pure love

rocat90

Well-known member
  • Dec 14, 2012
    10,841
    1,392
    113
    65581486628851373915212.jpg



    ffdtk.jpg

    42665848560178147662297.jpg




    newmicrosoftofficepowerz.jpg

    ගොඩවන්න මෙතැනින්
    https://www.facebook.com/THINETHA?ref=hl
     
    Last edited:

    rocat90

    Well-known member
  • Dec 14, 2012
    10,841
    1,392
    113
    pasuwa liyami

    පසුව මට මේකට පුර්මිකාවක් ලියන්න හිතුනා ,මේක ලියන්නේ මේක රසවිදින කෙනෙකුට බාදාවක් නොවෙන්න ,
    ජිවිතේ කියන අහසට ආදරේ කියන්නේ පුන් සදක් වගේ ,හිරුගෙන් දැවීගිය දහවල් කාලයම සිසිල් කරන්නේ සද එලිය ,එ කියන්නේ ජිවිතේ තියෙන හැම පරශ්න්යකටම සැනසුම දෙන්න පුලවන් ආදරේට විතරයි:love::love::love::love: ,පිවිතුරු ආදරයක් ලැබුනොත් මුළු ජිවිතයම සුන්දරයි :love::love:.එක හරියට පුන්සදෙන් එන රැස් වලින් පරිසරය නැහැවිලා යනවා වගේ ,එත් ජීවිතේට පුන්සද කියලා අද සදවල් පායන්න පුළුවන් ,ඒවා ඉක්මනටම බැසගෙන යන්නත් පුළුවන් අපේ ජීවිතෙන් ගොඩක් දේවල් උදුර ගෙන,:no::no::no::no::no::no::no::no::no: ඊට පස්සේ අයිත්
    ඒ අහස අමාවක වෙනවා ,එත් ආයිත් පුර සදක් පායාවි:yes::yes::yes::yes::yes::yes:,එකට ආරාදනා කරන්න එතකොට අපේ ජිවිතය කියන අහසට ආයෙත් පුරසද පායාවි
    ආදරේ නොදැනුනු ජිවිත වල ට ආලෝකය ඉන්නේ පායලා තියෙන තරු වලින් ඒවායේ එලිය නිසා ආදරේ කියන්නේ මොකද්ද කියලා ඒ අහසට තේරුම් ගන්න බැරිව ඇති . ඒ හදවත් තරු වලට පෙම් බැදලා ජිවිතේ සනස ගන්නවා සමහර විට ජිවිතේ වරද්දා ගන්නවා මොකද තරු වක් ආදරේ කරනේ තරු පොකුරකට වෙන නිසා වෙන් .:rofl::rofl::rofl: එත් ආදරය ලබන අහසකට ඒ සදේ එලිය කොතරම්ද කියලා වචනයෙන් කියන්න බැරිතරම් ,:love::love::love::love::love::love::love::love:

    එනිසා අමාවක අහස කියන්නේ අහිමි සද වෙනුවෙන් හඩන සොදුරු හදවත් වලටත් ආදරේ නොදැනුනු හදවත් වලටත් ආදරේ ඉල්ලන හදවත් වලටත් සොදුරු කිදුරු දුක දැනෙනා මන්සලක් ,:cool::cool::cool::cool::cool::cool::cool::cool::cool:

     
    Last edited:

    rocat90

    Well-known member
  • Dec 14, 2012
    10,841
    1,392
    113
    love gena nam katha karala wedak ne ban. anithimata wene mala elawu thmai :angry:


    ඕව ගන්නන් ගන්න එපා බන් හැමෝම එහෙම නැ ,රත් බහුතරය එහ්ව්ම තමා :yes::yes::yes::yes::yes::yes:
     

    sasliit

    Member
    Jun 12, 2007
    36,024
    1,538
    0
    ලොවෙත් නැති තැනක
    ආදරයෙන් දුක් නොවිදි කෙනෙක් නැති තරම්..
    ඇත්තටම වැදගත් වන්නේ දුක්වීමම තමා...
    තරහක් වෛරයකි හෝ වෙන කිසියම් හැගීමක් නොගෙන...
    දුක වේදනාව සමග යථාර්ථය තේරුම් ගන්න පුළුවන්නම් ඇත්තටම නියම මනුස්සයෙක්...
    ඇයි එහෙම කියන්නෙ...

    විරහව බුද්ධිමත්ව හා රසාත්මකව නොවින්දානම්...
    මනමේ සිංහබාහු කවදාවත් බිහි නොවෙන නිසා...
    හැම්ලට් රෝමියෝජුලියට් බිහි නොවෙන නිසා
    වෝක්ටු රිමෙම්බර් ගොඩ නොනැගෙන නිසා
    පමණක් නොවෙයි ඔබ කලා කාරයෙකු නොවන නිසා...
    මෙන්ම විශේෂයෙන් අපට මෙවන් නිර්මාණ නොලැබෙන නිසා...

    තව තවත් නිර්මාණ බිහිකරන්න ශක්තිය හා ධෛර්යය ලැබේවා!!!!
     
    Last edited:

    rocat90

    Well-known member
  • Dec 14, 2012
    10,841
    1,392
    113
    ආදරයෙන් දුක් නොවිදි කෙනෙක් නැති තරම්..
    ඇත්තටම වැදගත් වන්නේ දුක්වීමම තමා...
    තරහක් වෛරයකි හෝ වෙන කිසියම් හැගීමක් නොගෙන...
    දුක වේදනාව සමග යථාර්ථය තේරුම් ගන්න පුළුවන්නම් ඇත්තටම නියම මනුස්සයෙක්...
    ඇයි එහෙම කියන්නෙ...

    විරහව බුද්ධිමත්ව හා රසාත්මකව නොවින්දානම්...
    මනමේ සිංහබාහු කවදාවත් බිහි නොවෙන නිසා...
    හැම්ලට් රෝමියෝජුලියට් බිහි නොවෙන නිසා
    වෝක්ටු රිමෙම්බර් ගොඩ නොනැගෙන නිසා
    පමණක් නොවෙයි ඔබ කලා කාරයෙකු නොවන නිසා...
    මෙන්ම විශේෂයෙන් අපට මෙවන් නිර්මාණ නොලැබෙන නිසා...

    තව තවත් නිර්මාණ බිහිකරන්න ශක්තිය හා ධෛර්යය ලැබේවා!!!!
    thanks lot for your contribution