කොට උපන් පිනට කල යුතුකම් ලක් දෙරණ ජයට හෙට...
  6. R

    බළංගොඩ ආනන්ද මෛත්‍රිය මහා නාහිමිපාණන් වහ

    බළංගොඩ ආනන්ද මෛත්‍රිය මහා නාහිමිපාණන් වහ අග්ගමහා පණ්ඩිත බළංගොඩ ආනන්ද මෛත්‍රිය මහා නාහිමිපාණන් වහන්සේ අපවත් වී 2009 ජූලි මස 18 වැනි දිනට එකොළොස් වසරක් සපිරුණි.(මේක වෙනස් කලේ නැහැ උපුටා ගැනීමක් නිසා ) උන්වහන්සේ බළංගොඩ, කිරිඳිගල, උරස්වත්තේ පදිංචිව සිටි නාරංගොඩ ආරච්චිගේ මෙතියස්හාමි නොහොත්...
  7. R

    අල්ලා ගන්න හදන්නේ

    අල්ලා ගන්න හදන්නේ නාසා විද්‍යාඥයන් දැන් සැලසුම් කරල තියෙනව ටොන් 500ක් බර ග‍්‍රහකයක් අල්ලා ගෙන ඇවිත් පෘථිවියත් හඳත් අතර තැනක රඳවන්න. එය අඟහරු වෙත මිනිසා යන ගමනේ දී අතරමඟ නවා තැනක් ලෙස පාවිච්චි කරන්නයි බලාපොරොත්තු වන්නෙ. මේ සැලැස්ම දැන් ධවල මන්දිරයේ විද්‍යා හා තාක්ෂණ දෙපාර්තමේන්තුවට අනුමැතිය...
  8. R

    SL top chart සමඟ සමුගනිමි 2012

    SL top chart සුපිරි තරු Top 3 රාජ්‍යසේවකයෝ. 3.ඛනිජ තෙල් අමාත්‍යංශ ලේකම්. 2.විභාග කොමසාරිස්. රජයත් තම දෙපාර්තමේන්තුවත් වෙනුවෙන් අසීරු කාර්යභාරයක් ඉටුකිරීම වෙනුවෙන්‍,......... 1.පොලිස් මාධ්‍ය ප්‍රකාශක. වසරේ තරුණයා 3.නාමල් රාජපක්ෂ 2.මාලක සිල්වා ජනපති පියාගේ හෝ පියාට අයත් රජයේ, විශය භාර...
  9. R

    Amazing Anamorphic Illusions මේ අපි දකින දේ මද ?

    Amazing Anamorphic Illusions මේ අපි දකින දේ මද ? මේක art එකක් ,ත්‍රිමාණ හැඩ නිර්මාණය හරහා තමයි මේක ක‍රන්නේ , zbislrtfrgs U9PZizBDBZw tBNHPk-Lnkk QWva0tg-iMk TKgXov1ZXd4
  10. R

    ‘දික්තලා සහ කාල ගෝල '

    ‘දික්තලා සහ කාල ගෝල ' 9EzVes-5u9E උපුටා ගැනීම http://www.malkakulu.com/2012/12/17.html
  11. R

    මිනිස් සිත කැලඹූ ලෝකයේ ලොකු ම ප‍්‍රශ්න දහ&#351

    මිනිස් සිත කැලඹූ ලෝකයේ ලොකු ම ප‍්‍රශ්න දහ&#351 1.විශ්වයේ අපි ඉන්නේ තනිවම ද? විද්‍යාඥයන් කියන්නේ විශ්වයේ බුද්ධිමත් ජීවයක් බිහි වීමට අවශ්‍ය තත්වයන් ඇති, එවැනි ජීවියකුට මතු වීමට හැකියාව ඇති, තවත් ග‍්‍රහ ලෝක පද්ධති රැසක් තිබිය හැකි බවයි. කෙසේ වෙතත්, එවැනි ජීවියකු ඇත් නම් ඔවුන් සොයා ආලෝක වර්ෂ මිලියන...
  12. R

    patta ninda

    xwo4qTYZAJs
  13. R

    කාටද පිස්සු

    මේක මම අහල තියෙන කතාවක් දිනක් පිසන් කොටුවට අසලදී වැදගත් මහතකුගේ වහනයක රෝදයේ පැච් එකක් ගියේය ඉන් පසු ඔහු එම රෝදය මාරු කිරීම සදහා එම රෝදයේ ඇන සියල්ල ගලවා පාරේ තෑබු වේය අවාසනාවකට එම ඇණ සියල්ල කානුවකට වැටිණි (අර දැල් දාපු කණු වකට ) දැන් මහත්මයා එහෙට මෙහෙට කොල් කරකර පිස්සු නැටිය මෙම සිද්දිය...
  14. R

    ඇම්ඩා සහ ගුරුත්වාකර්ෂණය

    ඇම්ඩා සහ ගුරුත්වාකර්ෂණය විද්‍යාව පන්තිය සර් : අද ළමයින්ට තියෙන පාඩම ගුරුත්වාකර්ෂණය ඇම්ඩා : අර නිව්ටන් අන්කල්ට ඇපල් වැටිච කතාව නේද සර් සර් : ඇම්ඩා දන්න දේවල් ,දන්නවද ගුරුත්වාකර්ෂණය ගැන අලුතෙන් හොයාගෙන තෙයෙන දේවල් ලම්යි ළමයෙක් :පිටසක්වල කට්‌ටිය මෙහෙට එන්නේ ඕක අපේ රටේ අඩු...
  15. R

    වීබාගය සමත්වීමේ පහසු ක්‍රමය (ඇම්ඩා)

    වීබාගය සමත්වීමේ පහසු ක්‍රමය (ඇම්ඩා) සර් :ලමයි හොදට ඉගෙන ගන්න ඕනේ o/L පාස් වෙන්න නැත්නම් අපරාදේ ජිවිතේ ඇම්ඩා :ඉගෙන ගන්න ඕනෙද සර් විබාගේ PASS වෙන්න සර් : නැත්නම් කොහොමද PASS වෙන්නේ ඇමඩා : පේපර් එක පන්නනවා සර් : හරි තෝ එක ගත්තත් එක පාඩම් කරගෙන යන්න එපයේ නැත් නම් තෝ ෆේල් නේ ඇමඩා...
  16. R

    සයුරු තෙර

    සිහිල් සිලිරාර මුවාවී රල පෙලට ඉකිබිදී නිහඩ ලෙස සිපගෙනම වැලි තලය නොනැවතී මේ ගමන යයි සුවාසු කාලයක් චන්ඩ හිරු හීලැ ලෙසින් බැසයාවි හේමි හෙමින් ඇරයුම් ලද සද මඩල ලැගුම් ගන්නට සැරසෙමින් මෙලෙස මේ දිවි කතර නොනැවති සංසාරයේ හිරු තරු සදු දෙස මේ සිදු බලබලා සැනසේද වැලපේද...
  17. R

    ලාම්පුව ගිලපු අක්ක [18+ ලූ]

    ලාම්පුව ගිලපු අක්ක [18+ ලූ] ගුරුතුමිය - ළමයි ඊයේ රෑට මොනවද කෑවේ..... සුනිල් - මම කෑවේ පාන් නිමල් - මම කෑවේ බත් සිරිපාල - මමනම් කෑවේ රොටි හැබැයි එහා ගෙදර අක්කානම් ලාම්පුත් කනවා ගුරුතුමී - ලාම්පුත් කනවා! කොහොමද? සිරිපාල - මට ඇහුනා ඒ අක්ක ලාම්පුව නිමලා කටට ගන්නම් කියනවා ගත්තේ කිඳුරු...
  18. R

    පා පන්දු වලට කැමති අයට

    පා පන්දු වලට කැමති අයට 3XWF36Lj36U VvRvlYZdyuo TaTgKqFcNJ8 G718qHEqaYQ sqJXXGRk46M ioyYYqYrINw Bdas9U5CQxA h-xjbpta2Rs
  19. R

    ශාක නැසීම ?

    ශාකද ජීවීන්ය. ශාක නසා ආහාරයට ගැනීම පාපයක් නොවන්නේදැයි අප වෙජිටේරියන් යැයි කියාගන්නා අයගෙන් විමසූවිට ඔවුන් පවසන්නේ, ශාකවලට ස්නායු පද්ධතියක් නොමැති බැවින් වේදනාව නොදැනෙන බවයි. නියුරෝනමය ස්නායු පද්ධතිය දියුණු ජීවින්ට ලැබී ඇති සංවේදන පද්ධතියකි. සෑම ජීවියෙකුටම වේදනාව දැනීම සඳහා ස්නායු පද්ධතියක්ම...
  20. R

    අරුම පුදුම තාලය.

    අරුම පුදුම තාලය. අතීතය අතරින් ඇවිද යන කළ හමුවන ප‍්‍රතාපවත් රාජ පෙළපත් සමග බැදුන පුදුම සහගත තාලයකි. මේ මවිත තාලය ස්වභාවයක් වැනිය. සෑම ප‍්‍රතාපවත් රාජපද පාලකයෙකු සමගම වෙළී බැදුනකි. එකම සිදුවීමක් සෑම විටම ප‍්‍රතාපවත් පාලකයෙකු සමග මෙලෙස බැදී ගෙතී පැවතීම සිරිලක් රාජ දේශපාලන ඉතිහාසය සමග හමුවන...

    No contents